☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ඊයේ රෑ දාපු ත්‍රෙඩ් එක අද රෑ වෙද්දී 1000ථ් පැනලා...
    එකෙන්ම පේනවා මේක චැට් ත්‍රෙඩ් එකක් නැතුව හිටපු අනාථයෝ ගාන කොච්චරක්ද කියල.:rofl:.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඊයේ රෑ දාපු ත්‍රෙඩ් එක අද රෑ වෙද්දී 1000ථ් පැනලා...
    එකෙන්ම පේනවා මේක චැට් ත්‍රෙඩ් එකක් නැතුව හිටපු අනාථයෝ ගාන කොච්චරක්ද කියල.:rofl:.

    :oo::oo: මේකට පිස්සු කියන්නේ මන් නිකන් යැ....
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දැන් ලැජ්ජවට මෙහෙම කියනවා නේද?:rolleyes:ඔන්න බලන්නකෝ ඔයාට අද රෑටත් හීනෙන් මාව පෙනෙයි...:yes:
    24q0h3m.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබ එකේ වීඩියෝ එක බලල තියෙනවද...
    පොර එකපාරටම ඇගිල්ල ඉස්සරහට දානවා අගේ සිනහව තහනම් කියාගෙන...
    පට්ට බං...:rofl:

    :rofl::rofl::lol::lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඊයේ රෑ දාපු ත්‍රෙඩ් එක අද රෑ වෙද්දී 1000ථ් පැනලා...
    එකෙන්ම පේනවා මේක චැට් ත්‍රෙඩ් එකක් නැතුව හිටපු අනාථයෝ ගාන කොච්චරක්ද කියල.:rofl:.

    aye loweth ne..balapan eketh heti..
    nannasthara wela hitiye math:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.