ම ඤ් ඤ බින්දුවදැක්කද මම ලිවුවා ඔයා කියපු එක
පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ ඉතිං
මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවූ ආදරේ
බොඳ මීඳුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා
රෑ සිහිනයක් සේ සිතා
සැනැහී හිඳින්නම් දරා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යැයි හැඟේ
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ ඉතිං
මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවූ ආදරේ
බොඳ මීඳුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා
රෑ සිහිනයක් සේ සිතා
සැනැහී හිඳින්නම් දරා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යැයි හැඟේ
දැක්කද මම ලිවුවා ඔයා කියපු එක 






