☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි



    හඬන පණ නළ යදින සැනසුම දැවීයයි හද චිතකයේ
    කඳුළු බිඳුවක සිසිල පමනකි වියළි කතරට හිමිවුනේ
    Wolrd Trade Center එක වගේ උස ගොඩනැගිල්ලක් ගහන්න නම් පොලොවේ යට පට්ට foundation එකක් දාන්න එපැයි.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol::lol::lol:
    අනේ අප්පේ 50000 ට කිට්ටු වෙන්න පොස්ට් තිබුන මනුස්සයට උන දේ

    තේ කූඩය පිටේ බැඳන්...
    නුඹ එනවා කන්ද උඩින්...
    මම දැක්කේ ටික කලකට පස්සේ ලෙච්චමී....

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මගෙ ලඟ තනියට ඉනු මැනවි.............මගෙ ලඟ තනියට ඉනු මැනවි............
    maxa song eka meka.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරිම සෝචනීයයි...:sorry:

    :rolleyes::rolleyes::dull::(:(

    දැන ගන්න තියෙන මූලික කරුණු කෙටියෙන්

    මුලික කරුණු මන් නම් දන්නේ නැහැ..අවසාන කරුණ තමයි මාත් දන්නේ..දැන් පොස්ට් 12000 ලු..කලින් නම් සැහෙන්ට තිබුනා කියලා තමයි ආරංචි:rolleyes::rolleyes:


    හඬන පණ නළ යදින සැනසුම දැවීයයි හද චිතකයේ
    කඳුළු බිඳුවක සිසිල පමනකි වියළි කතරට හිමිවුනේ


    අහ මේ මොකෝ උනේ??? මළ මගුලයි:baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled::baffled:
    marapiya un dennawa ma:frown::frown:
    දුර රටක තනිවෙලා එහෙ කලක් ගෙවාලා
    ආවේ නැව් නැගලා
    රට කාසිය සොයලා ආවෙ දහදුක විඳලා
    අම්මව බලන්න කියලා
    අද වගේ නෑ එදා මට මතකයි අම්මා
    අපී කෑවද බිව්වද මන්දා
    කවුරුත් සොයා බලාලා නෑ මගෙ දුක සැප අහලා
    මට හිටියෙ ඔයා විතරයි අම්මා
    අතේ සතේ නැතත් මගේ පුතේ කියයි අම්මා මගේ


    අපිට සල්ලි තියෙනකන් යාළුවො නම් ඕන තරම්
    හැබැයි ඒ සේරම අපිට තියෙනකන්
    නැතිබැරිකම ආපු ගමන් යාළුවො කෝ දාලා ගිහින්
    එදාට දැනෙයි කරපු මෝඩකම්
    ඒ වගෙද මව්පියන් අතහැර යයිද ඉන්නකන්
    ඒ තමා අපට පෙනෙනා දෙවියන්
    නැතිදා අතහැර නොයමින් යළි නැගිටින්න අත දෙමින්
    එයාලා ඉඳියි අපේ සෙවනැල්ල ලෙසින්

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දුර රටක තනිවෙලා එහෙ කලක් ගෙවාලා
    ආවේ නැව් නැගලා
    රට කාසිය සොයලා ආවෙ දහදුක විඳලා
    අම්මව බලන්න කියලා
    අද වගේ නෑ එදා මට මතකයි අම්මා
    අපී කෑවද බිව්වද මන්දා
    කවුරුත් සොයා බලාලා නෑ මගෙ දුක සැප අහලා
    මට හිටියෙ ඔයා විතරයි අම්මා
    අතේ සතේ නැතත් මගේ පුතේ කියයි අම්මා මගේ


    අපිට සල්ලි තියෙනකන් යාළුවො නම් ඕන තරම්
    හැබැයි ඒ සේරම අපිට තියෙනකන්
    නැතිබැරිකම ආපු ගමන් යාළුවො කෝ දාලා ගිහින්
    එදාට දැනෙයි කරපු මෝඩකම්
    ඒ වගෙද මව්පියන් අතහැර යයිද ඉන්නකන්
    ඒ තමා අපට පෙනෙනා දෙවියන්
    නැතිදා අතහැර නොයමින් යළි නැගිටින්න අත දෙමින්
    එයාලා ඉඳියි අපේ සෙවනැල්ල ලෙසින්


    adawanna epa oi:oo:
     

    thanujaka

    Well-known member
  • මගෙ ලඟ තනියට ඉනු මැනවි.............මගෙ ලඟ තනියට ඉනු මැනවි............
    maxa song eka meka.

    ඔබත් සුභාවිත සිංහල ගීතයේ මිහිර විඳින රසිකයෙක් නම්, නාද රසයෙන් එපිට ගිය ගීයක පදරුත් සොයා යන්නෙක්නම් මේ ඔබේ අඩවියයි...:yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.