සේරම සම්මාදම් වෙලා කරමු. හැබැයි ගොඩක් දෙනෙක් කැමති වෙන එකක් නැහැ මුහුණ එලි වෙන නිසා.
අනේ හැංගි හැංගි ඉදලා මොනවා කරන්නද බං අපිට...

කැමති එවුන් ටිකාව හරි සෙට් කරන් වැඩේ කරමු අනිවා...

සේරම සම්මාදම් වෙලා කරමු. හැබැයි ගොඩක් දෙනෙක් කැමති වෙන එකක් නැහැ මුහුණ එලි වෙන නිසා.

ඉස්සරම මේකේ තිබ්බ EK mega party කියල ත්‍රෙඩ් එකක්..
එකේ සෙට් එක ඔක්කොම පිළියන්දලදී සෙට් වෙලා පට්ට get together එකක් දැම්ම..
දැන් ඒ සෙට් එකෙන් ඔන්ලයින් එන්නේ මම විතරයි බං..
මේ ත්‍රෙඩ් එකත් එහෙම නැගල ගියොත් මේකේ එවුන් ටිකත් සෙට් වෙලා දාමු මැක්සා දැන් එකක් ලොවෙත්..
ඇත්ත ජීවිතේ යාලුවන්ට වඩා මේකේ එවුන් ෆිට් බං...
mama kiyanna loweth ..eth labu gedi walata kemathi weida manda labu gas mul![]()
ube parana id eka mokakda?
සේරම සම්මාදම් වෙලා කරමු. හැබැයි ගොඩක් දෙනෙක් කැමති වෙන එකක් නැහැ මුහුණ එලි වෙන නිසා.

අනේ හැංගි හැංගි ඉදලා මොනවා කරන්නද බං අපිට...
කැමති එවුන් ටිකාව හරි සෙට් කරන් වැඩේ කරමු අනිවා...![]()

අලුත් පරණ සේරටම තියෙන්නේ මේ ප්‍රොෆයිල් එක තමයි බං. හිතේ තිබුන පාළුව මකාගන්න තමයි ආවේ. අපේ ගිරවෙක් ඉන්නවා. ලබු ගිරවෙක්. මම ආදරේට කියන්නේ ලබු ගෙඩියා කියලා. කුඩුවට අත දැම්මම මගේ අතටත් එනවා. මට හිතට පාළුවක් ආවම කතා කරන්නේ එයාට. ඉතිං එයා මතක තියෙන්න තමයි ඒ නමින් මේක හැදුවේ.
![]()

ela ela machan..
so next get together ekata ape un 3 denek innawa ubath ekka denata .......maxaaaaaaaaaa

සිංහයෙක් වගේ හුරතලේට හදන්න තිබ්බනං පට්ට බං..
ලංකාවේ බෑනේ බන් අනික වියදම සැරයි නේ බං නැත්තන් මන් පට්ට ආසයි..![]()

ලබු හෙට මට රෙප් දෙනවද?![]()