ජේමිස්බන්ඩා007;17350530 said:තාම කස්ටිය අවිල්ල නැ වගෙ තව රැ වෙල එන්න ඔන2000 කිට්ටු කරල තියපල්ල
මාත් ආව බොල 2000ට


hihih adanna epa...aye wenas karannna ekek ne....
cal down my brother...
u are the hero![]()
me mama podi alart ekak gahanna ona tawa paya dekakin wedata yanna ona...
ubalata jayawewa
අද සසල හද විල්තෙර අහන්න එන්න
8.00 මන් හිතන්නේ කිබුල කියපු විදියට
කට්ටියම එන්න අහන්න.

අඩෝ අර ත්රෙඩ් එක දාන්න හිටියේ එහෙනං හෙටම දානවා..![]()
අද සසල හද විල්තෙර අහන්න එන්න
8.00 මන් හිතන්නේ කිබුල කියපු විදියට
කට්ටියම එන්න අහන්න.
අඩෝ අර ත්රෙඩ් එක දාන්න හිටියේ එහෙනං හෙටම දානවා..![]()
තාම 8ත නෑනේ හු*තියේ..ජේමිස්බන්ඩා007;17350887 said:ko ban thama tread eka dala nane

අද කිඹුලගේ රේඩියෝ එක අහන්න ඕනේ. දුක කියන්නේ කිඹුලා මේ අව්රුද්ද අන්තිම වෙනකොට රේඩියෝ එකෙන් අයින් වෙනවලුනේ. සමහර විට කිරියෙනුත් සමුගන්නවලු. රේඩියෝ එකෙන් අයින් වුනත් කිඹුලව කිරියෙ හරි තියාගන්න ඕනේ. නැත්තං කිඹුල වගේ යාලුවෙක් ආයි කිරියට ලැබෙන්නෙ නෑ.

තාම 8ත නෑනේ හු*තියේ..
ඔව් ඌ රේඩියෝ අත්අරිනවලු නේ බං..
එලකිරි එන්න බැරිවෙන්න ඌට මොකක් හරි පුද්ගලික හේත්වක් ඇතිනේ බං..![]()

දැන් මේ රටේ නවතම දේශපාලන වාතාවරණය කව්රු හරි විස්තර කරන්න බලන්න

දැන් මේ රටේ නවතම දේශපාලන වාතාවරණය කව්රු හරි විස්තර කරන්න බලන්න
