☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වදෙන් ෆොන්සේකා වගේම මිනිහත් අනාථ වෙයිද මන්ද ඕයි...:dull:
    මටත් හිතෙනවා බන්
    ගොඩක් උන් කියන්නෙත් එක තමයි
    අපේ ඔෆිස් වලත්


    ලයිව් අර ඉන්ටවිව් එක යන වෙලේ සිරස දෙපාරක් තුන්පාරක් ඩවුන් උනාද කොහෙද ඩයලොග් ටීවී වල ලොල්
     
    ආ බන්ඩප්පු..:dull:

    එල
    11.gif
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17408531 said:
    මරා ගත්ත ඇති දැන් මෛත්‍රි කරමු:dull:
    එළකිරි එකේ අපි කිව්වට මචං
    එළකිරි එකෙන් පිට මිනිස්සු
    මොකක් කරාවිද කියලා
    කොහොමද අපිට කියන්න
    පුළුවන්
     

    thanujaka

    Well-known member
  • මටත් හිතෙනවා බන්
    ගොඩක් උන් කියන්නෙත් එක තමයි
    අපේ ඔෆිස් වලත්


    ලයිව් අර ඉන්ටවිව් එක යන වෙලේ සිරස දෙපාරක් තුන්පාරක් ඩවුන් උනාද කොහෙද ඩයලොග් ටීවී වල ලොල්

    එහෙම උනොත් නං මෑන් ගේ මුළු දේශපාලන ජීවිතේම ඔයින් ඔච්චර තමයි...:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම උනොත් නං මෑන් ගේ මුළු දේශපාලන ජීවිතේම ඔයින් ඔච්චර තමයි...:dull:
    ඉස්සරහට මෑන්ට සෑහෙන මඩ වදින්න පුළුවන්
    විශේෂයෙන් මෑන්ගෙ පුතාගෙ කේස් එක අල්ලලා
    අර බීච් එකේ කෙස් එක ෆොටෝ ගහලා
    පොලිස් කාරයෙකුට ගහලා
    ඒවා එහෙම ඇදිල එන්න පුළුවන්
    ​
     

    thanujaka

    Well-known member
  • ඉස්සරහට මෑන්ට සෑහෙන මඩ වදින්න පුළුවන්
    විශේෂයෙන් මෑන්ගෙ පුතාගෙ කේස් එක අල්ලලා
    අර බීච් එකේ කෙස් එක ෆොටෝ ගහලා
    පොලිස් කාරයෙකුට ගහලා
    ඒවා එහෙම ඇදිල එන්න පුළුවන්
    ​

    ඔව් අර DIG ගේ පුතත් එක්ක මාළු මාළු එකේ ගිය සීන් එක..
    ඒවා ඇදිල එයි ලොවෙත් එලියට..:yes:
     
    Status
    Not open for further replies.