☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
කොල්ල සෑහෙන්න ලකුණු දාගන්නවා.... සන්තෝෂයි...

බම්බුව තමයි අයියෙ:angry:

කට්ටිය තව කෙනෙක් ලිදෙ දාලා සතුටු වෙනවා.

අපි හරි දෙ කියල දිලා සතුටු වෙනවා:)
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොකද්ද දැන් මේ උබ පැටලිලා ඉන්න උභතෝකෝටිකය...:dull:

    අද මොකෝ මළගෙයක් වගේ?? මොකක් ගැනද කියන්නේ?

    අද නිකන් මඤ්ඤං උයන මළගෙයක් වගේ.... හේතුව මොකක්ද?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ජේමිස්බන්ඩා007;17446696 said:
    බම්බුව තමයි අයියෙ:angry:

    කට්ටිය තව කෙනෙක් ලිදෙ දාලා සතුටු වෙනවා.

    අපි හරි දෙ කියල දිලා සතුටු වෙනවා:)

    කොල්ල සෑහෙන්න ලකුණු දාගන්නවා.... සන්තෝෂයි...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17446595 said:
    වමනෙ ගිය පලියට බබ්බු හම්බ වෙනවද? හලො :angry:
    ගොන කතා වලට උත්තර නොදී ඉන්න:P

    අර අර අරයා තමයි එහෙම කියන්නේ...ඔව් ඔව් එයා..
    මන් නෙමේ :(:(:no::no:

    තරහ නම් හේතු කියන්න ඕනේ නැත්තං වැඩක් නෑ. :growl:
    ආවෙ නැති එක නම් හොයල බලන්න බැරි වුනේ, අපි හිතුවේ මැරීඩ් ක්ලබ් එකේ ඇති කියලා ඒකයි. මම මේකේ දවස් හතරක් නැතුව හිටියා එකෙක් පීඑම් එකක් එව්වද? හැමෝටම තමන්ට දෙයක් වුනහම විතරයි රිදෙන්නේ. අනුන්ගේ දුක ඕනෙ මලදානයක් ගානක් නෑ

    මන් වමනේ දාදා ඔයා ගැන කොහොම හොයන්නද හොට්ටෝ:(:(

    ඒ තොපිලගේ ඉරිසියාව නේ...:dull:
    කොල්ලෝ හැඩ වෙනවට කැමති නෑ...

    ඇයි සහෝ ඔයා එයාට ඔහොම කරන්නේ....:(:(:dull:
    ජේමිස්බන්ඩා007;17446696 said:
    බම්බුව තමයි අයියෙ:angry:

    කට්ටිය තව කෙනෙක් ලිදෙ දාලා සතුටු වෙනවා.

    අපි හරි දෙ කියල දිලා සතුටු වෙනවා:)


    :nerd::nerd: ඇත්ත ඇත්ත ඩබල් ඔඕ....:dull::dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද මොකෝ මළගෙයක් වගේ?? මොකක් ගැනද කියන්නේ?

    අද නිකන් මඤ්ඤං උයන මළගෙයක් වගේ.... හේතුව මොකක්ද?

    එපා වෙනව බං එකෙක් වත් කියන්නෙ නෑ මොකක්ද මේ හෙන ගෙඩිය කියලා :angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එකෙක් මාව ගණන් ගන්නේ නෑ.. ආයේ මම ඔය හුත්තට එන්නේ නෑ.. උබලටත් මඤ්ඤං ලොකුයි රෙද්ද..... :( මඤ්ඤං අවම... :(:(:(:(:(:(

    අද දවසේ හොඳම කතාව.... :lol::lol: ශික් මටමයි වෙන්නේ... මේ මගුල කියවල හිනා ගිහිං, මුත්‍රා ලීක් උනා වගේ කලිසමේම....:oo::oo:
     

    thanujaka

    Well-known member
  • අද මොකෝ මළගෙයක් වගේ?? මොකක් ගැනද කියන්නේ?

    අද නිකන් මඤ්ඤං උයන මළගෙයක් වගේ.... හේතුව මොකක්ද?

    චාමලීට අසනීප වෙලා හිටියලු...
    කවුරුත් VM එකක්වත් දැම්මේ නැහැලු...
    මලත් මෙතන එකෙක් වත් ඒ ගැන දැනගන්න එකක් නෑලු...


    ආරම්භය ආවේ එහෙමයි...
     
    :dull: දුව එලකිරි එනවද අංකල්

    ජේමිස් කොලුවා බරටම වැඩ
    :rofl::rofl:

    මනුස්සයෙක් හැදෙනවට තියන ඉරිසියාව:growl:

    අඩෝ අපි ඌව ටිකක් වෙනස් කරන්න හැදුවේ. කොහෙද උඹලත් එක්ක බෑනේ. සෙද්ද :rolleyes::dull::dull:

    එක මිනිහට ගැලපෙන්නෙ නැ මචං:no:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    චාමලීට අසනීප වෙලා හිටියලු...
    කවුරුත් VM එකක්වත් දැම්මේ නැහැලු...
    මලත් මෙතන එකෙක් වත් ඒ ගැන දැනගන්න එකක් නෑලු...


    ආරම්භය ආවේ එහෙමයි...
    :lol::lol:
     
    Status
    Not open for further replies.