.අද 2000 ගහන එකක් නෑනෙ මම යනව
හෙට කැම්පස් මචන්ලා
ගුඩ් නයිට්...බුදු සරනයි

ඊයේ රෑ දාපු ත්‍රෙඩ් එක අද රෑ වෙද්දී 1000ථ් පැනලා...
එකෙන්ම පේනවා මේක චැට් ත්‍රෙඩ් එකක් නැතුව හිටපු අනාථයෝ ගාන කොච්චරක්ද කියල..

මේකට පිස්සු කියන්නේ මන් නිකන් යැ....දැන් ලැජ්ජවට මෙහෙම කියනවා නේද?ඔන්න බලන්නකෝ ඔයාට අද රෑටත් හීනෙන් මාව පෙනෙයි...
![]()
අද 2000 ගහන එකක් නෑනෙ මම යනව
හෙට කැම්පස් මචන්ලා
ගුඩ් නයිට්...බුදු සරනයි

උබ එකේ වීඩියෝ එක බලල තියෙනවද...
පොර එකපාරටම ඇගිල්ල ඉස්සරහට දානවා අගේ සිනහව තහනම් කියාගෙන...
පට්ට බං...![]()

ඊයේ රෑ දාපු ත්‍රෙඩ් එක අද රෑ වෙද්දී 1000ථ් පැනලා...
එකෙන්ම පේනවා මේක චැට් ත්‍රෙඩ් එකක් නැතුව හිටපු අනාථයෝ ගාන කොච්චරක්ද කියල..