ekath mole ne ban??? u kawada hari President wei me rate![]()
අනිවා බං.. ඌ ගේම්ස් ගැන, ෆුට් බෝල් ගැන ත්‍රේ්ඩ් තමා දාන්නෙ.. වැඩි කතාවක් නෑ කා එක්කවත්..
ekath mole ne ban??? u kawada hari President wei me rate![]()
kohenda ban me sindu ganne?තිස් තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වාට ලොවේ
පස්සෙන් ඉඳ මාව රැක්ක එකම දෙවියා ඔබයි භවේ
රැව්ව ගමන් එකපාරක් දෙයියො කෝප වෙලා වගේ
හිටියා නම් ඔබ මා ළඟ තාත්තෙ කොච්චරද අඟේ
දෑතම කරගැට දාලා ඒවත් ගාණකට නැතිව
හැම සතේම වියදම් කලෙ දරු සෙනෙහස හිතේ ඇතිව
කට්ටි පැණලා වෙට්ටු දාලා හැන්දෑවට ගෙදර එද්දි
කුට්ටි ගණන් කඳුලු වැටුණු තිබුනා තව හුඟක් සිද්ධි
තාත්තාගෙ ටොක්කට වඳිමි දෑත් එක්කොට
තාත්තාගෙ ටොක්කට වඳිමි දෑත් එක්කොට
මට්ටු කරන්නට අපහට දඬුවම් දුන්නේ නැතිනම්
තුට්ටු දෙකක් අතේ නැතිව අපි විඳින්නෙ අසරණකම්
මචං ඌ ගේම් ත්‍රෙඩ් වල ඉන්නවා නේද? මොනව වුනත් පොර එලකිරියේ ඉන්න හොද කොල්ලෙක්![]()
hodin innawanam moko ban adana muna dagena?

යකෝ ඔය මගේ පෝස්ට් පාළොස්දාහක් අඩුත් වෙලා.. එක සැරයක් එළකිරියට මොකක්ද හුයන්නක් කරලා ගොඩක් උන්ගෙ පෝස්ට් බර ගාණක් අඩු උනා..යකෝ වොල්වරින් GTR බලාපංකො.. දෙලක්ෂ ගාණක්.. අපි මුකුන්ද ඌ එක්ක බැලුවම..


u thread ekak dammama chat eken message ekak ewanawa "adath comment ekak ona bro" kiyala. echchara thamaඅනිවා බං.. ඌ ගේම්ස් ගැන, ෆුට් බෝල් ගැන ත්‍රේ්ඩ් තමා දාන්නෙ.. වැඩි කතාවක් නෑ කා එක්කවත්..

kohenda ban me sindu ganne?

eka therila godak kal banmata. ekane mahana wenna haduweth. ko ithin ekatath karadara. kochchara kalath anthimata duka witharai.ජේමිස්බන්ඩා007;17417033 said:හයියු මෙ ජිවිතෙ.දුවන දුවනවා මහන්සිය විතරයි.![]()

u thread ekak dammama chat eken message ekak ewanawa "adath comment ekak ona bro" kiyala. echchara thama![]()
යකෝ තොට සිංහල බෑනෙ.. මං දැක්කා ගොඩක් තැන්වල මරු ආතල් දීලා තියෙනවා..
google input ban
[/CENTER]

තිස් තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වාට ලොවේ
පස්සෙන් ඉඳ මාව රැක්ක එකම දෙවියා ඔබයි භවේ
රැව්ව ගමන් එකපාරක් දෙයියො කෝප වෙලා වගේ
හිටියා නම් ඔබ මා ළඟ තාත්තෙ කොච්චරද අඟේ
දෑතම කරගැට දාලා ඒවත් ගාණකට නැතිව
හැම සතේම වියදම් කලෙ දරු සෙනෙහස හිතේ ඇතිව
කට්ටි පැණලා වෙට්ටු දාලා හැන්දෑවට ගෙදර එද්දි
කුට්ටි ගණන් කඳුලු වැටුණු තිබුනා තව හුඟක් සිද්ධි
තාත්තාගෙ ටොක්කට වඳිමි දෑත් එක්කොට
තාත්තාගෙ ටොක්කට වඳිමි දෑත් එක්කොට
මට්ටු කරන්නට අපහට දඬුවම් දුන්නේ නැතිනම්
තුට්ටු දෙකක් අතේ නැතිව අපි විඳින්නෙ අසරණකම්

ජේමිස්බන්ඩා007;17417064 said:මම කැමති නැනට නැනා කැමති නෑ මට![]()
යකෝ ඩිරෙක්ට් සිංහල ටයිප් කරපංකො.. මේ මං වගේ..
ඔය ඔකාගේ හැටිනේ බන්... එලොවටත් නෑ. මෙලොවටත් නෑ.....


ජේමිස්බන්ඩා007;17417110 said:මම 1000 පොස්ට් එක ගහන්න ලගයි එක ගහන්න හොද විදියක් කියපන්කො![]()

යකෝ ඩිරෙක්ට් සිංහල ටයිප් කරපංකො.. මේ මං වගේ..
උගේ විරිඳු පට්ට නේහ් බං..


ඩිරෙක්ට් සින්හල ටයිප් කරන්නේ කෝමද?![]()