☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ම ඤ් ඤ බින්දුව :P දැක්කද මම ලිවුවා ඔයා කියපු එක
    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවීලා වෙන් වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන්නෑ ඉතිං

    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මැවූ ආදරේ
    බොඳ මීඳුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා

    රෑ සිහිනයක් සේ සිතා
    සැනැහී හිඳින්නම් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යැයි හැඟේ

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවීලා වෙන් වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන්නෑ ඉතිං

    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මැවූ ආදරේ
    බොඳ මීඳුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා

    රෑ සිහිනයක් සේ සිතා
    සැනැහී හිඳින්නම් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යැයි හැඟේ


    එක පාරට මොකෝ උනේ... මෙච්චර වෙලා හොඳට හිටියා නේද...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඈත දවසක ගියත් යන්නට සමු අරන්
    දෑස හඩනව ඔබ දකින්නට නැති සොවින්
    හීන සිතුවිලි තාම හිත ඇත ඔබ නමින්
    මාව මතකම නැද්ද බිදුවක්වත් ඉතිං

    ඔයා ගියදා තරුත් නිවුණා සදත් අහසට වී දුකින්
    හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඩවමින්
    මටත් පුදුමයි ඔබමදැයි මේ යලිත් ඔබ එන්නෑ ඉතින්
    පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින්

    කියා ගන්නට බැරිව ලතවෙන මගේ අහිංසක හිත හොරෙන්
    සුසුම් හෙලනව හඩා වැටෙනව මතකයේ දොරගුලු ඇරන්
    රෝස හීනෙක දැවටිලාවිත් ඇන්ද පෙම් සිතුවමි මැදින්
    සිනාසෙන්නට හැකි ද දවසක ආයෙමත් හමුවී ඉතින්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඈත දවසක ගියත් යන්නට සමු අරන්
    දෑස හඩනව ඔබ දකින්නට නැති සොවින්
    හීන සිතුවිලි තාම හිත ඇත ඔබ නමින්
    මාව මතකම නැද්ද බිදුවක්වත් ඉතිං


    ඔයා ගියදා තරුත් නිවුණා සදත් අහසට වී දුකින්
    හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඩවමින්
    මටත් පුදුමයි ඔබමදැයි මේ යලිත් ඔබ එන්නෑ ඉතින්
    පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින්


    කියා ගන්නට බැරිව ලතවෙන මගේ අහිංසක හිත හොරෙන්
    සුසුම් හෙලනව හඩා වැටෙනව මතකයේ දොරගුලු ඇරන්
    රෝස හීනෙක දැවටිලාවිත් ඇන්ද පෙම් සිතුවමි මැදින්
    සිනාසෙන්නට හැකි ද දවසක ආයෙමත් හමුවී ඉතින්

    එල බං.;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක පාරට මොකෝ උනේ... මෙච්චර වෙලා හොඳට හිටියා නේද...
    පරණ සිංදුවක් ප්ලේ කලා බං.. මණ්ඩලේ කචල් උනා එකපාම.. :(

    මට එහෙම අවුලක් තියෙනවා බං.. පරණ සිංදුවක් ඇහුණම.. ඒ කාලෙ පාවිච්චි කරපු පර්ෆියුම් සුවඳක් ආවම එකපාරම ඒ කාලෙ මතක් වෙනවා..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල බං.;)
    මතක කඳුළින් තෙමී දෙනුවන් සිතට නුඹ එද්දී
    බොඳව පැතුමන් ගිලිහුණා පෙම් සිතට දුක දෙද්දී
    නෙතට ඇරයුම් කලේ නුඹයි සිතට ළං වෙද්දී
    පෙමට ගිනිදැල් දුන්නෙ ඇයි නුඹ සිතින් වෙන් වෙද්දී

    අතරමං කර ආදරෙන් මම සසර තනි වෙද්දී
    තනිවෙලා සිත තවත් හැඬුවා නුඹව සිහිවෙද්දී
    අසරණයි මම ආදරය ළඟ නුඹත් හැර යද්දී
    නොලැබෙන එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී

    හුදෙකලා බව ලැබුණෙ මේ හැටි සිතින් තනි වෙද්දී
    විඳින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් හඬවද්දී
    නුඹව පතමින් ඇවිත් මේ දුර යළිත් තනි වෙද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම දුක් වෙද්දී

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉපයීම සම්බන්ධව
    “කවදාවත් එක් ආදායම් මාර්ගයක් මත යැපෙන්න එපා, තවත් ඉපයීමේ ක්‍රමයක් සොයාගන්න.”

    වියදම් සම්බන්ධව
    ඔබ අනවශ්‍ය දේ මිලට ගන්නවා නම්, වැඩි කලක් යන්නට පෙරම ඔයාට අවශ්‍ය දේ විකුණන්න සිද්ධ වෙයි.

    ඉතිරි කිරීම් සම්බන්ධව
    “වියදම් කරලා ඉතිරි වෙන ටික ඉතිරි කරන්න එපා. ඉතිරි කරලා ඉතුරුවෙන ටික වියදම් කරන්න.”

    අවදානම් දැරීම සම්බන්ධව
    “කවදාවත් ගඟක ගැඹුර පරීක්‍ෂා කරන්න කකුල් දෙකම යොදා ගන්න එපා.”

    ආයෝජනය සම්බන්ධව
    “කවදාවත් එකම භාජනයකට සියලුම බිත්තර දාන්න එපා”

    බලාපොරොත්තු සම්බන්ධව
    “අවංකකම කියන්නේ වටිනා තෑග්ගක් ඒත් ඒක ලාභ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.”
     

    thanujaka

    Well-known member
  • IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නැද්ද ජොයින්ට් එකක්...:dull:


    හු*ති:love:



    වැඩේ හරි.. බොට මඤ්ඤං...:dull:

    joint gahuwama mama bala gattha athe balan innawa.issara ehema ne.dan aga durwala welada manda:baffled::baffled:
    beer ekak gahanawa cool eke ude paandara:D
     

    thanujaka

    Well-known member
  • joint gahuwama mama bala gattha athe balan innawa.issara ehema ne.dan aga durwala welada manda:baffled::baffled:
    beer ekak gahanawa cool eke ude paandara:D

    KG ද සෙට් වෙන්නේ...
    ඒ මගුල නං මට දිරවන්නෙම නෑ...
    ලෝකල් බඩු පට්ට...
    උබ ඉතිං රට නිසා සෙට් වෙන් නැතව ඇති...
    අවරුදු 2කින් විතර ජොයින්ට් එකක් ගැහුවේ නෑ බෝල..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හු*ති:love:
    මාළිගා වාහල්කඩින් ජීවිතේ චාරිකා
    හිදින් අරඹමු සබඳිනේ දෛවයා පෙම් මාවතේ
    කඳුළු හසරැල් සුසුම් නළරැල් ආවදෙන් නාඬන්
    ආවදෙන් නාඩන්.. නාඩන් නඩන්..

    පෙම් විල දිය කෙල ආනන්දෙන් පසුවන්නේ
    විල්තෙර බලමුව ඇවිලේවී ලැව් ගින්නේ
    තරඟ බිමේ දිව ගොස් පළමුව නැවතී
    දිනුම් කණුව ලඟ අප ඉන්නේ පරාජිත මුහුණින් නේ..

    අවරගිරෙන් හිරු පායා අපට අළුත් ජීවිතයක් දේවි හෙට උදයේ
    අප ප්‍රාර්ථනා මල් පළඳිනේ කිසිදා මේ වෙනා
    අලුත් උදාවේ බලාපොරොත්තුව වඩින තුරා
    චාරිකාව නවතන්න එපා..

     
    Status
    Not open for further replies.