මගේ ත්රෙඩ් එක බැලුවද. සිංහල http://www.elakiri.com/forum/showthread.php?t=1553953

බම්ප් එකකුත් දුන්නා 
මගේ ත්රෙඩ් එක බැලුවද. සිංහල http://www.elakiri.com/forum/showthread.php?t=1553953

බම්ප් එකකුත් දුන්නා 
එහෙම වෙනවද මටනම් තේරිලා නැහැ සිරාවටඒකනම් දන්නේ නෑ බං. හැබැයි වැඩියෙන්ම ගහන වචන බාගයක් ගහනකොටම එනවා නේද?
එහෙම එනවා. එත් ඉතින් type කරන එක ලේසියි සජෙෂන්ස් ක්ලික් කරන්න එපැයි බංඑහෙම වෙනවද මටනම් තේරිලා නැහැ සිරාවට
මම කෙලින්ම වචන ගහගෙන යනවා මචන් සගේෂන්ස්
ගන්නව අඩුයි
එහෙම වෙනවද මටනම් තේරිලා නැහැ සිරාවට
මම කෙලින්ම වචන ගහගෙන යනවා මචන් සගේෂන්ස්
ගන්නව අඩුයි

ඒ වගේම මේකේ ගහල ඔෆිස් එකේදී ඇන ගන්නවා.

එහෙමද මට එහෙම එතරම් තේරිලා නැහැඑහෙම එනවා. එත් ඉතින් type කරන එක ලේසියි සජෙෂන්ස් ක්ලික් කරන්න එපැයි බං
අහ උඹ සිංහල යුස් කරන ජොබ් එකක්ද කරන්නෙ මචෝඔෆිස් එකේ ගහන්නේම DL හරි DS හරි ෆොන්ට් වලින්නේ. ඒ පුරුද්දට කොටාගෙන කොටාගෙන යනවා. පස්සේ තමයි දකින්නේ කුණු හරුපත් ටයිප් වෙලා.ඒ වගේම මේකේ ගහල ඔෆිස් එකේදී ඇන ගන්නවා.
![]()
එහෙමද මට එහෙම එතරම් තේරිලා නැහැ
කම්මැලි තෝරා තෝරා ඉන්න
මොනව උනත් ගුගල් ටුල්ස් පට්ට බන් තව පොඩ්ඩක් හඳල ගන්න ඕනා සුපිරියටම
අහ උඹ සිංහල යුස් කරන ජොබ් එකක්ද කරන්නෙ මචෝ
නිවුස් රිපෝට් වගේ එකක්ද
Malli mama itha hondin kiyanne meke rules thiyanawa ewa minissu pilipadinna ona. Umbala rep thiyana senior members la wela waradi karana ewunta atha dunnama meke system eka sampurnenma ballata yanawa. minihek fake ekak hadana eka link 1000 spam karana ekath loku dewal nemei apita. eth meke athulema senior ewun unta support karanawa kiyana eka loku prashnayak.

hambayonta giya pita kotuwa ne ehema baladdi .මල් බේබි ඇවිත් නෙහ්...කවියා නැද්ද
1 ගැහුවේ චාමලී....
1000 ගැහුවේ කිරි පැණි....
2000 ගැහුවේ ලබු ගෙඩියා....
3000 ගැහුවේ KPZ.....
4000 ගැහුවේ KPZ.....
5000 ගැහුවේ ඔයා...
6000 ???????
ත්රෙඩ් එක දාපු එකා ඇවිල්ල මාසයක් විතර කියවයි, ඌට අන්තිමට හිටපු තැන හොයාගන්න.
aaaaaaaa teacher![]()


කොහෙද ගියේ කවියෝhelo sudu kelle![]()


මන් වැඩිය සෙට් වෙන්නේ නැහැ එතින්. හිටපු ගමන ඔලුව දානවා. හැම වෙලේම මාත් එක්ක සහයෝගෙන් උන්නේ මේකේ කට්ටිය නිසා. දිග ත්රෙඩ් එපා වෙනවා බන්





මන් වැඩිය සෙට් වෙන්නේ නැහැ එතින්. හිටපු ගමන ඔලුව දානවා. හැම වෙලේම මාත් එක්ක සහයෝගෙන් උන්නේ මේකේ කට්ටිය නිසා. දිග ත්රෙඩ් එපා වෙනවා බන්
wada appaaaaaaaඔයාව මන් දැනුයි දැක්කේකොහෙද ගියේ කවියෝ

හා කළු කොල්ලෝ![]()



