මාත් යනවා පාඩම් කරන්න... මේ පාර ඕලෙවල්...
math yanawa ...ehenam hodata kata paadam karahan.

මාත් යනවා පාඩම් කරන්න... මේ පාර ඕලෙවල්...

math yanawa ...ehenam hodata kata paadam karahan.![]()

මගෙත් හලෝ..තිබ්බ ඔක්කොම බීගෙන බීගෙන ගියා...දැන් පා වෙනවා වගේ...මළොත් මළ ගෙදර එන්ට...කිරියේ ඉන්නවා මන් ගැන දන්න කෙනෙක් හොදට..එයාගෙන් අහගෙන එන්ට අහ....
ඇවිත් අඩන්න නම් ලෑස්ති වෙන්න එපා..ෆුල් ෆිට් එකේ ඉදලා යන්න ..එච්චරයි
මාත් යනවා පාඩම් කරන්න... මේ පාර ඕලෙවල්...

බඩියද.... ඒකා මට හම්බ වෙලත් ඇති සමහර විට.. එත් අඳුරන්නේ නැහැනේ... මුහණ දන්නේ නැහැනේ... බඩ මැද්දෙන් නූලක් ගැටගහගන්න... සරුංගලේ වගේ උඩ යාවි නැත්තං...
මම නම් අඬන්නේ නැහැ... යකෝ කෙල්ලෝ දෙන්නෙක්ගෙන් බැට කාලත් මේ යස අගේට ඉන්නේ. මොකටෙයි අඬන්නේ... මල ගෙදර කන්න බොන්න තියේවි නේද..

තාත්තා වැඩිපුර ආදරේ මටනේ
කොහොමත් දෙසැම්බර් වල ඕලෙවල් තියෙනවා තමයි... දන්නේ නැත්ද ඒකවත්....![]()

විද්‍යාව තේරෙන්නේ නෑනේ..
ටීචර් ඊයේ මගේ කනත් මිරිකුවා...![]()

බඩියද.... ඒකා මට හම්බ වෙලත් ඇති සමහර විට.. එත් අඳුරන්නේ නැහැනේ... මුහණ දන්නේ නැහැනේ... බඩ මැද්දෙන් නූලක් ගැටගහගන්න... සරුංගලේ වගේ උඩ යාවි නැත්තං...
මම නම් අඬන්නේ නැහැ... යකෝ කෙල්ලෝ දෙන්නෙක්ගෙන් බැට කාලත් මේ යස අගේට ඉන්නේ. මොකටෙයි අඬන්නේ... මල ගෙදර කන්න බොන්න තියේවි නේද..

කොහොමත් දෙසැම්බර් වල ඕලෙවල් තියෙනවා තමයි... දන්නේ නැත්ද ඒකවත්....![]()

ශික් මහා කැත හිතක් තියෙන්නේ මට බං. කනක් කියන එක දැක්කේ වෙන විදියකට.![]()

පුදුමයි අංකල්ට මතක තිබ්බ..
මොකද වයසක උදවියට ඕව එච්චර මතක නෑනේ..![]()

ජබුක්!!!!!!!!!!!!!

ශික් මහා කැත හිතක් තියෙන්නේ මට බං. කනක් කියන එක දැක්කේ වෙන විදියකට.![]()

පුදුමයි අංකල්ට මතක තිබ්බ..
මොකද වයසක උදවියට ඕව එච්චර මතක නෑනේ..![]()
කොයි විදිහටද...![]()
ඔව් හැදිලා ඉවරයි ගන්ට දෙයක් නැහැ![]()