නැතුව...
වෙනම ත්රෙඩ් එකක් දානවා ටැග් එක වෙන්දේසි දාල.![]()




$ da machan![]()




hahahaha patta ban .
me thread eka dapu eka kara gatthe maara pinak ban..balapan ko anathayo tika kotanawa ketillak isma yanna![]()

කම්මැලි කමේ යාගන්න තැනක් නැතුව හිටපු උන්ට දැන් තැනක් ලැබුනා...
මාත් ඇතුළුව...![]()



![]()
tag hamba wenakan enna adiyak gahanna



මචන් ලබ්බෝ පැනි බීම මුකුත් නැද්ද?![]()

sirama.
math yana enaman nathuwa hitye![]()

ඇයි බං මේවට ආස නැත්ද? මේ වගේ වෙලාවට ඕන මේවා තමයි. එකක් ටයිප් කරලා පෝස්ට් කරද්දී හිටපු තැනත් හොයා ගන්න බැහැනේ බං. කෝ මේක දාපු එකා.![]()
කීයේ ඉදන්ද ලබ්බියේ තෝ ඕක වක් කරන්නේ දැන්..
බීපන්කෝ ඕක ඉක්මනට අපේ හිත් රිද්දන්නේ නැතුව මෙතන...![]()

සැර බීම පාවිච්චි කරන්නෙ නෑ බන්ඇයි බං මේවට ආස නැත්ද? මේ වගේ වෙලාවට ඕන මේවා තමයි. එකක් ටයිප් කරලා පෝස්ට් කරද්දී හිටපු තැනත් හොයා ගන්න බැහැනේ බං. කෝ මේක දාපු එකා.![]()
...අපි අමද්යපයෝ..
අනේ බං බොන්න තමයි මමත් බලන් ඉන්නේ. ඒත් එන එන එකා බිලා යනවනේ. මමත් ඉන්නේ පිරෙනකන් තමයි.![]()
![]()
මේක හිල් වෙලාද බං
