☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • චන්දෙ කවුද දින්නේ කියලා හරියටම බලාගන්නත් එක්කම, නැකත් රාළට කියපල්ලකෝ පෝස්ට් එකක් දන්නා කියලා.

    අපෝ..
    ඔය මනස්ගාත නං ඔළුවල පුරවගන්න එපා බං...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඤ්ඤං මයන
    avatar112904_6.gif
    avatar112904_6.gif
    avatar112904_6.gif
    avatar112904_6.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ළමයි කිවුවම මම හිතුවේ පෝස්ට් එක කියවල හිත හිත ඉන්න ගමන ඉබේටම කියවුන කියලා.:P

    දැක්ක කල් මොකද වෙලා හිටියේ...ඊයේ කිබුල් විල අහන්ට ආවෙත් නැහැනේ:oo::oo:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැක්ක කල් මොකද වෙලා හිටියේ...ඊයේ කිබුල් විල අහන්ට ආවෙත් නැහැනේ:oo::oo:

    මට තවම උන. අඩු වෙනවා වැඩි වෙනවා. උන විකාරෙන් ත්‍රෙඩ් දාන්න තමයි එළකිරි ආවේ.:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට තවම උන. අඩු වෙනවා වැඩි වෙනවා. උන විකාරෙන් ත්‍රෙඩ් දාන්න තමයි එළකිරි ආවේ.:rofl:

    ඒ මොකද ඒ? ලේ එකක් චෙක් කරන්න..මේ ටිකේම ඩේන්කුටු හැමතැනම..බැලුවේ නැද්ද?:oo::oo::frown:

    අමුවට මැරෙන්නේ නැතිව ලේ එකක් එහෙම බලල හරියට බෙහෙත් කරගන්න
    ත්‍රෙඩ් එකට ආයේ එන්නේ නෑ කියලා ගිය කෙනෙක් ආයේ ඇවිල්ලා ඉන්නවා පේනවා..:nerd:

    ෂ..... අම්මෝ සද්ද කරන්ට එපා ඔය ගැන.....හොදට අහගෙන ඉන්නේ:dull::dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒ මොකද ඒ? ලේ එකක් චෙක් කරන්න..මේ ටිකේම ඩේන්කුටු හැමතැනම..බැලුවේ නැද්ද?:oo::oo::frown:

    අමුවට මැරෙන්නේ නැතිව ලේ එකක් එහෙම බලල හරියට බෙහෙත් කරගන්න

    ෂ..... අම්මෝ සද්ද කරන්ට එපා ඔය ගැන.....හොදට අහගෙන ඉන්නේ:dull::dull:

    කවුද අක්කන්ඩියේ අහගෙන ඉන්නේ....:eek:
    සී.අයි.ඒ එකෙන්වත්ද?:baffled:

    ඈ හෙක්ටර් .... කාලෙකින්.
    කෝ.... සුදු නංගි නැතෙයි.:P

    කවියන්ගේ පෙම් හැගුම් පුබුදා තියා....
    සුදු නන්ගියා මාගේ හිනැහී ගියා...:yes::love:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ මොකද ඒ? ලේ එකක් චෙක් කරන්න..මේ ටිකේම ඩේන්කුටු හැමතැනම..බැලුවේ නැද්ද?:oo::oo::frown:

    අමුවට මැරෙන්නේ නැතිව ලේ එකක් එහෙම බලල හරියට බෙහෙත් කරගන්න

    බෙහෙත් නම් බොනවා. ලේ එකත් හොඳයි. උන බහිද්දී හොරෙන් අයිස් ක්‍රීම් එකක් ගෙනත් හංගගෙන කෑවා. දැන් අයිත් පරණ ලංගම බස් එන්ජිමක් වගේ ගැහෙනවා.:confused::confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    කවුද අක්කන්ඩියේ අහගෙන ඉන්නේ....:eek:
    සී.අයි.ඒ එකෙන්වත්ද?:baffled:
    :dull::dull:
    බෙහෙත් නම් බොනවා. ලේ එකත් හොඳයි. උන බහිද්දී හොරෙන් අයිස් ක්‍රීම් එකක් ගෙනත් හංගගෙන කෑවා. දැන් අයිත් පරණ ලංගම බස් එන්ජිමක් වගේ ගැහෙනවා.:confused::confused:

    අහ පිස්සුද බොළ????? අම්මා නැද්ද ගෙදර?:angry::angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බෙහෙත් නම් බොනවා. ලේ එකත් හොඳයි. උන බහිද්දී හොරෙන් අයිස් ක්‍රීම් එකක් ගෙනත් හංගගෙන කෑවා. දැන් අයිත් පරණ ලංගම බස් එන්ජිමක් වගේ ගැහෙනවා.:confused::confused:

    අඩේ මට හුග දවසකින් උන හැදුනේ නෑ බන්...:oo:
    උන හැදෙන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේ..:D
    උන ටිකක් කොහෙන් හරි බෝ කර ගන්න ඕනේ...:frown:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :dull::dull:

    අහ පිස්සුද බොළ????? අම්මා නැද්ද ගෙදර?:angry::angry:

    ඉන්නවා.. ඉන්නවා.. ෂ්ෂ්ෂ්.. කෑ ගහන්න එපා. :no::no: ලැප ලඟට ආවම අවුලක් නැහැ වගේ ඉන්නවා. අම්ම හරි තාත්ත හරි ලඟට ගෙන්නවාගෙන තමයි එළකිරි එන්නේ. දාල තියෙන වැදගත් ත්‍රෙඩ් එයාලත් එක්ක බලන්නේ.
    මඤ්ඤං උයන බලල එයාලට හිනා. ඔයාගේ නමත් ලස්සනයි කිවුව. කොහොමත් අද කනක් මිරිකවගන්න පුළුවන් අම්ම මේක බැලුවම.:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉන්නවා.. ඉන්නවා.. ෂ්ෂ්ෂ්.. කෑ ගහන්න එපා. :no::no: ලැප ලඟට ආවම අවුලක් නැහැ වගේ ඉන්නවා. අම්ම හරි තාත්ත හරි ලඟට ගෙන්නවාගෙන තමයි එළකිරි එන්නේ. දාල තියෙන වැදගත් ත්‍රෙඩ් එයාලත් එක්ක බලන්නේ.
    මඤ්ඤං උයන බලල එයාලට හිනා. ඔයාගේ නමත් ලස්සනයි කිවුව. කොහොමත් අද කනක් මිරිකවගන්න පුළුවන් අම්ම මේක බැලුවම.:yes:

    මොකක් මන් මේ මොකක්ද දැන් කියෙවුවෙ???? අම්මා බලනවද මේකේ ඒවා ...ඈ................:rofl::rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • හායි ඕල්..
    මගේ නම රංජනී..
    මම ඉන්නේ කිරිබත්ගොඩ..
    මම ඉස්සර ඉදලම සින්දු ඩවුන්ලෝඩ් කරන්න මේ සයිට් එකට එනවා..:yes::yes:
    පස්සේ හිතුන නිකන් රෙජිස්ටර් වෙලා බලන්න..
    කොහොමද ඔයාලට..:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හායි ඕල්..
    මගේ නම රංජනී..
    මම ඉන්නේ කිරිබත්ගොඩ..
    මම ඉස්සර ඉදලම සින්දු ඩවුන්ලෝඩ් කරන්න මේ සයිට් එකට එනවා..:yes::yes:
    පස්සේ හිතුන නිකන් රෙජිස්ටර් වෙලා බලන්න..
    කොහොමද ඔයාලට..:)

    ඔහොම ඇඩ් එකක් ගියා ඒක පාරක්...ත්‍රෙඩ් එකක:lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොකක් මන් මේ මොකක්ද දැන් කියෙවුවෙ???? අම්මා බලනවද මේකේ ඒවා ...ඈ................:rofl::rofl::rofl:

    කලින් බැඳලා ඩිවෝස් උනානේ. පස්සේ කෙල්ල සෙට් උනේ ෆේස්බුක් එකෙන්. එකත් මාව එපා කියල ගියානේ. ඊට පස්සේ ඉඳල තමයි මේ හැම දෙයක්ම. මම යන එන තැන්. කතා කරන දේවල් වගේම හැම දෙයක්ම එයාල හොයනවා. එක දෙයක්..... අම්මල දන්නේ නැහැ ලබු ගෙඩිය කියල කියන්නේ කාටද කියල .:P:P
     
    Status
    Not open for further replies.