අඩෝ මම තමයි මේ බජාර් එකේ අය්යා..ඇයි උබ මොකද කියන්නේ...dan kuda methana chandi




අද තනූජක අලුත් ත්රෙඩ් එකක් දානවා කිව්වා නේද?

එකේ අර සිංහලෙන් කොටපුවා EK එකට පේස්ට් කරද්දී අවුලක් ගියා බන් සමහර වචන... හදාගන්න දන්නේ නෑ... චාමලීට යවල තියෙන්නේ...![]()

ko තනුජක දානවා කියපු විග්රහය???????
අද තනූජක අලුත් ත්රෙඩ් එකක් දානවා කිව්වා නේද?
ජේමිස්බන්ඩා007;17354776 said:මලින් මලට ඉගිලුනාට සමනළයින් නෙමේ....
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නෙමේ......
මලෙ රුවෙ හැඩ බැලුවට කමක් නැනෙ මලෙ...
මලින් මලට පැණි පෙරුවට මල නොතලන් පුතෙ....
මලෙ මලෙ මුල් හිමි කම නුඹට අයිති නැතෙ...
මලක් හොයන් පැණි පෙරපන් ඇති තරමක් හිතෙ.....
![]()
![]()
![]()
.search කරපුවාම විනාකිරියි ආසෘත ජලයයි පාවිච්චි කරන්න කියලා තිබ්බා.distilled water ලැබ් එකෙන් තමයි ගන්න වෙන්නේ
. off karala thetha redi (redi kella hodata mirikala ganna) kaellakin laawata vage piha danna,mama nam karanne oya widiyataදන්න කෙනෙක් කියන්න lap එකේ LED තිරය පිරිසිදු කිරීමට විශේෂ අමුද්රව්යක් භාවිතා කල යුතුද කියලා.තැනින් තැන ඩොට් ඩොට් වගේ තියෙනවා.වතුරෙන් පිහිදාලා මොනවහරි වෙයිද දන්නෑ.search කරපුවාම විනාකිරියි ආසෘත ජලයයි පාවිච්චි කරන්න කියලා තිබ්බා.distilled water ලැබ් එකෙන් තමයි ගන්න වෙන්නේ
.
internet eke thibbe mehema
Steps
Read computer manual. ...
Wipe the screen. ...
Mix solution. ...
You can also use 50 percent vinegar and a 50 percent distilled water solution.
Spray cotton ball. ...
Do not spray the solution directly onto the computer screen.
Wipe the screen. ...
Enjoy your clean screen.

ඔය කිව්වේ හරියටම,![]()
meyata thamayi wadipura මඤ්ඤං![]()


off karala thetha redi (redi kella hodata mirikala ganna) kaellakin laawata vage piha danna,mama nam karanne oya widiyata![]()





බලමු එහෙනං එහෙම කරලා.හැබැයි ලැප් එකට මොනවහරි උනොත් ඔයා අලුත් එකක් අරන් දෙන්න ඕනේ.off karala thetha redi (redi kella hodata mirikala ganna) kaellakin laawata vage piha danna,mama nam karanne oya widiyata![]()
ඔය කිව්වේ හරියටම,
කියපු කෙනාටත් එහමලු![]()