බඩියා ගාව ඇති නංගිරෝහණ බොගොඩගේ "ඔබටයි මේ ආරාධනා","කඳුලක් වැටේනම්" කියන සින්දු දෙක තැන් කීපයකින්ම download කරා.music හරි නෑ.original music තියෙන සින්දු දෙක download කරගන්න link එකක් දන්න පින්වතෙක් දෙනවද?![]()

බඩියා ගාව ඇති නංගිරෝහණ බොගොඩගේ "ඔබටයි මේ ආරාධනා","කඳුලක් වැටේනම්" කියන සින්දු දෙක තැන් කීපයකින්ම download කරා.music හරි නෑ.original music තියෙන සින්දු දෙක download කරගන්න link එකක් දන්න පින්වතෙක් දෙනවද?![]()

හ්ම්ම්ම්...තායි ලන්තේ පැත්තෙ අම්බානකට ඉන්නවා![]()
දෙන්නට එක්කෙනයි![]()
අවංකවම මචං මට ඔය බය ආවනේ.. විහිලුවට නෙමේ කියන්නෙ.. මම නම් චෙක් කරලා බැලුවා..
මමත් ආසයි බං ඉගෙනගන්න.. මටත් මෙලෝ රෙද්දක් බෑ.. ගිටර් එකක් තියෙනවා අපේ යාලුවෙක්ගෙ.. ඌට නියමෙට පුළුවන් බං.. බිව්වම තමා හොදටම පුළුවන්..
දන්නවා දන්නවා.. බැද්දෙගෙදර කතාවෙත් තියෙන්නෙ..
අයියටයි, මල්ලිටයි එක ගෑනි ගේන්නෙ..
මොකද ඉඩකඩම් බෙදන්න අකමැති නිසා..

ඔව් ඔව්....ඔය Shemale නියන උන් සැත්කම් වලින් වෙනස් වෙච්චි අයද..?

බඩියා ගාව ඇති නංගි![]()


ඔව් ඕක දේපල පිට යනවට කරපු වැඩක්ම තමා..![]()
සිරාවටම මචං. මාත් හෙන අසයි යකෝ ගිටාර් එකටයි බට නලාවටයි. රෙද්ද එකක්වත් බෑනේමමත් ආසයි බං ඉගෙනගන්න.. මටත් මෙලෝ රෙද්දක් බෑ.. ගිටර් එකක් තියෙනවා අපේ යාලුවෙක්ගෙ.. ඌට නියමෙට පුළුවන් බං.. බිව්වම තමා හොදටම පුළුවන්..

සිරාවටම මචං. මාත් හෙන අසයි යකෝ ගිටාර් එකටයි බට නලාවටයි. රෙද්ද එකක්වත් බෑනේ![]()




Your protection level was excellent
නංගි/ අක්කෙ/ ඇන්ටි කොහෙද ගෙවල්..
ඔරිජිනල් ඒවයෙ තමා බොල මියුසික් කොලිටි නැත්තෙ..

දෙයිද දන්නෑබඩියා ගාව ඇති නංගි![]()

වියළි කාලයේදී මදුරුවන් ඇතුළු කරදරකාරී කෘමීන් නැති කිරීමට වවුලා මිනිසාගේ මිතුරෙක් වෙයි.දහසක් පමණවන වවුල් වර්ග වලින් සීයයට හැත්තෑවක් පමණ තනිකරම කෘමීන් ආහාරයට ගනිති.




ෆුක්ද මචං ඒ උඩටම ට්රයි කරපන්මම s එකකට ෆුල් ට්රයි දෙනවා...![]()
