☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ඒවත් කන්න හොඳ නැහැ.. ඒකත් එහෙමම තමයි.. ඕවට මොනා හරි කෙමිකල් එකක් දානවා.. නැත්තං කොහෙද ඔය ගාණට ඔච්චර ගොඩක් දෙන්නෙ.. උස්වත්ත ටිපිටිප් එකක බෝල පනහක්වත් නෑ..

    මේකේ මැෂින් එක කෝටියක්ද කොහෙද වෙනවා කිව්වා බං...
    ඊට පස්සේ ටිපිටිප් හදන්න යන කෝස්ට් එක පට්ට අඩුයි ලු..
    පට්ට රසයි බං එත්... ජරාව වෙන්න ඇති ඉතිං...:rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිරා බං.. කැරි පුත්‍රයො ඉන්නෙ මේකෙ..:growl:

    ඒවා කන්න හොඳ නැහැ බං.. බලපං උස්වත්ත ටිපිටිප් වගේ නෙමෙයි ප්ලාස්ටික් කෑවා වගේ.. බඩත් පුරව දානවා..

    CeqlOVy.gif
    CeqlOVy.gif

    මේක කොහොමද බං දැම්මෙ..:rofl:
    CeqlOVy.gif

    oka mage thread eke danna kalin hadapu ekak ban :rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒවත් කන්න හොඳ නැහැ.. ඒකත් එහෙමම තමයි.. ඕවට මොනා හරි කෙමිකල් එකක් දානවා.. නැත්තං කොහෙද ඔය ගාණට ඔච්චර ගොඩක් දෙන්නෙ.. උස්වත්ත ටිපිටිප් එකක බෝල පනහක්වත් නෑ..

    ඔව් කන්න හොඳ නැතුව ඇති. දැන් මොනවද බන් කන්න හොඳ හැමදේම විස...

    කුඩු ගැහුවා වගේ කන්න ගත්තොත් ටිපිටිප්........
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේක ලූස් බං.. කිරල දුන්නේ..
    මම ගත්තේ මේ ලග කඩේකින්....
    දන්නවනං මාත් 50ක විතර ගන්නවා..
    හැබැයි හීනියට දවිල්ලත් එක්ක පොඩි කික් එකක් තියෙනවා බං...;)

    :lol: පට්ට බන්...
     
    thanujaka

    Well-known member
  • සිරා බං.. කැරි පුත්‍රයො ඉන්නෙ මේකෙ..:growl:

    ඒවා කන්න හොඳ නැහැ බං.. බලපං උස්වත්ත ටිපිටිප් වගේ නෙමෙයි ප්ලාස්ටික් කෑවා වගේ.. බඩත් පුරව දානවා..

    CeqlOVy.gif
    CeqlOVy.gif

    මේක කොහොමද බං දැම්මෙ..:rofl:
    බඩ නං පිරෙන්නේ නැ බං මන් දැන් මේ කීයේ ඉදන්ද කන්නේ..
    අරකම තමයි බං..
    එකේ එක එක ෆ්ලේවර්ස් තියෙනවනේ... චීසි බෝල්ස් අනංමනං ගගා...මේකේ නිකන් ලුනුයි මිරිසුයි දාල...:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බඩ නං පිරෙන්නේ නැ බං මන් දැන් මේ කීයේ ඉදන්ද කන්නේ..
    අරකම තමයි බං..
    එකේ එක එක ෆ්ලේවර්ස් තියෙනවනේ... චීසි බෝල්ස් අනංමනං ගගා...මේකේ නිකන් ලුනුයි මිරිසුයි දාල...:dull:
    ehenam uba oya lunu miris ekka piti kanne :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බඩ නං පිරෙන්නේ නැ බං මන් දැන් මේ කීයේ ඉදන්ද කන්නේ..
    අරකම තමයි බං..
    එකේ එක එක ෆ්ලේවර්ස් තියෙනවනේ... චීසි බෝල්ස් අනංමනං ගගා...මේකේ නිකන් ලුනුයි මිරිසුයි දාල...:dull:

    ම්හ්හ්හ්........ බඩ පල... තනියම කෙලිනවා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකේ මැෂින් එක කෝටියක්ද කොහෙද වෙනවා කිව්වා බං...
    ඊට පස්සේ ටිපිටිප් හදන්න යන කෝස්ට් එක පට්ට අඩුයි ලු..
    පට්ට රසයි බං එත්... ජරාව වෙන්න ඇති ඉතිං...:rolleyes:
    ඕක කරන්නෙ තම්බියෙක්.. මුරුක්කු, දෝසි, මඤ්ඤොක්කා බයිට්, බූන්දි වගේ දේවල් හදනවා ඌ.. පත සයිස් දිග පොලතින් බෑග් වල දාලා එන්නෙ.. ඕකුන් කවදාවත් මිනිස්සුන්ට හොඳ දෙයක් කවන්නෑ.. විශේෂයෙන් සිංහල අයට.. බලපං උන්ගෙ එවුන් ගන්නෙ නෑ ඕවා..

    CeqlOVy.gif

    oka mage thread eke danna kalin hadapu ekak ban :rofl:
    ඇනිමේෂන් කියන ඇට්ටරයා මගේ වෝල් එකෙත් ඕක දාලා තිබුණා.. ඔලුව කැරකෙනවා බලන් ඉන්නකොට..:lol:

    ඔව් කන්න හොඳ නැතුව ඇති. දැන් මොනවද බන් කන්න හොඳ හැමදේම විස...

    කුඩු ගැහුවා වගේ කන්න ගත්තොත් ටිපිටිප්........
    මම කලින් කෑවා අර පනහෙ පැකට්.. පස්සෙ තේරුණා වහක් බව.. උස්වත්ත එක විතරයි කන්නෙ.. තව ෆුඩ්සිටියෙ තියෙනවා ඒ වගේ පත සයිස් ටිපිටිප් එකක්.. ලංකාවෙ එකක් නෙමේ.. ඒකත් අවුලක් නෑ..

    :shocked:
    ehenam wena harupayak. kana eun ikmanata awasn kamaththa liyanawanam hodai :(
    නැත්තං.. හොඳ නෑ බං..
     
    Status
    Not open for further replies.