☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ටහිකෙයි.. කවුද ඩෝ දන්නෙ.. මං තොට කිව්වත් එක්ක කතාව ඉවර කලාම VM එකක් දාපන් කියලා..:frown:
    ado uba kiwwada :sorry:
    e kale PM awa ban inbox pirennama. dawasa gane inbox piruna. echcharata kattiya PM karala wisthara ahawwa ban.
     
    adoooooooohh :love:
    ubala e kathawata echchara adareida machan? :):)

    මට කතාව සම්පූර්ණයෙන්ම බොරු වුනත් කමක් නැ. මට එක අදාල නැ. එත් එක ලියපු විදියට පට්ට ආසයි.:yes: අනික මම කිරියෙ හැම ත්‍රෙඩක්ම කියවන්නෙ උඩින් පල්ලෙන් විතරයි.සම්පූර්ණයෙන් කියවපු එකම එක
     

    thanujaka

    Well-known member
  • මන් රෝස වගාවක් දැම්මා....මල් එහෙමත් ලස්සනට පිපිලා තිබුනා....මේ ටිකේ බලද්දී ගස් ඔක්කොම මැරීගෙන යනවා..අනේ මට මාර දුකයි අෆ්ෆා....:sorry::sorry::(:(:(

    මන් හිතන්නේ ඇස්වහ වැදීලා...මන් මල් එක්කෙන්ක්ට පෙන්නුවා...ආයේ නම් පෙන්වන්නේ නැහැ:no::no:ඔක්කොම මැරිලා:(:( වැලලාගෙන මැරෙන්ට හිතෙනවා..අනේ මගේ මල් ටික

    මොකාද නගේ ඒ පඩත්තරය...:eek::rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17417484 said:
    මට කතාව සම්පූර්ණයෙන්ම බොරු වුනත් කමක් නැ. මට එක අදාල නැ. එත් එක ලියපු විදියට පට්ට ආසයි.:yes: අනික මම කිරියෙ හැම ත්‍රෙඩක්ම කියවන්නෙ උඩින් පල්ලෙන් විතරයි.සම්පූර්ණයෙන් කියවපු එකම එක
    eka sirama sira aththa kathawa machan. eka liwwata passeth siddi tikak una. ewa liyannam lankawata awata passe :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado uba kiwwada :sorry:
    e kale PM awa ban inbox pirennama. dawasa gane inbox piruna. echcharata kattiya PM karala wisthara ahawwa ban.
    ඕක ඇත්ත කතාවක් නේද.. ශේප් එකේ කියවන්න ඕනි.. :)

    මොකාද නගේ ඒ පඩත්තරය...:eek::rofl:
    තොට මහ කැ# කටක්නේ යකෝ තියෙන්නෙ.. :lol:
    කොඩිවින, බන්ඳන කරපං.. ලෝයර්කම පැත්තක දාලා..:(
     

    thanujaka

    Well-known member
  • ඕක ඇත්ත කතාවක් නේද.. ශේප් එකේ කියවන්න ඕනි.. :)


    තොට මහ කැ# කටක්නේ යකෝ තියෙන්නෙ.. :lol:
    කොඩිවින, බන්ඳන කරපං.. ලෝයර්කම පැත්තක දාලා..:(

    මේ දවස්වල පොත් පත් හොයනවා බං...:dull:
    බොට තමයි මුලින්ම හදි හූනියමක් බදින්නේ...:growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ දවස්වල පොත් පත් හොයනවා බං...:dull:
    බොට තමයි මුලින්ම හදි හූනියමක් බදින්නේ...:growl:
    උඹ චාමලී අක්කලගෙ ගෙදර යනවද.. අපෝ අදම ගෙදර පැත්ත පලාතෙ වද්දගන්නෙපා කියන්න ඕන.. උඹලා ලෝයර්ලනේ.. උඹලට ලෝ පොයින්ට් ද මක්කද තියෙනවා.. අහෝ චාමලී අක්කා..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ban eka aththama kathawa :yes:


    :lol::lol::lol:
    එල එල මං කියවන්නම්..:) කුණුහරුප නෑනෙ මචං..?:oo:
    කෙල්ලටත් Word ෆයිල් එකකට කතාවෙ කෑලි ටික එකතු කරලා දෙන්න ඕන කියවන්න.. :dull:

     
    eka sirama sira aththa kathawa machan. eka liwwata passeth siddi tikak una. ewa liyannam lankawata awata passe :yes:

    විශ්වාස කරන්න අපෙ තියන අකමැත්තට හෙතුව කවදාවත් km කෙනෙක් දැකල නැ .එකයි
    අපිට හම්බ වෙන්නෙනෙ කඩුව තියන් කොපුව දෙන ගැනියෙක් කවද හරි


    [FONT=&quot]හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා[/FONT]
    [FONT=&quot]ඔබ හට අසිපත දෙන්නට සිතුනා[/FONT]
    [FONT=&quot]මණමෙ කුමරුන් මරුමුව වැටුනා[/FONT]
    [FONT=&quot]දැන් මම රැජිනකි හිමගිරි අරණා..[/FONT]
    [FONT=&quot]:(:([/FONT]

    [FONT=&quot][/FONT]​
     

    thanujaka

    Well-known member
  • උඹ චාමලී අක්කලගෙ ගෙදර යනවද.. අපෝ අදම ගෙදර පැත්ත පලාතෙ වද්දගන්නෙපා කියන්න ඕන.. උඹලා ලෝයර්ලනේ.. උඹලට ලෝ පොයින්ට් ද මක්කද තියෙනවා.. අහෝ චාමලී අක්කා..:(

    මං එහෙ යන්නේ නෑ බොල..
    උබත් ලෝයර් කෙනෙක් වෙයන් ඉතිං මං දෙන්නං සේරම සප් එක...:cool:
     
    Status
    Not open for further replies.