☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
නැතුව...
වෙනම ත්‍රෙඩ් එකක් දානවා ටැග් එක වෙන්දේසි දාල.:rofl:

hahahaha patta ban .
me thread eka dapu eka kara gatthe maara pinak ban..balapan ko anathayo tika kotanawa ketillak isma yanna:D:D:D:D
 
@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කාලෙකට පස්සේ ඉස්සර මතක් වුනා :(
     
    thanujaka

    Well-known member
  • bonna.gif

    tag hamba wenakan enna adiyak gahanna

    කීයේ ඉදන්ද ලබ්බියේ තෝ ඕක වක් කරන්නේ දැන්..
    බීපන්කෝ ඕක ඉක්මනට අපේ හිත් රිද්දන්නේ නැතුව මෙතන...:angry::angry::angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචන් ලබ්බෝ පැනි බීම මුකුත් නැද්ද?:(

    ඇයි බං මේවට ආස නැත්ද? මේ වගේ වෙලාවට ඕන මේවා තමයි. එකක් ටයිප් කරලා පෝස්ට් කරද්දී හිටපු තැනත් හොයා ගන්න බැහැනේ බං. කෝ මේක දාපු එකා.:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි බං මේවට ආස නැත්ද? මේ වගේ වෙලාවට ඕන මේවා තමයි. එකක් ටයිප් කරලා පෝස්ට් කරද්දී හිටපු තැනත් හොයා ගන්න බැහැනේ බං. කෝ මේක දාපු එකා.:P

    bonna.gif

    මේක හිල් වෙලාද බං
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කීයේ ඉදන්ද ලබ්බියේ තෝ ඕක වක් කරන්නේ දැන්..
    බීපන්කෝ ඕක ඉක්මනට අපේ හිත් රිද්දන්නේ නැතුව මෙතන...:angry::angry::angry:

    අනේ බං බොන්න තමයි මමත් බලන් ඉන්නේ. ඒත් එන එන එකා බිලා යනවනේ. මමත් ඉන්නේ පිරෙනකන් තමයි.;)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඇයි බං මේවට ආස නැත්ද? මේ වගේ වෙලාවට ඕන මේවා තමයි. එකක් ටයිප් කරලා පෝස්ට් කරද්දී හිටපු තැනත් හොයා ගන්න බැහැනේ බං. කෝ මේක දාපු එකා.:P
    සැර බීම පාවිච්චි කරන්නෙ නෑ බන්:no:...අපි අමද්‍යපයෝ..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ බං බොන්න තමයි මමත් බලන් ඉන්නේ. ඒත් එන එන එකා බිලා යනවනේ. මමත් ඉන්නේ පිරෙනකන් තමයි.;)

    bonna.gif

    මම ඕකට අදෘශ්‍යමාන ස්ට්‍රෝ එකක් දැම්මා බොල
     
    Status
    Not open for further replies.