kee weni pituwe idalada arthal eka patan ganne????
matath balanna ona![]()
විනාඩියක් හිටපං හොයල දෙන්නං...

kee weni pituwe idalada arthal eka patan ganne????
matath balanna ona![]()

ගණන් ගන්න එපා මචෝ. මම නම් කතා කලා. විශ් කලා. උඹ කකා හිටපන්. නොලැබීම තමයි බං.උඹ හිත හදාගනින්.
![]()

දන්නවා දන්නවා කූටු මස් කියලා
අර යක්ෂ ත්රෙඩ් එකේ
බොනවා ලබ්බක්
දිනුවද?


කොහොමද බොල මාව බොන්නේ.
බොනවා ලබ්බක් කියලා දාල තියෙන්නේ.
ඒ කියන්නේ එකෙක් මරනවා කිවුවා. උයා කියන්නේ මාව බොන්න කියලද බබෝ.

මම නිතර බොන්නේ නෑ බං..
බොන්න හිතුන එත් කරගන්න බැරි උනා වැඩේ..![]()
මටත් කතා කරපන්.

නැහැ නැහැ දාලා තියන ඒවා දැකලා මට හිනා සුදෝ![]()
මන් යනවා..සටා ..ගුඩ් නයිට්
මචං, යාළුවා නිසා උඹට ආදරේට කියන්නේ. බොන්න එපා බං තනියම.මටත් කතා කරපන්.
![]()
![]()


කෝ මේකේ ලොකු ටෝක් දීපු ලොකු අය්යලා...වරෙව් ඩෝ...


පොල් කට්ටක් පිරෙන්න චු කරන්න බැරි පොඩි ඒකෝ මොකද මේ කැගහන්නේ.![]()

ජේමිස්බන්ඩා007;17363113 said:මෙ දවස් වල ek එකෙ නැගල යන වලියක් නැ නෙ.![]()
පොල් කට්ටක් පිරෙන්න චු කරන්න බැරි පොඩි ඒකෝ මොකද මේ කැගහන්නේ.![]()
අනේ යකෝ පොල් කට්ටක් නෙවෙයි මට ඕනෙ නම් ලීටර් පහේ කෑන් එකක් උනත් පිරෙව්වා හැකි..තොපි මේ අලකොලයක් හිල් වෙන්න හුජ්ජ කර ගන්න බැරි උන් ලොරි ටෝක් දෙන්න එපා හරිය...තොපි ඇරගෙන ගිහින් හම්බන්තොට වරායෙ ගල් කඩන්න දානවා...පවු බං. ඕනෑම නම් ටොනික් පියනක් පිරෙන්න ඌ චු කරනවා ඇති.![]()


කෝ මේකේ ලොකු ටෝක් දීපු ලොකු අය්යලා...වරෙව් ඩෝ...