☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    hihih adanna epa...aye wenas karannna ekek ne....:no:
    cal down my brother...
    u are the hero:yes::D:D:love::love::love::love:

    අනේ පිස්සුද බං
    එහෙම අවුලක් නෑ.පෝස්ට් අඩු කරන්න එපා
    ඉස්සරහට විතරක් යං තාමකට්ටිය නෑ වගේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද සසල හද විල්තෙර අහන්න එන්න
    8.00 මන් හිතන්නේ කිබුල කියපු විදියට
    කට්ටියම එන්න අහන්න.

    :yes::yes:
     
    thanujaka

    Well-known member
  • අද සසල හද විල්තෙර අහන්න එන්න
    8.00 මන් හිතන්නේ කිබුල කියපු විදියට
    කට්ටියම එන්න අහන්න.

    :yes::yes:

    අඩෝ අර ත්‍රෙඩ් එක දාන්න හිටියේ එහෙනං හෙටම දානවා..:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ අර ත්‍රෙඩ් එක දාන්න හිටියේ එහෙනං හෙටම දානවා..:dull:

    අද කිඹුලගේ රේඩියෝ එක අහන්න ඕනේ. දුක කියන්නේ කිඹුලා මේ අව්රුද්ද අන්තිම වෙනකොට රේඩියෝ එකෙන් අයින් වෙනවලුනේ. සමහර විට කිරියෙනුත් සමුගන්නවලු. රේඩියෝ එකෙන් අයින් වුනත් කිඹුලව කිරියෙ හරි තියාගන්න ඕනේ. නැත්තං කිඹුල වගේ යාලුවෙක් ආයි කිරියට ලැබෙන්නෙ නෑ.
     
    thanujaka

    Well-known member
  • ජේමිස්බන්ඩා007;17350887 said:
    ko ban thama tread eka dala nane
    තාම 8ත නෑනේ හු*තියේ..:dull:

    අද කිඹුලගේ රේඩියෝ එක අහන්න ඕනේ. දුක කියන්නේ කිඹුලා මේ අව්රුද්ද අන්තිම වෙනකොට රේඩියෝ එකෙන් අයින් වෙනවලුනේ. සමහර විට කිරියෙනුත් සමුගන්නවලු. රේඩියෝ එකෙන් අයින් වුනත් කිඹුලව කිරියෙ හරි තියාගන්න ඕනේ. නැත්තං කිඹුල වගේ යාලුවෙක් ආයි කිරියට ලැබෙන්නෙ නෑ.

    ඔව් ඌ රේඩියෝ අත්අරිනවලු නේ බං..
    එලකිරි එන්න බැරිවෙන්න ඌට මොකක් හරි පුද්ගලික හේත්වක් ඇතිනේ බං..:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තාම 8ත නෑනේ හු*තියේ..:dull:

    ඔව් ඌ රේඩියෝ අත්අරිනවලු නේ බං..
    එලකිරි එන්න බැරිවෙන්න ඌට මොකක් හරි පුද්ගලික හේත්වක් ඇතිනේ බං..:rolleyes:

    සමුගන්නව නම් අපි උන්නද මලාද කියලවත් බලන්න මාසෙකට සැරයක් වත් දවසක් කියලා කිරියට ඇවිත් යන්න කියන්න ඕනෙ බං. :(
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දැන් මේ රටේ නවතම දේශපාලන වාතාවරණය කව්රු හරි විස්තර කරන්න බලන්න
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දැන් මේ රටේ නවතම දේශපාලන වාතාවරණය කව්රු හරි විස්තර කරන්න බලන්න

    e3f7aGG.jpg
     
    Status
    Not open for further replies.