☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගෙත් හලෝ..තිබ්බ ඔක්කොම බීගෙන බීගෙන ගියා...දැන් පා වෙනවා වගේ...මළොත් මළ ගෙදර එන්ට...කිරියේ ඉන්නවා මන් ගැන දන්න කෙනෙක් හොදට..එයාගෙන් අහගෙන එන්ට අහ....:dull::dull:

    ඇවිත් අඩන්න නම් ලෑස්ති වෙන්න එපා..ෆුල් ෆිට් එකේ ඉදලා යන්න ..එච්චරයි:rofl::rofl:

    බඩියද.... ඒකා මට හම්බ වෙලත් ඇති සමහර විට.. එත් අඳුරන්නේ නැහැනේ... මුහණ දන්නේ නැහැනේ... බඩ මැද්දෙන් නූලක් ගැටගහගන්න... සරුංගලේ වගේ උඩ යාවි නැත්තං...

    මම නම් අඬන්නේ නැහැ... යකෝ කෙල්ලෝ දෙන්නෙක්ගෙන් බැට කාලත් මේ යස අගේට ඉන්නේ. මොකටෙයි අඬන්නේ... මල ගෙදර කන්න බොන්න තියේවි නේද..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බඩියද.... ඒකා මට හම්බ වෙලත් ඇති සමහර විට.. එත් අඳුරන්නේ නැහැනේ... මුහණ දන්නේ නැහැනේ... බඩ මැද්දෙන් නූලක් ගැටගහගන්න... සරුංගලේ වගේ උඩ යාවි නැත්තං...

    මම නම් අඬන්නේ නැහැ... යකෝ කෙල්ලෝ දෙන්නෙක්ගෙන් බැට කාලත් මේ යස අගේට ඉන්නේ. මොකටෙයි අඬන්නේ... මල ගෙදර කන්න බොන්න තියේවි නේද..

    කන්ට දෙයිද දන්නේ නැහැ.තාත්තා තමයි ඒක තීරණය කරන්නේතියෙයි ඔය කිවුවට:D:D:Dතාත්තා වැඩිපුර ආදරේ මටනේ:yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    විද්‍යාව තේරෙන්නේ නෑනේ..
    ටීචර් ඊයේ මගේ කනත් මිරිකුවා...:(

    ශික් මහා කැත හිතක් තියෙන්නේ මට බං. කනක් කියන එක දැක්කේ වෙන විදියකට.:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියද.... ඒකා මට හම්බ වෙලත් ඇති සමහර විට.. එත් අඳුරන්නේ නැහැනේ... මුහණ දන්නේ නැහැනේ... බඩ මැද්දෙන් නූලක් ගැටගහගන්න... සරුංගලේ වගේ උඩ යාවි නැත්තං...

    මම නම් අඬන්නේ නැහැ... යකෝ කෙල්ලෝ දෙන්නෙක්ගෙන් බැට කාලත් මේ යස අගේට ඉන්නේ. මොකටෙයි අඬන්නේ... මල ගෙදර කන්න බොන්න තියේවි නේද..
    ඔය මං ගැන නෙමේ කියන්නෙ..:no:
     
    thanujaka

    Well-known member
  • කොහොමත් දෙසැම්බර් වල ඕලෙවල් තියෙනවා තමයි... දන්නේ නැත්ද ඒකවත්....:rofl::rofl:

    පුදුමයි අංකල්ට මතක තිබ්බ..
    මොකද වයසක උදවියට ඕව එච්චර මතක නෑනේ..:rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පුදුමයි අංකල්ට මතක තිබ්බ..
    මොකද වයසක උදවියට ඕව එච්චර මතක නෑනේ..:rofl:

    කවුද ඩො අන්කල්.... වයසක උදවියට කොහොමත් මතක නැතිව ඇති. එත් මට මතකයි. මම අන්කල් නෙවි ඩො.... ලබුස්‌.
     
    Status
    Not open for further replies.