එහෙම එකපාරට කියන්න හොද නැති නිසා මම කිව්වේ නැහැ
![]()
ඔය ගෙබු ලඩ්ඩ හෙලවෙන්න ගන්නකොට එහෙම වෙනාවා...

එහෙම එකපාරට කියන්න හොද නැති නිසා මම කිව්වේ නැහැ
![]()

ෆේස්බුක් එකේ දාල තිබුන
![]()
යකෝ එතකොට ඈනුමක් යද්දිත් ඇස් පියවෙනවනේ. තව එක අවස්ථාවක් තියෙනවා.$%#$%

ඔන්න මම පොඩි කතාවක් කියන්න යන්නේ හොඳේ...
ඒකමත් එක රටක හිටියලු රජ කෙනෙක්. ඒ රජ්ජුරුවෝ දවසක් ගියාලු දුර.... ගමනක්.
ප.ලි. රජා එනකන් කතාව කියන්න විදියක් නැහැ. වෙච්ච දෙයක් දන්නේ නැහැනේ.

වතුර නෑ සොන්නයෝ![]()

ඔන්න මම පොඩි කතාවක් කියන්න යන්නේ හොඳේ...
ඒකමත් එක රටක හිටියලු රජ කෙනෙක්. ඒ රජ්ජුරුවෝ දවසක් ගියාලු දුර.... ගමනක්.
ප.ලි. රජා එනකන් කතාව කියන්න විදියක් නැහැ. වෙච්ච දෙයක් දන්නේ නැහැනේ.

අර මොකෝ හුට්ටො.. මෙහෙට වතුර තියෙනවනේ..
මේ කාර් එක ලංකාවෙ තියෙද කියහංකො..
![]()
![]()

ඉදගෙන තටමද්දීත් ඇස්දෙක පියවෙන්නේ අයි බං එතකොට..![]()
මට නම් එහෙම කොම්පියුටර් එක ළඟ ඉඳගෙන තටමන්න තරම් අමාරුවක් වෙලා නැහැ.
ඕක මෙහෙ නෑ බං..
මේ නූල නාමල් දැක්කොත් නං ඉතින් හෙට අනිද්දා එකක් තියෙන්න බැරි කමකුත් නෑ...![]()

ඒ බොට මොකක් හරි ලෙඩක් වෙන්න ඇති.මට නම් එහෙම කොම්පියුටර් එක ළඟ ඉඳගෙන තටමන්න තරම් අමාරුවක් වෙලා නැහැ.
![]()

අර මොකෝ හුට්ටො.. මෙහෙට වතුර තියෙනවනේ..
මේ කාර් එක ලංකාවෙ තියෙද කියහංකො..
![]()
![]()
මහ ලොකු මිලක් නෑ බං මං හිතන්නෙ.. ලංකාවට ආවොත් හරි.. පට්ට වාහනේ.. ඉලෙක්ට්‍රික් නේ..

කවුද උට්ටියේ කිව්වේ කම්පියුටරේ ලග ඉදගෙන තටමනවා කියල...![]()
නැත්නම් ආමශේත් එලියට පණිවි ඔයි තැටමිල්ලට.
Dat Feeling![]()

තටමන්න ඕන නැහැනේ. බඩ සුද්ද වෙන්න බෙහෙත් බොන්න.නැත්නම් ආමශේත් එලියට පණිවි ඔයි තැටමිල්ලට.
![]()