කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
මහින්ද අබේසුන්දරයා දැන්මම බයවෙලා![]()

නන්දන ගුණතිලක එජාපයට..![]()
ටික දවසයිනේ මචන්ලා තියෙන්නේseraseeen elaweeeen yaaaaaaaaa
lol..ahannath asai ban me wage waakya ada kale![]()


thun hele kele wala sinha pataw...
natha un rata athara gosin...........![]()
එක දෙයක් මුලින් හරියටම ඉගෙන ගනින් මචං. අනිත් ඒවා නිකම්ම හැදෙයි.

මම දන්නෑ ඔයා ඒකට කොච්චර දුරට එකගද කියලා නම්.කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
කිසි දින අප හමු නොවන බව දනිම්.................. සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

ඇත්තටම ඊට පස්සේ තමයි ගේමට enter වුනේබුදු වෙන්න පෙරුම් පුරද්දි මව් පදවි දරාන
අම්මේ නුඹ ඇයි මා විසි කලෙ ගඟේ දියඹෙට
මං කරපු වරද නෑ අම්මේ තේරෙන්නෙ මට
බුදු වෙන්න පතමි අම්මේ මා කුසින් වැදුවට
කරුණා ගඟුලේ උල්පතමයි නුඹේ සිත ළඟ
කොහොමද අම්මේ වියරුව විසිකලේ මාව
මහ සයුර වගේ නිම්තෙර නැති නුඹේ සෙනෙහස
මට විඳින්න අවසරවත් නෑ නුඹේ ළඟ සිට
නෑ අම්මෙ නුඹට සාප දෙන්නෙ කිසිදිනක මම
නුඹ සොයා එන්න හිතෙනව මගෙ අම්මා කියාන
නුඹ රුදුරු වෙලා විසිකෙරුවත් මා ගංවතුරට
______________________________
කළුවර නැතිකර අහසේ සඳ බබලෙන්නේ
ඒ සඳ එළියෙයි අම්මා මට කිරි දුන්නේ
සම්මා සම්බුදු ගුණ විතරයි පවසන්නේ
හැළියේ හොඳි ටික උලලයි ඈ බත් කන්නේ
මගෙ පොඩි කාලේ සිට ලොකු වෙනකන් අම්මා
දිවියේ දුක උහුලන හැටි කියමින් පෙම්මා
පින් පව් දෙක කියා දෙමින් බුදුගුණ සම්මා
දෑසින් දුටු බුදුන් නුඹයි මගෙ බුදු අම්මා
දුක සැප අතරේ අපි යන මේ සසරේ
එදා ඉඳන් අම්මා හිටියා දිවි කතරේ
මහ මෙරකට දුක් විඳිමින් ඒ දුක අතරේ
අම්මා සිහිවෙනකොට මට කඳුළක් ඉතිරේ
වෙරළු ගෙඩි පැහෙන කාලේ
නුඹ බැන්ඳ ආලේ පුන්සඳ වගේ බැබලුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයෙ
මගෙ ලෝකෙ කළුවර වුණා
මාදූවෙ ගං ඉවුර ඇයි බොරවෙලා
නුඹෙ පය නැතුව හැඩපාර අසරණ වෙලා
ගඟ අයිනෙ අපි දෙන්නා කරමින් කතා
මැව් හීන උහුලන්න බැරි දැන් තමා
වැලි කූඩ ගොඩදැම්මෙ නුඹ ගැන හිතා
දුක් වින්ඳෙ සතුටින්නෙ නුඹ මගෙ නිසා
හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
ඉල්ලන්නෙ නුඹ දෙන්න මං තනිවුණා
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා...
මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට, චෝදනා
මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා...
පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ...
ලස්සන වුණාට අපිට තෙරෙන සීඝ්රතාවය ගොඩක් අඩුයි.බලන්න ඔයාල මේවා දැකලා තියේද කියල![]()

