කලින් බැඳලා ඩිවෝස් උනානේ. පස්සේ කෙල්ල සෙට් උනේ ෆේස්බුක් එකෙන්. එකත් මාව එපා කියල ගියානේ. ඊට පස්සේ ඉඳල තමයි මේ හැම දෙයක්ම. මම යන එන තැන්. කතා කරන දේවල් වගේම හැම දෙයක්ම එයාල හොයනවා. එක දෙයක්..... අම්මල දන්නේ නැහැ ලබු ගෙඩිය කියල කියන්නේ කාටද කියල .![]()

පිස්සු යකෙක්. එකක් බැරිනම් සේරම කැපුවත් මට මොකෝ. 

ඔහොම ඇඩ් එකක් ගියා ඒක පාරක්...ත්රෙඩ් එකක![]()

උබ ලබු ගෙඩිය කියන්නේ ගිරවෙක්ට කිව්වා නේද?
ඌ ගෙදර නෙවෙයිද තියාන ඉන්නේ..![]()
කොච්චර යනවද..
ෆේක් උන් එන්නෙම ඕක කියාගෙන...![]()

කලින් බැඳලා ඩිවෝස් උනානේ. පස්සේ කෙල්ල සෙට් උනේ ෆේස්බුක් එකෙන්. එකත් මාව එපා කියල ගියානේ. ඊට පස්සේ ඉඳල තමයි මේ හැම දෙයක්ම. මම යන එන තැන්. කතා කරන දේවල් වගේම හැම දෙයක්ම එයාල හොයනවා. එක දෙයක්..... අම්මල දන්නේ නැහැ ලබු ගෙඩිය කියල කියන්නේ කාටද කියල .![]()

කොච්චර යනවද..
ෆේක් උන් එන්නෙම ඕක කියාගෙන...![]()

මන් ලොකුවට දාන්නද?ගෙදර තමයි.. එත් එළකිරියේ ලබු ගෙඩිය කියන්නේ මට කියල එයාල දන්නේ නැහැ.

ඔහොම ඇඩ් එකක් ගියා ඒක පාරක්...ත්රෙඩ් එකක![]()
උබ ලබු ගෙඩිය කියන්නේ ගිරවෙක්ට කිව්වා නේද?
ඌ ගෙදර නෙවෙයිද තියාන ඉන්නේ..![]()

කොච්චර යනවද..
ෆේක් උන් එන්නෙම ඕක කියාගෙන...![]()

කෝ... කොහෙද ගියේ.. බය උනාද. එන්න උන ටිකක් දෙන්න. දැන් නම හොඳටම මඤ්ඤං මට.

වර්චුවල් ලව් ද? මට පෙනෙන්ට බැහැ ඔන්ලයින් ලව්...අපෝ....
මන් ලොකුවට දාන්නද?![]()
එපෝ එපෝ... අද රෑට හම්බ වෙන බත් එකත නැති කරන්න ඔයා හදන්නේ.

මන් දානවා
මට උණ හොද උනා විතරයි....
දැන් ගැස්ට්රික් තියෙනවා.....
උණ එපා![]()
කොච්චර යනවද..
ෆේක් උන් එන්නෙම ඕක කියාගෙන...![]()

adoooooooow
man awa...
kattiya kohomada ithin?
man yanawa.![]()
(ලොකු දෙයක්)
nahane ban
අඩේ උබ යනවද බන්...(ලොකු දෙයක්)
මාරු සල්ලි එහෙම තියෙනවයි..![]()