☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දන්නවා දන්නවා කූටු මස් කියලා:rofl::rofl:
    අර යක්ෂ ත්‍රෙඩ් එකේ:oo:



    :oo::oo: බොනවා ලබ්බක්


    දිනුවද?

    :oo::oo::oo:කොහොමද බොල මාව බොන්නේ.:angry::angry: බොනවා ලබ්බක් කියලා දාල තියෙන්නේ.:dull::dull: ඒ කියන්නේ එකෙක් මරනවා කිවුවා. උයා කියන්නේ මාව බොන්න කියලද බබෝ.:frown::frown:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම නිතර බොන්නේ නෑ බං..
    බොන්න හිතුන එත් කරගන්න බැරි උනා වැඩේ..:dull:

    මචං, යාළුවා නිසා උඹට ආදරේට කියන්නේ. බොන්න එපා බං තනියම.:no: මටත් කතා කරපන්.;) :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයේ බඩා මාමි ආව ආවමයි මිනිහා නෑ. හොයලා බලනකොට මේ ෆොටෝ එක ලැබුනේ
    01-funny-pictures-841.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පොල් කට්ටක් පිරෙන්න චු කරන්න බැරි පොඩි ඒකෝ මොකද මේ කැගහන්නේ.:frown::angry:

    පවු බං. ඕනෑම නම් ටොනික් පියනක් පිරෙන්න ඌ චු කරනවා ඇති.:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පොල් කට්ටක් පිරෙන්න චු කරන්න බැරි පොඩි ඒකෝ මොකද මේ කැගහන්නේ.:frown::angry:

    පවු බං. ඕනෑම නම් ටොනික් පියනක් පිරෙන්න ඌ චු කරනවා ඇති.:P
    අනේ යකෝ පොල් කට්ටක් නෙවෙයි මට ඕනෙ නම් ලීටර් පහේ කෑන් එකක් උනත් පිරෙව්වා හැකි..තොපි මේ අලකොලයක් හිල් වෙන්න හුජ්ජ කර ගන්න බැරි උන් ලොරි ටෝක් දෙන්න එපා හරිය...තොපි ඇරගෙන ගිහින් හම්බන්තොට වරායෙ ගල් කඩන්න දානවා...:angry::angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෝ මේකේ ලොකු ටෝක් දීපු ලොකු අය්යලා...වරෙව් ඩෝ...:frown:

    මොකද කෑ ගහන්නේ. බොට පණු ගායද. මේකේ ඉන්නේ අද දෙතුන් දෙනයි. මුලින් හිටපු එවුන් නන්නත්තාරේ ගිහින්. 2000 කිට්ටු වෙද්දී අයිත් ඒවි. එතකන් වරෙන් ඕමියක් බලන්න.
     
    Status
    Not open for further replies.