☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • අද තනූජක අලුත් ත්රෙඩ් එකක් දානවා කිව්වා නේද?

    එකේ අර සිංහලෙන් කොටපුවා EK එකට පේස්ට් කරද්දී අවුලක් ගියා බන් සමහර වචන... හදාගන්න දන්නේ නෑ... චාමලීට යවල තියෙන්නේ...:nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකේ අර සිංහලෙන් කොටපුවා EK එකට පේස්ට් කරද්දී අවුලක් ගියා බන් සමහර වචන... හදාගන්න දන්නේ නෑ... චාමලීට යවල තියෙන්නේ...:nerd:

    ආ චාමලී කිව්වා. උඹ මදුර එකෙන් ගැහුවේ ඇයි මචං. ඒක මහ අව්ල් ගොඩක්නේ.
     
    මලින් මලට ඉගිලුනාට සමනළයින් නෙමේ....
    අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නෙමේ......

    මලෙ රුවෙ හැඩ බැලුවට කමක් නැනෙ මලෙ...
    මලින් මලට පැණි පෙරුවට මල නොතලන් පුතෙ....

    මලෙ මලෙ මුල් හිමි කම නුඹට අයිති නැතෙ...
    මලක් හොයන් පැණි පෙරපන් ඇති තරමක් හිතෙ.....
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif

    :yes:
     
    thanujaka

    Well-known member
  • Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17354776 said:
    මලින් මලට ඉගිලුනාට සමනළයින් නෙමේ....
    අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නෙමේ......

    මලෙ රුවෙ හැඩ බැලුවට කමක් නැනෙ මලෙ...
    මලින් මලට පැණි පෙරුවට මල නොතලන් පුතෙ....

    මලෙ මලෙ මුල් හිමි කම නුඹට අයිති නැතෙ...
    මලක් හොයන් පැණි පෙරපන් ඇති තරමක් හිතෙ.....
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif

    :yes:

    මලට ඔහේ තිබෙන්නට ඉඩ හැරපං පුතේ
    පැණි පෙර පෙර මල වටේට යෑම ඵලක් නොවේ
    මලේ සුවද විතරක් ගෙන පලයං පුතේ
    ඉගෙන ගන්න ඒ මලටත් ඉඩ හැරපං පුතේ
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දන්න කෙනෙක් කියන්න lap එකේ LED තිරය පිරිසිදු කිරීමට විශේෂ අමුද්‍රව්‍යක් භාවිතා කල යුතුද කියලා.තැනින් තැන ඩොට් ඩොට් වගේ තියෙනවා.වතුරෙන් පිහිදාලා මොනවහරි වෙයිද දන්නෑ:baffled:.search කරපුවාම විනාකිරියි ආසෘත ජලයයි පාවිච්චි කරන්න කියලා තිබ්බා.distilled water ලැබ් එකෙන් තමයි ගන්න වෙන්නේ:dull:.
    internet eke thibbe mehema
    Steps
    Read computer manual. ...
    Wipe the screen. ...
    Mix solution. ...
    You can also use 50 percent vinegar and a 50 percent distilled water solution.
    Spray cotton ball. ...
    Do not spray the solution directly onto the computer screen.
    Wipe the screen. ...
    Enjoy your clean screen.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    off karala thetha redi (redi kella hodata mirikala ganna) kaellakin laawata vage piha danna,mama nam karanne oya widiyata:yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    off karala thetha redi (redi kella hodata mirikala ganna) kaellakin laawata vage piha danna,mama nam karanne oya widiyata:yes:
    බලමු එහෙනං එහෙම කරලා.හැබැයි ලැප් එකට මොනවහරි උනොත් ඔයා අලුත් එකක් අරන් දෙන්න ඕනේ.
    ඔය කිව්වේ හරියටම,:dull:
    කියපු කෙනාටත් එහමලු :P
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif
     
    Status
    Not open for further replies.