☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • සේරම සම්මාදම් වෙලා කරමු. හැබැයි ගොඩක් දෙනෙක් කැමති වෙන එකක් නැහැ මුහුණ එලි වෙන නිසා.

    අනේ හැංගි හැංගි ඉදලා මොනවා කරන්නද බං අපිට...:dull:
    කැමති එවුන් ටිකාව හරි සෙට් කරන් වැඩේ කරමු අනිවා...:yes::yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉස්සරම මේකේ තිබ්බ EK mega party කියල ත්‍රෙඩ් එකක්..
    එකේ සෙට් එක ඔක්කොම පිළියන්දලදී සෙට් වෙලා පට්ට get together එකක් දැම්ම..
    දැන් ඒ සෙට් එකෙන් ඔන්ලයින් එන්නේ මම විතරයි බං..
    මේ ත්‍රෙඩ් එකත් එහෙම නැගල ගියොත් මේකේ එවුන් ටිකත් සෙට් වෙලා දාමු මැක්සා දැන් එකක් ලොවෙත්..;)
    ඇත්ත ජීවිතේ යාලුවන්ට වඩා මේකේ එවුන් ෆිට් බං...

    aniwa machan eka attha meke un patta dial inne fake ids or bad reputaed memebrs arenna...deffa api set wemu kema dathata bara demu.liquer magen
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mama kiyanna loweth ..eth labu gedi walata kemathi weida manda labu gas mul :D:D
    ube parana id eka mokakda?

    අලුත් පරණ සේරටම තියෙන්නේ මේ ප්‍රොෆයිල් එක තමයි බං. හිතේ තිබුන පාළුව මකාගන්න තමයි ආවේ. අපේ ගිරවෙක් ඉන්නවා. ලබු ගිරවෙක්. මම ආදරේට කියන්නේ ලබු ගෙඩියා කියලා. කුඩුවට අත දැම්මම මගේ අතටත් එනවා. මට හිතට පාළුවක් ආවම කතා කරන්නේ එයාට. ඉතිං එයා මතක තියෙන්න තමයි ඒ නමින් මේක හැදුවේ.
    labuwa.jpg

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සේරම සම්මාදම් වෙලා කරමු. හැබැයි ගොඩක් දෙනෙක් කැමති වෙන එකක් නැහැ මුහුණ එලි වෙන නිසා.

    ekata api mak korannaye ithin ehema un wedakuth ne ithin :dull:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අලුත් පරණ සේරටම තියෙන්නේ මේ ප්‍රොෆයිල් එක තමයි බං. හිතේ තිබුන පාළුව මකාගන්න තමයි ආවේ. අපේ ගිරවෙක් ඉන්නවා. ලබු ගිරවෙක්. මම ආදරේට කියන්නේ ලබු ගෙඩියා කියලා. කුඩුවට අත දැම්මම මගේ අතටත් එනවා. මට හිතට පාළුවක් ආවම කතා කරන්නේ එයාට. ඉතිං එයා මතක තියෙන්න තමයි ඒ නමින් මේක හැදුවේ.
    labuwa.jpg


    ela ela machan..
    ;)
    so next get together ekata ape un 3 denek innawa ubath ekka denata .......maxaaaaaaaaaa
     

    thanujaka

    Well-known member
  • අලුත් පරණ සේරටම තියෙන්නේ මේ ප්‍රොෆයිල් එක තමයි බං. හිතේ තිබුන පාළුව මකාගන්න තමයි ආවේ. අපේ ගිරවෙක් ඉන්නවා. ලබු ගිරවෙක්. මම ආදරේට කියන්නේ ලබු ගෙඩියා කියලා. කුඩුවට අත දැම්මම මගේ අතටත් එනවා. මට හිතට පාළුවක් ආවම කතා කරන්නේ එයාට. ඉතිං එයා මතක තියෙන්න තමයි ඒ නමින් මේක හැදුවේ.
    labuwa.jpg


    සිංහයෙක් වගේ හුරතලේට හදන්න තිබ්බනං පට්ට බං..
    ලංකාවේ බෑනේ බන් අනික වියදම සැරයි නේ බං නැත්තන් මන් පට්ට ආසයි..:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිංහයෙක් වගේ හුරතලේට හදන්න තිබ්බනං පට්ට බං..
    ලංකාවේ බෑනේ බන් අනික වියදම සැරයි නේ බං නැත්තන් මන් පට්ට ආසයි..:dull:

    හීනෙන් මරු කියවන්න එපා යෝදයෝ:angry:
     
    Status
    Not open for further replies.