☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කළකිරීමෙන් ඉන්නව නම් තනියම කල්පනා කරන්නට ඉඩ නොදීම යහපති.

    අල මොකෝ......... මන් නම් උපන්දිනේට ගිහිල්ල wish කරලා ආවා .. එදානම් ඖලක් නැතුව හිටියේ.......:):):):):)

    අපි කට්ටියක් එකතු වෙලා හිත හදමුද? මොනවා හරි කේස් එකක් තියනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔහේ ඉන්නව අයියේ ..... මොකක් හරි වැඩ ටිකක් සෙට් කරගෙන ගොඩ එන්න දගලන ගමන්....හැමදාම ජොබ් කරන්න බැ අයියේ.........එකී සද්දයක් නැතුව ඉන්නේ ................:):):):):)

    ඒකී යනු කවුරුන්ද?

    ජොබ් එක කරන ගමන් හෙමිහිට ප්‍රයිවට් වැඩ පටන්ගනින්.අපි වගේ.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම විශ් කරලා මැසේජ් එකක් දැම්මා.අඩුම තරමේ රිප්ලයි එකක් වත් දාලා තිබුනේ නෑ.මම හිතුවා මට වැරදිලා විශ් කරලයි කියලා. :(:(

    ගොඩක් වෙලාවට කිබුල vm වලට රිප්ලයි කරන්න බන්.... එකයි එ ..........මන් කොච්චර vm දල තියනවද .. ගිහිල්ලම තමයි උදව්වක් ඉල්ල ගන්නේ .........:lol::lol::lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපි කට්ටියක් එකතු වෙලා හිත හදමුද? මොනවා හරි කේස් එකක් තියනවා.

    මාත් කැමති මොකද්ද කියල දන්නැති එකයි අවුල .............:(:(:(:(:(
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒකී යනු කවුරුන්ද?

    ජොබ් එක කරන ගමන් හෙමිහිට ප්‍රයිවට් වැඩ පටන්ගනින්.අපි වගේ.

    ඔව් බන් වැඩ ටිකක් සෙට් වෙලා තියන්නේ අ හින්ද වැඩ වැඩි බන් ටිකක් හෙටත් වැඩ බන් . ඉරිදාත් වැඩ ...........:):):):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොඩක් වෙලාවට කිබුල vm වලට රිප්ලයි කරන්න බන්.... එකයි එ ..........මන් කොච්චර vm දල තියනවද .. ගිහිල්ලම තමයි උදව්වක් ඉල්ල ගන්නේ .........:lol::lol::lol:

    ඒ උනාට බන් විශ් කරලා මැසේජ් එකක් දැම්මම රිප්ලයි එකක් දාන්න වටිනවා නේ.උදව් ඉල්ලලා,අරවා මේවා අහල දැම්මා නෙමෙයිනේ.වැඩක් නෑ බන්.මම මෙතන මේක කියපු එකත් වැරදියි.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අපි කට්ටියක් එකතු වෙලා හිත හදමුද? මොනවා හරි කේස් එකක් තියනවා.

    එල. සාහිත්‍යයට කැමති නිසා ඒ පැත්තෙන් වැඩක් පටන් ගත්ත නම් ටක් ගාල සෙට් වෙයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන් වැඩ ටිකක් සෙට් වෙලා තියන්නේ අ හින්ද වැඩ වැඩි බන් ටිකක් හෙටත් වැඩ බන් . ඉරිදාත් වැඩ ...........:):):):)

    පළවෙනි ප්‍රස්නෙටත් උත්තරයක් දීපන්.ඒකි යනු කවුරුන්ද?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒ උනාට බන් විශ් කරලා මැසේජ් එකක් දැම්මම රිප්ලයි එකක් දාන්න වටිනවා නේ.උදව් ඉල්ලලා,අරවා මේවා අහල දැම්මා නෙමෙයිනේ.වැඩක් නෑ බන්.මම මෙතන මේක කියපු එකත් වැරදියි.

    පොඩ්ඩක් අමතක වෙන්නැති බන්. ඔව ගණන් ගන්න එපා ................ කිබුල හැබැයි හොද මනුස්සය .. කිවූව ගමන් පුළුවන් උදවූවක් හරි කරලා දෙනවා .... :):):):):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කළකිරිලා තියෙන්නේ කිරිය ගැනද?නැත්නම් වෙන ප්‍රශ්නයක්ද

    මාත් කැමති මොකද්ද කියල දන්නැති එකයි අවුල .............:(:(:(:(:(

    කිරිය ගැනත් මොකක් හරි හිතේ අමාරුවක් තියනවා වගේ.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ටොම් අයියත් ටැග් එකක් දුන්න. shaminda අයියත් ටැග් එකක් දුන්න. දෙන්නටම බොහොම ස්තුති.

    මගෙනම් එක ටැග් එකයි තියෙන්නේ බන් ... :(:(:(:(