අර මොකෝ ටැගග් අරන් වැඩක් නැත්තෙ..?

me thread eketh mata tag ekak thibbe naha ban.ඔව් බන්.. මටත් එකක් ඕනේ..

එකෙන්ම බොල.. ටොමා නෑනෙ ඉතිං..
6.46PM danඑක නෙමේ මොකෝ කරන්නේ? ඔහෙට දැන් වෙලාව කියාද?
වැඩිය ඇක්ටිව් ඉන්න වෙන්නේ නෑ බං මට අලුත් නූලේ...![]()
uba Music karala thiyeda machan?Syntheziz කියලා බෑන්ඩ් එකක පට්ට ක්ලැසික් සිංදු වගයකුයි අනුවාදන වගයකුයි තියෙනවා බලපං..
eya uru beef pork duck chicken araka meka okkoma kanawa ban.
unge rate octopus pana pitin kanawa yako
sirawatama poddak dadiya dammath gadai un gawa.
e unata koi weleth nala perfume gagena inne.


නැද්ද ඔකාගේ නම්බරයක් කෝල් කරන්න... නැත්නම් ඕකා නුල් අදින වෙලාවට අපි නෑ... වෙන වෙන එවුන් අහක ඉදලා ටැග් දානවා මේකට එන්නේ නැති එවුන්....
ඔව් ආත්මෙකට මේකට එන්නැති පක්කු ටික ටැග් ටික බුක් කරලා යනවා..
me thread eketh mata tag ekak thibbe naha ban.
man join uneth comments 2000th pannata passe. eka digata post dagena dagena yanakota Tom mata tag ekak dunna![]()

6.46PM dan
program ekak hadanawa ban dan sathiyak withara. oluwa kara wena welawata thama me paththe enne.
එහෙනම් උබ අරන් අපිට දීහන්කෝ... එකක්

නෑ බං..ඔව් ආත්මෙකට මේකට එන්නැති පක්කු ටික ටැග් ටික බුක් කරලා යනවා..



samaharu pana pitin kanna gihin marilath thiyenawalu ban ugure hira welaමං Youtube එකේ දැක්ක උන් අරුන්ව chopstick එකේ ඔතාගෙන කන හැටි..
අප්පිරියයි ඔයි..
ඒ මස් කෑවම හැටි බං..
සිරාවටම දාඩිය මහා වහුකුණු ගදයි ඔයි...![]()

කට්ටිය ඔක්කොමල සෙට් වෙලා කතාවෙලා එකට නූල දම්මගමු...
එතකොට හරි..
වෙලාවක් අල්ලගන්න පුළුවන්...![]()