☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • පවු බං.. එහෙමත් වැඩ කරනවද..?
    ඕන නම් අතින් ලියලා මට එවපං.. Word ඩොකියුමන්ට් එකක් විදියට උඹට එවන්නං..
    උඹ ඒක ඌට සෙන්ඩ් කරපං..

    ;)

    ඒවා ඉතිං ෆිට් එකට කරලා දෙනවා බං මට..
    word document කෙලින්ම මේකට ගන්න බෑ බං අකුරු එහෙම අවුල් යනවා...
    ඒවා හදන්න මම දන්නේ නෑ..
    ඒවා හදාගන්නේ twinkleට යවල..:sorry:
    අඩේ උබල ඉතිං බිසිනේ බං.. කොහොමද උබලට කියල එහෙම කරගන්නේ..
    චාමලීම ඉල්ලනවා ඉතිං ෆ්‍රී වෙලාවට මොනවහරි තියෙනවනං එයාට එවන්න කියල..
    ඒ වෙලාවට යවනවා නැතුව වැඩ තියෙන උබලට දෙන්න බෑනේ බං..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒවා ඉතිං ෆිට් එකට කරලා දෙනවා බං මට..
    word document කෙලින්ම මේකට ගන්න බෑ බං අකුරු එහෙම අවුල් යනවා...
    ඒවා හදන්න මම දන්නේ නෑ..
    ඒවා හදාගන්නේ twinkleට යවල..:sorry:
    අඩේ උබල ඉතිං බිසිනේ බං.. කොහොමද උබලට කියල එහෙම කරගන්නේ..
    චාමලීම ඉල්ලනවා ඉතිං ෆ්‍රී වෙලාවට මොනවහරි තියෙනවනං එයාට එවන්න කියල..
    ඒ වෙලාවට යවනවා නැතුව වැඩ තියෙන උබලට දෙන්න බෑනේ බං..:dull:

    මොන පිස්සුද මං ලියන විදියට අකුරු අවුල් යන්නෙ නැහැ.. මම ඩිරෙක්ට් යුනිකෝඩ් ටයිප් කරන්නෙ.. අනික මං ටයිප් කරන ස්පීඩ් එකෙන් චාමලී අක්කට ටයිප් කරන්න බැහැ.. උඹට ටයිප් කරන්න දේවල් තියෙනවා නම් ස්කෑන් කරලා හරි එවපංකො.. මං වැඩේ කරලා දෙන්නං.. බිසී එක ගැන වැඩිය හිතන්නෙපා.. උඹට තියෙන්නෙ එවන්න..;)
     

    thanujaka

    Well-known member

  • මොන පිස්සුද මං ලියන විදියට අකුරු අවුල් යන්නෙ නැහැ.. මම ඩිරෙක්ට් යුනිකෝඩ් ටයිප් කරන්නෙ.. අනික මං ටයිප් කරන ස්පීඩ් එකෙන් චාමලී අක්කට ටයිප් කරන්න බැහැ.. උඹට ටයිප් කරන්න දේවල් තියෙනවා නම් ස්කෑන් කරලා හරි එවපංකො.. මං වැඩේ කරලා දෙන්නං.. බිසී එක ගැන වැඩිය හිතන්නෙපා.. උඹට තියෙන්නෙ එවන්න..;)

    IT හුකාරිස් මට එච්චර තේරෙන්නේ නෑ බං...
    මං word එකේ කොටල මේකට ගේද්දී සමහර අකුරු පකීර් වෙලා ගිහිල්ල..
    ඊට පස්සේ එක හදවල තමයි යවන්නේ..
    එකයි මට එපා වෙන්නේ...
    එල එල..
    තැන්ක්ස් මචං උදව් කරන්න ඇහුවට හරි..;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තිස්දාහක් ගැහුව්වා..:lol:
    635445341436262121excellent.gif
     

    thanujaka

    Well-known member
  • රෙප් වැඩි උනේ නෑ හැබැයි.. තව දෙදාහක් ඕනි බං..:dull:
    එතකොට විසි හයයි..;)


    පොස්ට් 25000 25000ට නෙමෙයි ද බන් රේප් වැඩි වෙන්නේ..:dull:
    දැනට වොල්වරින්ට පස්සේ වැඩිම රේප් පවර් ඉන්නේ උබ නේද..;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    IT හුකාරිස් මට එච්චර තේරෙන්නේ නෑ බං...
    මං word එකේ කොටල මේකට ගේද්දී සමහර අකුරු පකීර් වෙලා ගිහිල්ල..
    ඊට පස්සේ එක හදවල තමයි යවන්නේ..
    එකයි මට එපා වෙන්නේ...
    එල එල..
    තැන්ක්ස් මචං උදව් කරන්න ඇහුවට හරි..;)
    මගේ එහෙම වෙන්නෑ.. විශ්වාසයෙන් යුතුව කියන්නෙ..
    ඇහුවට නෙමේ.. උදව් කරනවා.. දවල් දොළහෙන් පස්සෙ..
    උඹ එවපං.. පැයක් ඇතුළත පිටු විස්සක් තිහක් කොටන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.. හැබැයි සිංහල..:lol: මගේ වැඩ පාඩු වෙන්නෑ.. උඹ ඒ ගැන නොහිතා කොටාගන්න මොනා හරි තියෙනවා නම් එවපං.. අක්ෂර වින්‍යාසය හරියටම ඇති අපි කොටන ඒවයෙ..:dull:

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ බන් එයා ලෝයර් කෙනෙක් නෙමෙයි...
    එයා IT මොනවද එකක් නේ..
    මම උත්තර ටික අතින් ලියල හරි රෙකෝඩ් කරලා හරි එයාට ලේසි විදිහකට අරිනවා...
    එතකොට එයා ටයිප් කරල යවයි...:)

    ඔව් ඔව් බන් චාමාලී මොකක් හරි උදවුවක් ඉල්ලුවොත් නම් අනිවා කරලා දෙනවා. සුසංගිතා කරනකොට මට පට්ටම විදියට හෙල්ප් කළා. කොල්ලෙක් වගේ හොද බොක්කක් තියන වගේ කෙල්ලක් දැක්කමයි.


    මේවා හැබැයි පෙන්න කියන්න නරකයි. :lol::lol::lol: එතකොට ලොකු කම වැඩි වෙනවා. :lol::lol:
     

    thanujaka

    Well-known member
  • මගේ එහෙම වෙන්නෑ.. විශ්වාසයෙන් යුතුව කියන්නෙ..
    ඇහුවට නෙමේ.. උදව් කරනවා.. දවල් දොළහෙන් පස්සෙ..
    උඹ එවපං.. පැයක් ඇතුළත පිටු විස්සක් තිහක් කොටන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.. හැබැයි සිංහල..:lol: මගේ වැඩ පාඩු වෙන්නෑ.. උඹ ඒ ගැන නොහිතා කොටාගන්න මොනා හරි තියෙනවා නම් එවපං.. අක්ෂර වින්‍යාසය හරියටම ඇති අපි කොටන ඒවයෙ..:dull:


    යකෝ වෙසියේ බොට එච්චර හයියෙන් කොටන්න පුලුවන්ද...
    මට අර මහින්දට පුලුවන්ද ත්‍රෙඩ් එක කොටන්න දවස් ගානක් ගියා යකෝ..:rofl:
    අහපන්කෝ චාමලී ගෙන්..
     

    thanujaka

    Well-known member
  • ඔව් ඔව් බන් චාමාලී මොකක් හරි උදවුවක් ඉල්ලුවොත් නම් අනිවා කරලා දෙනවා. සුසංගිතා කරනකොට මට පට්ටම විදියට හෙල්ප් කළා. කොල්ලෙක් වගේ හොද බොක්කක් තියන වගේ කෙල්ලක් දැක්කමයි.


    මේවා හැබැයි පෙන්න කියන්න නරකයි. :lol::lol::lol: එතකොට ලොකු කම වැඩි වෙනවා. :lol::lol:

    ලොල්..
    පව් ඕයි...:rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    buddy 30000 ගැහුවද ????? එල එල ........ 30000 න් 25000 විතර වැල කොමෙන්ට් වෙන්න් ඇතිනේ

    හැම එකේම වගේ වෙ# කියන වචනේ ඇති නේ
    :lol::lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යකෝ වෙසියේ බොට එච්චර හයියෙන් කොටන්න පුලුවන්ද...
    මට අර මහින්දට පුලුවන්ද ත්‍රෙඩ් එක කොටන්න දවස් ගානක් ගියා යකෝ..:rofl:
    අහපන්කෝ චාමලී ගෙන්..

    keyboard එක හුරු කෙනාට කොටන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ... අපිට වෙලා තියෙන්නේ උදේ කොම්පියුටර් එක ලඟට උනාම හවස 5,6 වෙනකන් එක දිහා බලාගෙන. ඒ මදිවට ගෙදර ඇවිල්ලත් ලැප දාගෙන ඉන්ටර්නෙට් එකේනේ. ඇස් වලට බුදු සරණයි... නැත්නම් මටත් සපෝර්ට් එකක් දෙන්න තිබුන... එත් කරන්න බැරි දේවල් බාර ගන්න බැරි නිසයි සද්ද නොකර හිටියේ... කරලා දෙන්න කෙනෙක් නැතිම දවසක් උනොතින් මමත් පොඩියට සපෝර්ට් එකක් දෙන්නම්.
    word එකේ හදල acrobat වලට pdf convert කරලා ගත්තම වෙන කොහේ ඇරියත් වෙනස් නොවී පේනවා.
     
    Status
    Not open for further replies.