පල වේසි.. දැන් තමා තෝ අත අල්ලන් ඉන්නෙකක් දැම්මෙ..


දැන් පොඩ්ඩක් කලින් එක එඩිට් කරල දැම්මේඋඹ ඔලෙවල්දහෙට අනිද්දා O/L පටන් ගනී..
මට බයයි අයියලා...![]()
දැන් පොඩ්ඩක් කලින් එක එඩිට් කරල දැම්මේ
දැන් එකේ ඔරිජිනල් එක



තව එක පාරක් ඇවිදින් බලාන ගියානම්ආදරයේ වේදනාව හදට දැණුනු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා
එන්න මා සෝයා..
ලින්ක් එක දීපන් බලන්නඔබ හීන් තාලෙ කනට කියපු ආදරේ
මම එළකිරියේ ත්රේඩ් එකක දැම්මා
තව එක පාරක් ඇවිදින් බලාන ගියානම්

ලින්ක් එක දීපන් බලන්න


උඹම කියපන් කො ඉතින්මේ සිංදුවෙ තේරුම කියපං පොරක් නම්..
සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා ඇඳුනේ
සිතේ දුක හිරු නිවා දැමුවේ නැතිවද ඔබ දන්නේ
පිණි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා
සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා ඇඳුනේ
සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකයි කියන්න බෑ
හිරු මා දැව්වත් මා ලඳ උණුසුම
අමතක කරන්න බෑ
ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැඹේ
රෑ නොනිදාගෙ වැලපෙන මා හට
ඔබගෙන් කිමද ඵලේ
ඔකේනිකන් කිව්වෙ බං..
අඩෝ ඒක බැලූ බැල්මට පේන්නෙ ටනයක් මිරිකන් ඉන්නව වගේ බං..
