මචං මම එලාග සතියේ කරනවා සුසංගිතා කැමති සින්දු තියනවා නම් දෙන්න. හැබැයි හැම එකක්ම දෙන්නම් කියලා පොරොන්දු වෙන්න බහ.
හොද නැහැනේ තාම නෙහ්??? ඕව කරන්න හොදද?


මචං මම එලාග සතියේ කරනවා සුසංගිතා කැමති සින්දු තියනවා නම් දෙන්න. හැබැයි හැම එකක්ම දෙන්නම් කියලා පොරොන්දු වෙන්න බහ.


තාම තීරණයක් නැහැ.....පස්සේ දැනගනීවි කවුද මැරුවේ කියලා![]()

ai youtube ekata hena gahalada?
uba tiya ganin
mama reta weda machan next week![]()
හොද නැහැනේ තාම නෙහ්??? ඕව කරන්න හොදද?![]()
ගීත ඉල්ලීම් තියනවා නම් දෙන්න කියලා හරකෝ කිවුවේ නමත් එක්ක කියන්න

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහීපිය සටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය තබමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්
ගිරි ශිකර මුඳුන් වල
වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත්
ඇලේ දොලේ ගලනා ගීයේ
පිය සටහන් මැකී නොමැත තව
රළු බොරලු ගමන් මග
වැලි තලා වැනිය අද
හැරී බලමි මම් ඔබේ ඇසින්
ඔබ නොදුටු ඇසින්
නොයේ මතුවට
ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තව
ගීත ඉල්ලීම් තියනවා නම් දෙන්න කියලා හරකෝ කිවුවේ නමත් එක්ක කියන්න

ලබන සතියේ බොහෝ දුරට ඉන්න වෙන්නේ නෑ බං රෑ...![]()
ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා
මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා
මොකා මොන හරුපේ කිව්වත්, හොදම එක![]()
