පැට්රල් ඩීසල් නම් වෙනසක් නෑ මල්ලි. ඔන්න ලාම්පුතෙල් නම් රුපියල් 5 කින්ද කොහෙදෝ බෝතලේ අඩු කරලා.![]()
අයියේ ඉන්ටර්නෙට් වැඩි කරලද ..................

පැට්රල් ඩීසල් නම් වෙනසක් නෑ මල්ලි. ඔන්න ලාම්පුතෙල් නම් රුපියල් 5 කින්ද කොහෙදෝ බෝතලේ අඩු කරලා.![]()

පැට්රල් ඩීසල් නම් වෙනසක් නෑ මල්ලි. ඔන්න ලාම්පුතෙල් නම් රුපියල් 5 කින්ද කොහෙදෝ බෝතලේ අඩු කරලා.![]()
hitu mamama ubawa blok karanawa..ow me demmama![]()

අයියේ ඉන්ටර්නෙට් වැඩි කරලද ..................![]()
නාඩ ඉන්න .........මෙන්න මේ බබාට කවුරු හරි කොක් එකක් ගෙනත් දෙන්න ............![]()

මේ අයවැයත් ගිය පාර අයවැය වගේ "ගරු කථානායකතුමණි" කියන කෑල්ල විතරක් ඉතුරු වෙන එකක් වෙයිද
මම හිතන්නේ එහෙම වෙයි. ow ban poddak gihin awaආ සංගුවා.
පොලීසිය පැත්තේ ගියා කියලා ආරංචියි

නැ නැ .....රැට කොල්ලොත් එක්ක ෆිල්ම් හෝල් අස්සේ රිංගන්න ගිහින් අහු වෙලා ..............![]()

නාඩ ඉන්න .........මෙන්න මේ බබාට කවුරු හරි කොක් එකක් ගෙනත් දෙන්න ............![]()

dade gewanna giye ban license eka aran aawa...den hodata yanna one 2500 k da koheda gahanawalu nehගිය වැඩේ කරගත්තද

dade gewanna giye ban license eka aran aawa...den hodata yanna one 2500 k da koheda gahanawalu neh![]()

ane manda ban..den ithin shep wenna 1000k wath denna epai
එක අතකට හොඳයි.ඒත් බන් ඔහොම අධික දඩ පැනෙවුවාම වෙන්නේ මිනිස්සු කුපිත වෙන එක.

ATM වලින් සල්ලි ගන්නවට රු 10ක් අයකරනවලු.

චි බන් එකනම් කැත වැඩක් නේ.................![]()