☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ

    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
    රන් සිනා පාමි පූජාසනේ

    මේ නවාතැන් නිවා ආත්මයේ
    යනතුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදිමි මං
    පූජනීයයි උතුම් ආදරේ

    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත් ගොළු වෙලා අපී
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
    කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඩගු ලියන් ගොතා බදින
    නීල වරල සරසන්නට
    මා පිපුනේ නැත මේ දෙරණේ....//

    හිස් මිනිසුන් කුස් පුරවන
    සිත් පිනවන බස් දොඩවන
    බොජුන් මේස මත සුවද හලන්නට
    මා පිපුනේ නැත මේ දෙරණේ

    රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
    රණවිරුවකුගේ අවසන් ගමනට
    යන මහජන පා දූව්ල්ලෙන්
    තැලී වෙලී සැනහී මිය යන්නේමි

    මගේ පරම පැතුම එයයි...//
    එමගට මා විසිකරන්න........

    ගායනය - විශාරද නන්දා මාලනී
    ගී පද - ඩෝල්ටන් අල්විස්
    උඹ හොඳට කරගෙන ඇවිත් තියනවා...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා... මොහොතින් එනවා... :love:

    mewa nam amaraneeya geetha :love::love::love::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

    ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
    වැව්කන්ඩියේ මදපවනේ සුවඳ දිදී
    සුපිපී දිලෙනවා නාමල නුඹට ලැදී
    නෙලාගන්න හැදුවත් අපි ඈත වැඩී
    සුවඳ දිදී ඉන්නම් මම නුඹට බැඳී

    හිරු නෙත් විහිදලා ඔරවයි දවල් පැයේ
    සඳ රැස් විහිදලා අයැදියි සෙනෙහෙ මගේ
    කාටත් නොදුන් සෙනෙහස නුඹ නමට බැඳී
    නාමල නුඹෙයි නුඹ මාගෙයි රත්තරනේ

    පොළොවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
    අහසක් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ලඟට විස කටුවක් වන්න එපා
    කඳුළක් තරම් ඔබ වියොවක් දෙන්න එපා

    :no:

    thath thath thath thara patiya thatha mage thara patiya putha mage thara patiya..thatthi atthe doi....
    thatth athe doiyaputhe thatthi athe doi:baffled::baffled:

    සයුරට වෙරළ නැතිනම් රළ නැගේවිද
    අහසට අඳුර නැතිනම් සඳ පෙනේවිද
    මවකට දරුවො නැතිනම් කිරි එරේවිද
    ඔබහට සෙනෙහෙ නැතිනම් මා හඬාවිද

    සඳුට වඩා හිරු එළියයි කියලා
    නැතේ මෙමා සඳු අමතක කරලා
    ඔබට වඩා ඇගෙ රුව ගැන සිතලා
    නැතේ මෙමා ඔබ අමතක කරලා

    දෝත පුරා නිල්දිය සෑහේනම්
    බඳුන් සොයා ඔබ ලතැවෙන්න එපා
    කවුළු සිලෙන් තරු එළි දුටුවා කියා
    පහන නිවා ඔබ රැවටෙන්න එපා

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
    කිම තොල මීවිත පොඟවන්නේ...//
    නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කැමතිම සින්දුව මේක...

    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙළා හස රැහැනින්
    පෙළයි මා මුදා සුව දැහැනින්

    සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
    තළා මා සිත පලා ගිය ඔබ
    දවලයි මා - අද
    තනි වෙනා මොහොතින්

    උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
    යදින්නම් - ඔබ
    මැකී යනු මතකින්

    ---------------------------------------------------------------------------------------------------------
    පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
    සංගීතය -
    ගායනය - සුනිල් එදිරිසිංහ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත් ගොළු වෙලා අපී
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
    කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී


    :love::love:
    හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා
    අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා//
    අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම//
    අපි හමුවුනා ඒ පාරේම//

    මල් යාය මැලවුණා
    මල් දෙවැට හැඩිවුණා
    සමනල්ලු ඉහ හැරුණු අත ගියා
    අපි ආයේ නොයනා නිසා//

    හිතුවෙවත් නැති දවසක...

    නිල් අහස කලු වුණා
    ඉකිගගහා වැලපුණා
    කදුලින්ම පිරුණු වැව බොරවුනා
    අපි නිතර ආවගිය තැන නිසා//

    හිතුවෙවත් නැති දවසක...
     

    thanujaka

    Well-known member
  • :love::love:
    හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා
    අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා//
    අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම//
    අපි හමුවුනා ඒ පාරේම//

    මල් යාය මැලවුණා
    මල් දෙවැට හැඩිවුණා
    සමනල්ලු ඉහ හැරුණු අත ගියා
    අපි ආයේ නොයනා නිසා//

    හිතුවෙවත් නැති දවසක...

    නිල් අහස කලු වුණා
    ඉකිගගහා වැලපුණා
    කදුලින්ම පිරුණු වැව බොරවුනා
    අපි නිතර ආවගිය තැන නිසා//

    හිතුවෙවත් නැති දවසක...

    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්

    නොයිදුල් තොල්පෙති අතරෙන්
    උදුරාගෙන සිනාව
    හදවත නැති මිනිසා ඔබ ‍
    නෙත කදුලැලි ගෙනාව

    මා සඳට කැමති බව...

    එක්ටැම් ගෙයි සිරගත කර
    සමනලියක අනාත
    ජීවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වෙදනාව
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වැව්කන්ඩියේ මදපවනේ සුවඳ දිදී
    සුපිපී දිලෙනවා නාමල නුඹට ලැදී
    නෙලාගන්න හැදුවත් අපි ඈත වැඩී
    සුවඳ දිදී ඉන්නම් මම නුඹට බැඳී

    හිරු නෙත් විහිදලා ඔරවයි දවල් පැයේ
    සඳ රැස් විහිදලා අයැදියි සෙනෙහෙ මගේ
    කාටත් නොදුන් සෙනෙහස නුඹ නමට බැඳී
    නාමල නුඹෙයි නුඹ මාගෙයි රත්තරනේ

    පොළොවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
    අහසක් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ලඟට විස කටුවක් වන්න එපා
    කඳුළක් තරම් ඔබ වියොවක් දෙන්න එපා

    :no:



    සයුරට වෙරළ නැතිනම් රළ නැගේවිද
    අහසට අඳුර නැතිනම් සඳ පෙනේවිද
    මවකට දරුවො නැතිනම් කිරි එරේවිද
    ඔබහට සෙනෙහෙ නැතිනම් මා හඬාවිද

    සඳුට වඩා හිරු එළියයි කියලා
    නැතේ මෙමා සඳු අමතක කරලා
    ඔබට වඩා ඇගෙ රුව ගැන සිතලා
    නැතේ මෙමා ඔබ අමතක කරලා

    දෝත පුරා නිල්දිය සෑහේනම්
    බඳුන් සොයා ඔබ ලතැවෙන්න එපා
    කවුළු සිලෙන් තරු එළි දුටුවා කියා
    පහන නිවා ඔබ රැවටෙන්න එපා


    හද පොදි බැදි රුව දියකර පා කර
    ඔබේ ලොවට මා..මොහොතින් එනවා:nerd::nerd::nerd:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා
    අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා//
     

    thanujaka

    Well-known member
  • මම කැමතිම සින්දුව මේක...

    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙළා හස රැහැනින්
    පෙළයි මා මුදා සුව දැහැනින්

    සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
    තළා මා සිත පලා ගිය ඔබ
    දවලයි මා - අද
    තනි වෙනා මොහොතින්

    උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
    යදින්නම් - ඔබ
    මැකී යනු මතකින්

    ---------------------------------------------------------------------------------------------------------
    පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
    සංගීතය -
    ගායනය - සුනිල් එදිරිසිංහ
    දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
    වසන් කරන හිත මුහුණේ ලියවෙනවා
    නංගිගේ පාමුල ඉර හද තියල
    ආදර හිත ලග කවුරුද මුවා උනේ...

    හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
    පුංචි හිතේ පොඩි මදුමල් පිපිලාදෝ
    ගෙදර බුදුන් මුව උදානයක් වූ
    නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...

    දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා...

    බාල බොලදියේ ඉස්සර සුරතල් වූ
    කවට සිනා කෙලි සගවා තබුවාදෝ
    වසන්තයට පෙර කකුලට ලංවී
    නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ..
    .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තටම ඊට පස්සේ තමයි ගේමට enter වුනේ
    නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
    අදින් පසු මියේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මගේ
    දුරක් ආ නිසා පෙම් දුකත් මේ වගේ
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමිවුණාදෝ අහිමි ආදරේ

    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමත් රිඳුම් දේ හෙටට උරුම වූ
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතූ
    මගෙන් ඔබ ඈත් වී ගියා ඉන් පසූ

    _________________________

    කඳුළක් වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නේ කවදද ආයේ
    සිතෙහි රැඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා

    අප හමුවුණු ඒ ගහකොල කොතැනේ
    සිත රිදවන්න මෙසේ
    ආදර ලොවකට කොතැනද මායිම
    වෙන් වුණු හිත් වල මතක ලොවේ
    එක්වන්නට බැරි නම්

    සිත සිහිනයකී නෙත එක රැයකී
    යළි සසඳන්න බැරී
    පාලුව තනිකම විඳගත හැකිනම්
    ලන්වුණු උන් දුර ගියද ලොවේ
    එක්වන්නට බැරි නම්
     
    Status
    Not open for further replies.