තේ කූඩය පිටේ බැඳන්...
නුඹ එනවා කන්ද උඩින්...
මම දැක්කේ ටික කලකට පස්සේ ලෙච්චමී....
adow chamaleeta ලෙච්චමී kiyanna epa hariya

තේ කූඩය පිටේ බැඳන්...
නුඹ එනවා කන්ද උඩින්...
මම දැක්කේ ටික කලකට පස්සේ ලෙච්චමී....

hapoi![]()
ඔබත් සුභාවිත සිංහල ගීතයේ මිහිර විඳින රසිකයෙක් නම්, නාද රසයෙන් එපිට ගිය ගීයක පදරුත් සොයා යන්නෙක්නම් මේ ඔබේ අඩවියයි...![]()



උබට මොනව හරි ප්‍රශ්න ආවොත් මගෙන් අහපන්.ඔබත් සුභාවිත සිංහල ගීතයේ මිහිර විඳින රසිකයෙක් නම්, නාද රසයෙන් එපිට ගිය ගීයක පදරුත් සොයා යන්නෙක්නම් මේ ඔබේ අඩවියයි...![]()
තේ කූඩය පිටේ බැඳන්...
නුඹ එනවා කන්ද උඩින්...
මම දැක්කේ ටික කලකට පස්සේ ලෙච්චමී....


ukulata nawath..eda wage....නැති දාට උනත් නෑ වෙනසක් ලඟින් ඉන්නවා
හැමදාම අපේ සතුටම පතමින් පසුවෙනවා
සිතුවාද ටිකක් මේ ගැන විමසුවොත් වටිනවා
දුකට සැපට අපි ළඟ තුන්දෙනෙක් ඉන්නවා
අපි ඉපදුනු දා ඉඳන්ම දහ දුකක් විඳිනවා
කුසේ තියෙන දේ හරි දීලා සනසනවා
පොඩි ලෙඩක් දුකක් හැදුනම ඒ ගැන දුක් වෙනවා
මුළු දිවා රැයේ ඇය තුරුලේ උණුසුම දෙනවා
අපි හින්දම ඇය හට නිවනක් නැතිවෙනවා
නිවන් ගියත් අම්මා අපි ළඟම ඉන්නවා
අපි වරදක් කෙරුවම බත්පත තහනම් කරලා
දැඩි නීති රීති දමලා ගුණ දම් ඉගැන්නුවා
අපෙ අනාගතේ ගැන හිතලම නුඹ වැඩ කෙරුවා
කිසි කෙනෙකුට අත පාන්න නෑ ඉඩ තියලා
මගෙ දරුවනේ කියා දෑතින් අප තුරුළු කළා
තාත්තාගෙ රැකවරණය ඇත දිවිය පුරා
හරි හම්බකරපු දේ පිරිමැස්මෙන් සුරකිනවා
මදි පාඩු වෙතත් ඇය ඉවසන් දරාගන්නවා
මුළු නිවසට සිරිකත දෙව්දුව කැන්දන් එනවා
ඇගෙ සිනහවකට දුක් දොම්නස් සැම කැපවෙනවා
දෙවනි වරට ඇයගෙන් අපි යළි ඉපදෙනවා
මුළු සසර පුරා සොඳුරිය අපි ළඟින් ඉන්නවා





හරි මාමි යුද්ධේ දින්නා..පාරවල් හැදුවා..උබ හිතනවද මේකෙ ඉන්න උන් පට්ට, එළ , සුපිරි කිව්වට මේව උනන්දුවෙන් බලනව කියල

i need halfof that.
i mean just the Credits.u can keep the card![]()
මේ කැල්ල අපේ තාත්තා දැක්කොත් ඔයාව එල්ලයි..අනේ හපොයි![]()

තාරුණ්‍යයේ කාව්‍ය පෙළහර. මඤ්ඤං සුපර් ස්ටාර්.


නියමයි මචන් ... මාර වටිනව..මේ කැල්ල අපේ තාත්තා දැක්කොත් ඔයාව එල්ලයි..අනේ හපොයි![]()
adawanna epa oi![]()
නැති දාට උනත් නෑ වෙනසක් ලඟින් ඉන්නවා
හැමදාම අපේ සතුටම පතමින් පසුවෙනවා
සිතුවාද ටිකක් මේ ගැන විමසුවොත් වටිනවා
දුකට සැපට අපි ළඟ තුන්දෙනෙක් ඉන්නවා
අපි ඉපදුනු දා ඉඳන්ම දහ දුකක් විඳිනවා
කුසේ තියෙන දේ හරි දීලා සනසනවා
පොඩි ලෙඩක් දුකක් හැදුනම ඒ ගැන දුක් වෙනවා
මුළු දිවා රැයේ ඇය තුරුලේ උණුසුම දෙනවා
අපි හින්දම ඇය හට නිවනක් නැතිවෙනවා
නිවන් ගියත් අම්මා අපි ළඟම ඉන්නවා
අපි වරදක් කෙරුවම බත්පත තහනම් කරලා
දැඩි නීති රීති දමලා ගුණ දම් ඉගැන්නුවා
අපෙ අනාගතේ ගැන හිතලම නුඹ වැඩ කෙරුවා
කිසි කෙනෙකුට අත පාන්න නෑ ඉඩ තියලා
මගෙ දරුවනේ කියා දෑතින් අප තුරුළු කළා
තාත්තාගෙ රැකවරණය ඇත දිවිය පුරා
හරි හම්බකරපු දේ පිරිමැස්මෙන් සුරකිනවා
මදි පාඩු වෙතත් ඇය ඉවසන් දරාගන්නවා
මුළු නිවසට සිරිකත දෙව්දුව කැන්දන් එනවා
ඇගෙ සිනහවකට දුක් දොම්නස් සැම කැපවෙනවා
දෙවනි වරට ඇයගෙන් අපි යළි ඉපදෙනවා
මුළු සසර පුරා සොඳුරිය අපි ළඟින් ඉන්නවා
හරි මාමි යුද්ධේ දින්නා..පාරවල් හැදුවා..
Trainee Quantity Surveyor Vacancy එකක් තියෙනවා...



එක දෙයක් මුලින් හරියටම ඉගෙන ගනින් මචං. අනිත් ඒවා නිකම්ම හැදෙයි.පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා
හෙරළි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා
කිරි නැති හින්දා රට කිරි දීලා
සිංහල දරුවො මරන්නා
තම රට දේවල් පිටරට පටවා
රට කාසිය මෙහි ඈදා
අන්තිමේදී බුදියන පැදුරත්
දැන් දැන් පිටරටින් එන්නා
පිටරට සිරිතට දිව දික් කරනවා
අද සිංහල කළු සුද්දා
කන්ට අදින්ටා පිටරටින් එනතුරු
මුහුදට දත නියවන්නා
daddy wasai da?![]()



මේ කැල්ල අපේ තාත්තා දැක්කොත් ඔයාව එල්ලයි..අනේ හපොයි![]()