☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ඔව් බං වැඩ කරන ගමන් නේහ් මේ පැත්තට එන්නෙ.. එනවා යනවා.. ගොඩක් වෙලා ඉන්නෙ නැහැ..
    ​


    එල එල සහෝ...වැඩ ටික හොදට කර ගනින්..
    11.gif

    ආදරය කියා දුන් ඇස් දෙකට....
    වාවන්න බැරිලු උණු කඳුළු කැට...
    ඈ කවුරු උනත් ඇවැස්ස කමට....
    සිත දෙන්න උනා නෑනන්ඩියට.....

    සිත නෑ කියන්නෑ
    ගත බෑ කියන්නෑ
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ..:baffled:
     

    thanujaka

    Well-known member
  • ආදරය කියා දුන් ඇස් දෙකට....
    වාවන්න බැරිලු උණු කඳුළු කැට...
    ඈ කවුරු උනත් ඇවැස්ස කමට....
    සිත දෙන්න උනා නෑනන්ඩියට.....

    කදුළු හුරතල්... වැඩිද මන්දා..
    පුංචි දේටත්.. ඇඩේන හින්දා...
    හීන කවදාවත් මැකෙන හින්දා...
    හැදෙ ගැබුරුම තැනෙක රන්දා..
    කදුළු දුක රහසේම වින්දා...:(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නිදිනැති නෑ සුසුමන් පවනේ...
    ගැයූ ගී මී බදුනේ රැදුනේ...
    ගැයූ ගී මී බදුනේ රැදුනේ...:(

    නින්ද නැති රැයේ....
    සඳ කඳුළු මීදුමේ....
    හැංගිලා අඬන්නේ ඇයිද...
    මඤ්ඤං ප්‍රේමයේ....
     

    thanujaka

    Well-known member
  • ඒකෙ නම් එච්චර දෙයක් නෑ...

    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ...
    උඩ ඉගිලෙන විට වැහිලේණී...
    එබී බලා... රිය කවුළු දොරින්...
    යටගිය දවසේ ...දෑස ගියා ඉගිළි...:love:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ...
    උඩ ඉගිලෙන විට වැහිලේණී...
    එබී බලා... රිය කවුළු දොරින්...
    යටගිය දවසේ ...දෑස ගියා ඉගිළි...:love:

    යටගිය දවස බරණැස් නුවර නේද බං.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය

    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ...
    උඩ ඉගිලෙන විට වැහිලේණී...
    එබී බලා... රිය කවුළු දොරින්...
    යටගිය දවසේ ...දෑස ගියා ඉගිළි...:love:

    ළිහිනින් රෑන පියා සලන්නේ..
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ..:rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    කෙලෙසද කිව මැන සිපගත් දෑතට
    මංගල මල් කළඹක් දෙන්නේ
    එදා මගේ පෙම්වතියේ අද ඔබ
    මනමාලිය වී මගේම මිතුරාගේ
    කෙලෙසද මම මල් කළඹ අරන් එන්නේ
    ​
     
    Status
    Not open for further replies.