අහ කසු අක්ක සචි සකුනෑ බං ඊටත් ඉස්සරම මුල් කාලෙම පට්ට සෙට් එකක් හිටිය...fernandokazu, sachi, zaku, fiona කියල එහෙම...
උන් දැන් එන්නෙවත් නෑ බං...
දැක්ක කාලයක් මතක නෑ...![]()
අම්මෝ ඔය ඉන්නෙ මට මේ නම් ටික අමතක වෙලා හිටියේ
කසු සචි නම් දැකල තියෙනවා
අහ කසු අක්ක සචි සකුනෑ බං ඊටත් ඉස්සරම මුල් කාලෙම පට්ට සෙට් එකක් හිටිය...fernandokazu, sachi, zaku, fiona කියල එහෙම...
උන් දැන් එන්නෙවත් නෑ බං...
දැක්ක කාලයක් මතක නෑ...![]()
තවත් හිටිය බන් ටීනා නිප්ස් රොක්ස් දිනූ තව සිතුමිණි
අපුම කාලේ මොන්ටිසෝරි ත්‍රෙඩ් එකේ
අලුත් සෙට් එකේ හිටියා සයු සහ සයෝ අක්කා
ෆයර් සෙට් එකේ හිටියා කෙනෙක් එන්ජල් කියලා
තව අපේ එක්කෙනා හිටියා තව නිපු කියල කෙල්ලෙක් ඉන්නවා
මිස්ටිරියස් කියලා හිටියා



[/CENTER]
මෙන්න ප්‍රොෆයිල් ID එක![]()

සම්බන්ධ අනිත් එකා නම් තාමත් ඉන්නවා එළකිරි

සයෝ අක්ක සයු අක්ක නම් දන්නවාමතක නෑ බං සයෝ, සයූ කියලා කෙල්ලො දෙන්නෙකුත් හිටියා මතකයි.. උන් නම් දැන් පැත්ත පලාතෙ එන්නෑ.. R-Girl කියන්නෙ කවුද බං..?
ටිටී කියන්නෙ කොල්ලෙක් බං.. එහෙම නැත්තං පොන්සියෙක්.. ගයියයි මායි ඉස්සර පට්ට ආතල් ගත්තෙ..


r-girl නං මන් ඇත්ත නම් ගම් ඉදල දන්නවා..
එය ඒ කාලේ ඉදලම කතාබහ කරේ කඩ්ඩ හොදටම පුළුවන් අතලොස්සක් එක්ක විතරයි...
එලකිරියෙන් ගියාට පස්සෙත් මාත් එක්ක නං කතා කරා..
ගේට්වේ එකේ කෙල්ලෙක්..
අරුණය බොරුවට කිව්වට එකිටනං තාත්ත ඇත්තටම් evoque එකෙක් අරන් දීල තිබුනා..
පහු ගිය ටිකේ උපාධිය කරන්න UK කැම්පස් එකකට ගිහිල්ල හිටියා..
දැන් ආයෙත් ලංකාවට ඇවිල්ල..
තව විස්ටහ්ර ඕනෙද බොට..![]()


ට්වින්කල්ට මං එදා විහිලු කලා.. මල පැන්නද දන්නෙත් නෑ..
දැක්කෙත් නෑ ඊට පස්සෙ ඒකිව..
වෙබ් ඩිසයින්ද මොකක්ද රෙද්දක් කරන එකියක්ලු නේද..?
උඹමද කොහෙද කිව්වෙත්..
උඹලගෙ වයසෙද..?
අහ කසු අක්ක සචි සකු
අම්මෝ ඔය ඉන්නෙ මට මේ නම් ටික අමතක වෙලා හිටියේ
කසු සචි නම් දැකල තියෙනවා

උබ නං සැරටම දේශපාලනේ ඉන්න එකෙක් වගේ..
![]()

ඔව් ඔව් බන් කරනවා තමා අපෝ ඇති.. මං නිකන් ඇහුවෙ.. ඉස්සර අරුණයා ලයින් දැම්මනේ ඒකිට..
සමහර උන් ඉරිසියා කලා.. කොහොමත් ටිකක් ෆේමස් උනා ඒ දේවල් නිසා ඒකි..
අපෝ කඩ්ඩෙන්මනේ කොටන්නෙ.. එපා වෙනවා..
උඹලගෙ වයසෙද ඒකිත්..?
පට්ට සල්ලිකාරියක් කියලා නම් දැනන් හිටියා..
එළකිරි එක ගැන පොතක් උනත් ගහන්න පුළුවන් මචංෆීයෝනා මගෙත් ෆිට් එකක් බං.. ඒකිව අමතක උනානේ.. ඔය පාරෙ ඉන්න බලු පැටව් උස්සන් ඇවිත් සාත්තු කරන කෙල්ල නේද..? බුකියෙ පවා චැට දාලා තියෙනව ඒකි එක්ක ඉස්සරම.. ඒකිත් චාමලී අක්ක වගේ තමයි මාර ෆිට්.. අනිත් උන්ව නම් දන්නෑ බං.. මං වැඩිය කෙල්ලො එකක් කතාවට යන්නෑ..
සයෝ අක්ක සයු අක්ක නම් දන්නවා
නම්බර් එකත් ඇති කතා කරලත් තියෙනවා
දැන් බිසී බන් කට්ටිය ජොබ් කරනවා
ආර් කියලා ඉන්නව මචන් මරු කෙල්ලෙක්
ආර් ට ලවු කරනවා කියලා ත්‍රෙඩ් දාන එකෙකුත් හිටියා පට්ට සිදුවීම්
දැන් එන්නෙ නැහැ දැක්කෙම නෑ මේ ටිකේ
ටිටි නම් අපි ගිහාන්ට සෙට් කරලා ආතල් ගන්නව ඉස්සර පට්ටම ආතල්
සුනිමල්ද කොහෙදත් ටිටි පස්සෙ ගියා![]()
ඉස්සර පට්ට සෙට් එකකගෙ නම්බර් එකතු කරන් දාලා තිබුණෙ මේසෙ ලාච්චුවෙ.. ඔක්කොම විසික් කරලනේ..


බුකියේ හිටියා මතකයි නමකින්r-girl නං මන් ඇත්ත නම් ගම් ඉදල දන්නවා..
එය ඒ කාලේ ඉදලම කතාබහ කරේ කඩ්ඩ හොදටම පුළුවන් අතලොස්සක් එක්ක විතරයි...
එලකිරියෙන් ගියාට පස්සෙත් මාත් එක්ක නං කතා කරා..
ගේට්වේ එකේ කෙල්ලෙක්..
අරුණය බොරුවට කිව්වට එකිටනං තාත්ත ඇත්තටම් evoque එකෙක් අරන් දීල තිබුනා..
පහු ගිය ටිකේ උපාධිය කරන්න UK කැම්පස් එකකට ගිහිල්ල හිටියා..
දැන් ආයෙත් ලංකාවට ඇවිල්ල..
තව විස්ටහ්ර ඕනෙද බොට..![]()
දන්න උන් නැහැනෙ ඉස්සර හිටිය අය තමා ඉන්නව අත්තේ අශාන් එහෙම හිටියා මතකයිඑල එල.. යාළුවොවත් නෑ නේහ් බං ඇඩ් කරගෙන..
ඔව් ඔව් හෙන සින් එකක් ගියේ පත්තරෙත් ගියා සීන් එකඋන් දැන් පැත්ත පළාතේ නෑ බං..
doly ඉතිං බොරු සීන් එකෙක්ලුනේ...![]()

ඔව් ඔව් බන් කරනවා තමා
අපේ තාත්තත් මගේ වයසේදී වගේ පොල්ටික්කරලා තියෙනවා
SLFP මෙම්බර් කෙනෙක්
අපේ මාමණ්ඩි නම් මහින්දට බැහැලාම කරනවා
මම මේ බඩිය දාල තිබ්බ ස්ටිකර් බස් එකක පින්තුර වගයක් පෙන්නලා පොරත් ෆුල් ස්ටිකර් කරා බස් එකක
පර්මිට් එහෙමත් ගත්තා ලොවෙත් නිකන්ම වගේ හයිවේ එකකුත් ගන්න ඉන්නෙ දැන්
හැබැයි ආණ්ඩුව පෙරලුනොත් රට දාල යන්න තමා වෙන්නෙ
එහෙම නොවෙන නිසා අවුලක් නැහැ
එහෙම වැඩිය ඔන්ලයින් එන්නේ නෑ බං...

උන් දැන් පැත්ත පළාතේ නෑ බං..
doly ඉතිං බොරු සීන් එකෙක්ලුනේ...![]()


නෑ එකිනං ගොඩක් බාලයි උබටත් බාලද කොහෙද..
ඔව් ලොවෙත් ලෙසට සල්ලි උන්ට...

දන්න උන් නැහැනෙ ඉස්සර හිටිය අය තමා ඉන්නව අත්තේ අශාන් එහෙම හිටියා මතකයි
එළකිරි එක ගැන පොතක් උනත් ගහන්න පුළුවන් මචං
මේකෙන් සෙට් වෙලා බැඳපු උන් පවා ඉන්නවා
අපේ තාත්තත් ගාර්මන්ට් ෆීල්ඩ් එකේ..
එයත් මහින්දට තමා...
හෙන ටී ෂර්ට් තොගයක් ගහල මේ පාරත් එයා...
උඹේ නම්බර් එක නම් නැහැ මම ගාව 40 කගේ නම්බර් තියෙනවා එළකිරි ID එක ඉස්සරහට EK කියල දාලා තියෙන්නෙ සේව් කරලා එතකොට E අකුර යටින් ලස්සනට පෙන්නවනෙ EK ලිස්ට් එක ලොකු පොඩි ගොඩක් උන්ගෙ තියෙනවාමං ගාව කොල්ලන්ගෙ නම්බර් ඇති බං.. හැම එකාගෙම නම්බර් ලියාගෙන මේසෙ යටින් දානවා.. අපේ එකී සෙනසුරාදට ඇවිත් මං නැගිටින්න කලින් මේසෙ තියෙන ඔක්කොම රෙද්දවල් විසික් කරලා දානවා..ඉස්සර පට්ට සෙට් එකකගෙ නම්බර් එකතු කරන් දාලා තිබුණෙ මේසෙ ලාච්චුවෙ.. ඔක්කොම විසික් කරලනේ..
මම දැක්කා ඒවා ඉස්සර.. බැලුවා විතරයි..
ටිටී කියන එකා කෙල්ලෙක් වෙන්නත් පුළුවන්.. කොල්ලො මෝල් කරනවා බං විකාරෙන්.. අම්මෝ.. ගයියා දන්නවා අපි ගනිපු ආතල්..
ඔව් ඔව් හෙන සින් එකක් ගියේ පත්තරෙත් ගියා සීන් එක![]()
