ෂුවර් උගේ නෙට් ලිමිට් වෙලා ඇතිආ.. එල එල මචං..
සචියා දැක්කෙත් නැහැ සති ගාණකින්..
ඇන්ඩ් අම්භානෙක වැඩ ඇති
ෂුවර් උගේ නෙට් ලිමිට් වෙලා ඇතිආ.. එල එල මචං..
සචියා දැක්කෙත් නැහැ සති ගාණකින්..
ඔව් ඔව් ඉස්සර බර සෙට් එකක් හිටියා දැන් උන් නැහැනෙඔව් මල්වත්තේ එහෙම උඩින්ම හිටියේ උන් නේ..
මෙගා පාර්ටියත් නෑනේ..
එකෙන් තමයි මට කෙළවුණේ...![]()
ඔව් බන් වැඩත් තියෙනවාහෙට වැඩ.. නිදිමතයි යකුනේ...
මම කැපුන එහෙනං...
තුන්දෙනාටම බුදුසරණයි...
ජයවේවා...

kauda ban e holmana?
හ්ම්ම් ඒක නම් ඇත්ත,ටිකක් වයස පාටයිඒකි ගහන්න වගේ ඉන්නෙ..
Shimalka Bodaragama

හ්ම්ම් ඒක නම් ඇත්ත,ටිකක් වයස පාටයි![]()