මම නං සං ගාල දෙකක් රිංගව ගත්ත..
දැන් ගොඩ...![]()



මොකට රිදවගන්නද වල් පප්පියෝmalakadaya
ridila kotte badagena adapan![]()




ආ සුදූ.ඔයා ආවද?.මම මේකෙ ඉන්න කුකුලො ටිකෙනුත් ඇහුවා ඔයා කෝ කියලා...
උබ විතරක් නෙවෙයි ඩෝ බලන් හිටියේ...


hora gediyaඅපෝ හොදයි බං...
මෙහෙ මොකෝ කැම්පස් ගිහිල්ල ඩිග්රී ගැහුවා කියල ඇති වැඩකුත් නෑ බං...
බලපන් උපාධි පත්වීම ලැබෙන ගුරුවරුන්ට ලැබෙන්නේ කීයද කියල...
රට පැනගත්ත එක හොදයි බං අඩු වයසෙන්ම...![]()



mata basanwadee yedenna...
![]()

man eeye raa heenen nariyekwa dakka.oyage wish eka hari giyaආ සුදූ.ඔයා ආවද?.මම මේකෙ ඉන්න කුකුලො ටිකෙනුත් ඇහුවා ඔයා කෝ කියලා...
![]()

baya karanna epaඅපෝ හොදයි බං...
මෙහෙ මොකෝ කැම්පස් ගිහිල්ල ඩිග්රී ගැහුවා කියල ඇති වැඩකුත් නෑ බං...
බලපන් උපාධි පත්වීම ලැබෙන ගුරුවරුන්ට ලැබෙන්නේ කීයද කියල...
රට පැනගත්ත එක හොදයි බං අඩු වයසෙන්ම...![]()

ආයෙත් අහලා අපි ඇවිත් අර ආර්යා 2 මූවි එකේ ඉන්න එකා වගේ...thopi maha ketha yaluwo ban![]()

ආයෙත් අහලා අපි ඇවිත් අර ආර්යා 2 මූවි එකේ ඉන්න එකා වගේ...![]()







ow mama e patthennam duk wenne ne..eth machan ..dukai..ape un lankawe ganna fun dakkama...api mehe idan monada karanne kiyala hithenawa...![]()
