☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අම්මෝ වචනයක් කියන්නේ නැහැ මන් එයාට...ඒක අමතක කරන්න..වැඩක් තිබේ කරන්න ...ඉන්න කියන්නම්

    එයට බනින්නත් බැරි නම් මල් ගසත් මැරිලා නම්
    කරන්න තියන එකම දේ................... ගෙල වැලලා ගැනීම
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol::lol: ඔව් ඔව් දෙහි කපන්න.

    :eek::eek:

    හලෝ හලෝ මම යාපනේ ට්‍රිප් එකක් ගියා මචංලා. දැනුයි ගෙදර ආවේ. ආපු ගමන් මේ බැලුවේ මංඤ්ඤං සෙට් එක කෝ කියලා.

    කන්ට මොනාද ගෙනාවේ...යාපනේ චොකලට් තියේද?:eek:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හලෝ හලෝ මම යාපනේ ට්‍රිප් එකක් ගියා මචංලා. දැනුයි ගෙදර ආවේ. ආපු ගමන් මේ බැලුවේ මංඤ්ඤං සෙට් එක කෝ කියලා.

    ෆෝන් ඒකෙන කියල හිතුවද හලෝ හලෝ කියන්නේ... උඹ බීල නේද... සෙට් එකම ඉන්නවා.... ගෙනාපු දෙයක් ගන්න බලන්න කන්න.... යාපනේ ගියේ තනියමද.... වහිනවද එහෙට..... ආපු ගමන් වොෂ් දන්නේ නැත්ද..... හිපාටුව වගේ ඔලුව දාන්නේ නාපිය ගිහින්....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    bibikkan kamu
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ෆෝන් ඒකෙන කියල හිතුවද හලෝ හලෝ කියන්නේ... උඹ බීල නේද... සෙට් එකම ඉන්නවා.... ගෙනාපු දෙයක් ගන්න බලන්න කන්න.... යාපනේ ගියේ තනියමද.... වහිනවද එහෙට..... ආපු ගමන් වොෂ් දන්නේ නැත්ද..... හිපාටුව වගේ ඔලුව දාන්නේ නාපිය ගිහින්....

    උබලා මාව අමතක කරලා...:(
    මම නැති වෙලාවේ උබ කෝමද කිව්වේ සෙට් එකම ඉන්නවා කියලා..:angry:
    මාව මානසිකව වැටුන..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    635445341436262121excellent.gif
    9.gif

    පොස්ට් 25000 25000ට නෙමෙයි ද බන් රේප් වැඩි වෙන්නේ..:dull:
    දැනට වොල්වරින්ට පස්සේ වැඩිම රේප් පවර් ඉන්නේ උබ නේද..;)
    මම හිතන්නෑ.. තව එකෙක් දෙන්නෙක් ඉන්න ඕනි මචං..

    buddy 30000 ගැහුවද ????? එල එල ........ 30000 න් 25000 විතර වැල කොමෙන්ට් වෙන්න් ඇතිනේ

    හැම එකේම වගේ වෙ# කියන වචනේ ඇති නේ
    :lol::lol::lol:
    මහ කැ# වේ# මිනිස්සු ඕයි..:(

    උම්මා සහෝ..

    බඩියට සුභ පැතුම් ජය වේවා
    දිගටම කොටපන්
    210,670 පුළුවන් නම් පහු කරපන්
    ටහිකෙයි ම ගහලා
    අපෝ ඌව අල්ලන්න බෑ බං මේ ආත්මෙක.. ඌ අවුරුදු පහක්වත් එළකිරි නෑවිත් ඉන්න ඕන උගේ පෝස්ට් ගාන පාස් කරන්න..:lol:

    අම්මප සිංහලත් පට පට කියල කොටන්න පුළුවන් මටත් දැන්
    සිංදුවක් උනත් යන ස්පීඩ් එකෙන්ම වචන කරගෙන යන්න පුළුවන්
    ගේමක් නැතුව

    එළකිරි ආපු කාලේ ඉඳලා යුනිකෝඩ් පාවිච්චිය නේ
    ඉස්සර වෙන සයිට් එකක කොටලා පේස්ට් කරනවා
    දැන් ගුගල් ටුල්ස් දාලා ඩිරෙක්ට් කොටනවා පට්ට ඉසි
    මම නම් හෙලබස දාගෙන කොටන්නෙ.. යකෝ මං නවකතා පොතක් ගැහුවා පැය හයෙන් මගේ බ්ලොග් එකේ දාන්න..:lol:

    හා දැනට බත් කාපිය...
    පස්සේ කොසු පාර කන්න පුළුවන්...:rofl:
    :(:(:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    උබලා මාව අමතක කරලා...:(
    මම නැති වෙලාවේ උබ කෝමද කිව්වේ සෙට් එකම ඉන්නවා කියලා..:angry:
    මාව මානසිකව වැටුන..:sorry:
    adooooh
    pixuda ban. set ekama innawa. ubath set eke innawa. ehmai aru ganan haduwe :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ade uba yahathinda??
    ඔව් මචං යහතිං ආවා. :)
    :eek::eek:

    කන්ට මොනාද ගෙනාවේ...යාපනේ චොකලට් තියේද?:eek:
    තල් හකුරු ටිකක් ගෙනාවා. හැබැයි එනකොටම ඉවර වුනා;)
    ෆෝන් ඒකෙන කියල හිතුවද හලෝ හලෝ කියන්නේ... උඹ බීල නේද... සෙට් එකම ඉන්නවා.... ගෙනාපු දෙයක් ගන්න බලන්න කන්න.... යාපනේ ගියේ තනියමද.... වහිනවද එහෙට..... ආපු ගමන් වොෂ් දන්නේ නැත්ද..... හිපාටුව වගේ ඔලුව දාන්නේ නාපිය ගිහින්....

    බීල නෑඩෝ මම අමද්‍යපයෙක්. නෑවා බං දැන් ඉතිං හචිස් හචිස් තමයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    උබලා මාව අමතක කරලා...:(
    මම නැති වෙලාවේ උබ කෝමද කිව්වේ සෙට් එකම ඉන්නවා කියලා..:angry:
    මාව මානසිකව වැටුන..:sorry:

    මම නම් බේරිලා මචෝ මොකද මම දැන්නේ ආවේ. :)
     
    Status
    Not open for further replies.