කළකිරීමෙන් ඉන්නව නම් තනියම කල්පනා කරන්නට ඉඩ නොදීම යහපති.
අල මොකෝ......... මන් නම් උපන්දිනේට ගිහිල්ල wish කරලා ආවා .. එදානම් ඖලක් නැතුව හිටියේ.......![]()
අපි කට්ටියක් එකතු වෙලා හිත හදමුද? මොනවා හරි කේස් එකක් තියනවා.
කළකිරීමෙන් ඉන්නව නම් තනියම කල්පනා කරන්නට ඉඩ නොදීම යහපති.
අල මොකෝ......... මන් නම් උපන්දිනේට ගිහිල්ල wish කරලා ආවා .. එදානම් ඖලක් නැතුව හිටියේ.......![]()
අයියා ශල්ලි තමා නෙත්තෙ... යේක රවි මාමා ඔක්කොම ශල්ලි තමා ගත්තා
ඔහේ ඉන්නව අයියේ ..... මොකක් හරි වැඩ ටිකක් සෙට් කරගෙන ගොඩ එන්න දගලන ගමන්....හැමදාම ජොබ් කරන්න බැ අයියේ.........එකී සද්දයක් නැතුව ඉන්නේ ................![]()
මම විශ් කරලා මැසේජ් එකක් දැම්මා.අඩුම තරමේ රිප්ලයි එකක් වත් දාලා තිබුනේ නෑ.මම හිතුවා මට වැරදිලා විශ් කරලයි කියලා.![]()

අපි කට්ටියක් එකතු වෙලා හිත හදමුද? මොනවා හරි කේස් එකක් තියනවා.
අපි කට්ටියක් එකතු වෙලා හිත හදමුද? මොනවා හරි කේස් එකක් තියනවා.

ඒකී යනු කවුරුන්ද?
ජොබ් එක කරන ගමන් හෙමිහිට ප්‍රයිවට් වැඩ පටන්ගනින්.අපි වගේ.

ගොඩක් වෙලාවට කිබුල vm වලට රිප්ලයි කරන්න බන්.... එකයි එ ..........මන් කොච්චර vm දල තියනවද .. ගිහිල්ලම තමයි උදව්වක් ඉල්ල ගන්නේ .........![]()
අපි කට්ටියක් එකතු වෙලා හිත හදමුද? මොනවා හරි කේස් එකක් තියනවා.
ඔව් බන් වැඩ ටිකක් සෙට් වෙලා තියන්නේ අ හින්ද වැඩ වැඩි බන් ටිකක් හෙටත් වැඩ බන් . ඉරිදාත් වැඩ ...........![]()
ටැග් එක අයින් කලා.
ඒ උනාට බන් විශ් කරලා මැසේජ් එකක් දැම්මම රිප්ලයි එකක් දාන්න වටිනවා නේ.උදව් ඉල්ලලා,අරවා මේවා අහල දැම්මා නෙමෙයිනේ.වැඩක් නෑ බන්.මම මෙතන මේක කියපු එකත් වැරදියි.

ටොම් අයියත් ටැග් එකක් දුන්න. shaminda අයියත් ටැග් එකක් දුන්න. දෙන්නටම බොහොම ස්තුති.

පොඩ්ඩක් අමතක වෙන්නැති බන්. ඔව ගණන් ගන්න එපා ................ කිබුල හැබැයි හොද මනුස්සය .. කිවූව ගමන් පුළුවන් උදවූවක් හරි කරලා දෙනවා ....![]()

කළකිරිලා තියෙන්නේ කිරිය ගැනද?නැත්නම් වෙන ප්‍රශ්නයක්ද
මාත් කැමති මොකද්ද කියල දන්නැති එකයි අවුල .............![]()
ටොම් අයියත් ටැග් එකක් දුන්න. shaminda අයියත් ටැග් එකක් දුන්න. දෙන්නටම බොහොම ස්තුති.

එල. සාහිත්‍යයට කැමති නිසා ඒ පැත්තෙන් වැඩක් පටන් ගත්ත නම් ටක් ගාල සෙට් වෙයි
ටොම් අයියත් ටැග් එකක් දුන්න. shaminda අයියත් ටැග් එකක් දුන්න. දෙන්නටම බොහොම ස්තුති.

මගෙනම් එක ටැග් එකයි තියෙන්නේ බන් ...![]()