☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූසො වගේ දේවල්-පට්ටයි :yes::yes::yes::yes:
    :oo:

    11.gif
    :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ෆේස්බුක් එකේ දාල තිබුන
    9643629281_d8810579bf_z.jpg

    යකෝ එතකොට ඈනුමක් යද්දිත් ඇස් පියවෙනවනේ. තව එක අවස්ථාවක් තියෙනවා.$%#$%:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න මම පොඩි කතාවක් කියන්න යන්නේ හොඳේ...
    ඒකමත් එක රටක හිටියලු රජ කෙනෙක්. ඒ රජ්ජුරුවෝ දවසක් ගියාලු දුර.... ගමනක්.

    ප.ලි. රජා එනකන් කතාව කියන්න විදියක් නැහැ. වෙච්ච දෙයක් දන්නේ නැහැනේ.:P
     
    thanujaka

    Well-known member
  • ෆේස්බුක් එකේ දාල තිබුන
    9643629281_d8810579bf_z.jpg

    යකෝ එතකොට ඈනුමක් යද්දිත් ඇස් පියවෙනවනේ. තව එක අවස්ථාවක් තියෙනවා.$%#$%:P

    ඉදගෙන තටමද්දීත් ඇස්දෙක පියවෙන්නේ අයි බං එතකොට..:rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔන්න මම පොඩි කතාවක් කියන්න යන්නේ හොඳේ...
    ඒකමත් එක රටක හිටියලු රජ කෙනෙක්. ඒ රජ්ජුරුවෝ දවසක් ගියාලු දුර.... ගමනක්.

    ප.ලි. රජා එනකන් කතාව කියන්න විදියක් නැහැ. වෙච්ච දෙයක් දන්නේ නැහැනේ.:P
    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න මම පොඩි කතාවක් කියන්න යන්නේ හොඳේ...
    ඒකමත් එක රටක හිටියලු රජ කෙනෙක්. ඒ රජ්ජුරුවෝ දවසක් ගියාලු දුර.... ගමනක්.

    ප.ලි. රජා එනකන් කතාව කියන්න විදියක් නැහැ. වෙච්ච දෙයක් දන්නේ නැහැනේ.:P
    උඹගෙ වයස කීයද බං..:rofl:
     
    thanujaka

    Well-known member
  • අර මොකෝ හුට්ටො.. මෙහෙට වතුර තියෙනවනේ..

    මේ කාර් එක ලංකාවෙ තියෙද කියහංකො..:dull:

    2012-tesla-model-s-628-lead.jpg

    Tesla2.jpg

    ඕක මෙහෙ නෑ බං..
    මේ නූල නාමල් දැක්කොත් නං ඉතින් හෙට අනිද්දා එකක් තියෙන්න බැරි කමකුත් නෑ...:rolleyes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉදගෙන තටමද්දීත් ඇස්දෙක පියවෙන්නේ අයි බං එතකොට..:rofl:

    ඒ බොට මොකක් හරි ලෙඩක් වෙන්න ඇති. :oo: මට නම් එහෙම කොම්පියුටර් එක ළඟ ඉඳගෙන තටමන්න තරම් අමාරුවක් වෙලා නැහැ.:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මෙහෙ නෑ බං..
    මේ නූල නාමල් දැක්කොත් නං ඉතින් හෙට අනිද්දා එකක් තියෙන්න බැරි කමකුත් නෑ...:rolleyes::yes:
    මහ ලොකු මිලක් නෑ බං මං හිතන්නෙ.. ලංකාවට ආවොත් හරි.. පට්ට වාහනේ.. ඉලෙක්ට්‍රික් නේ..:love:
     
    thanujaka

    Well-known member
  • ඒ බොට මොකක් හරි ලෙඩක් වෙන්න ඇති. :oo: මට නම් එහෙම කොම්පියුටර් එක ළඟ ඉඳගෙන තටමන්න තරම් අමාරුවක් වෙලා නැහැ.:P

    කවුද උට්ටියේ කිව්වේ කම්පියුටරේ ලග ඉදගෙන තටමනවා කියල...:angry::angry::angry::angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අර මොකෝ හුට්ටො.. මෙහෙට වතුර තියෙනවනේ..

    මේ කාර් එක ලංකාවෙ තියෙද කියහංකො..:dull:

    2012-tesla-model-s-628-lead.jpg

    Tesla2.jpg

    අපොයි බං මේ තියෙන ගැජමැටික් බල බල යන්න ගියෝතින් ඌට ඉතිං ජාතියේ උපහාරය පුදන්න වේවි. ටච් කරලද ගියර් දාන්න වෙන්නේ. මිටරෙටත් හොර කරලද කොහෙද. 0 තියෙන්නේ නේද බං. ලංකාවේ වෙන්න ඇති. ලෝකේ වෙන රටවල් වල නම් ඒ වගේ හොරු නැහැනේ.
     
    thanujaka

    Well-known member
  • මහ ලොකු මිලක් නෑ බං මං හිතන්නෙ.. ලංකාවට ආවොත් හරි.. පට්ට වාහනේ.. ඉලෙක්ට්‍රික් නේ..:love:

    අලුත්ම කාර් මාර්කට් එකට ආපු ගමන් ගන්න එක නුවනට හුරු නැහැ බං...:no:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කවුද උට්ටියේ කිව්වේ කම්පියුටරේ ලග ඉදගෙන තටමනවා කියල...:angry::angry::angry::angry:

    තටමන්න ඕන නැහැනේ. බඩ සුද්ද වෙන්න බෙහෙත් බොන්න.:P නැත්නම් ආමශේත් එලියට පණිවි ඔයි තැටමිල්ලට.:D
     
    thanujaka

    Well-known member
  • Dat Feeling :rofl::rofl:
    :rofl:

    තටමන්න ඕන නැහැනේ. බඩ සුද්ද වෙන්න බෙහෙත් බොන්න.:P නැත්නම් ආමශේත් එලියට පණිවි ඔයි තැටමිල්ලට.:D

    තැටමුවම අර්ශස් හැදෙනවා කියල මම දැක්ක බඩිය දාල තියෙනවා..:nerd:
     
    Status
    Not open for further replies.