☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොකද බන් මේ වෙන්නේ? අද පෙරේතයෝ, කුම්බාන්ඩයෝ ඔක්කොම ඇවිල්ලා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං එහෙ යන්නේ නෑ බොල..
    උබත් ලෝයර් කෙනෙක් වෙයන් ඉතිං මං දෙන්නං සේරම සප් එක...:cool:
    අඩෝ මං උඹ උනා නම් යනවා.. චාමලී අක්කගෙ ගෙදර විතරක් නෙමේ.. හතර වටේම එළකිරියෙ උන් හොය හොයා යනවා..:dull: උඹලට නිදහසත් තියෙනවා.. අනික කොළඹ එළකිරියෙ උන් හෙනට ඉන්නවනේ..:sorry:

    අපෝ මට ඔය ජොබ් එක කරන්න බෑ බං..:no:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගුලක් කතා කරනවා..:dull:

    වේසි සිරාවටම ප්‍රිසන් බ්‍රේක් බැලුවද කියහංකො ඉවර වෙනකන්..:(

    එල..

    ow yakooooooooooooooo
    anthimta dukayi
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17417550 said:
    විශ්වාස කරන්න අපෙ තියන අකමැත්තට හෙතුව කවදාවත් km කෙනෙක් දැකල නැ .එකයි
    අපිට හම්බ වෙන්නෙනෙ කඩුව තියන් කොපුව දෙන ගැනියෙක් කවද හරි

    [FONT=&quot]හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා[/FONT]
    [FONT=&quot]ඔබ හට අසිපත දෙන්නට සිතුනා[/FONT]
    [FONT=&quot]මණමෙ කුමරුන් මරුමුව වැටුනා[/FONT]
    [FONT=&quot]දැන් මම රැජිනකි හිමගිරි අරණා..[/FONT]
    [FONT=&quot]:(:([/FONT]

    [FONT=&quot][/FONT]​
    KM wa Optimus Prime dakka, Sankapalaya dakka, thawa dethun denek dakka ban :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල එල මං කියවන්නම්..:) කුණුහරුප නෑනෙ මචං..?:oo:
    කෙල්ලටත් Word ෆයිල් එකකට කතාවෙ කෑලි ටික එකතු කරලා දෙන්න ඕන කියවන්න.. :dull:

    na na ban mukuth na. thawa user ekenek eke PDF file ekakuth hadala dala thibba machan
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ මං උඹ උනා නම් යනවා.. චාමලී අක්කගෙ ගෙදර විතරක් නෙමේ.. හතර වටේම එළකිරියෙ උන් හොය හොයා යනවා..:dull: උඹලට නිදහසත් තියෙනවා.. අනික කොළඹ එළකිරියෙ උන් හෙනට ඉන්නවනේ..:sorry:

    අපෝ මට ඔය ජොබ් එක කරන්න බෑ බං..:no:

    :D ඔව් ඉතින් උබ ගැන කතා කරලා මොකටද,, උබ ඉතින් වටේ යන එකානේ..
    නංගියේ මොකද.. ජංගියේ කහට..?

    :lol::lol: පොඩ්ඩක් රිදුනා. පෙරේතයෙක් ටෝක් කල නිසා...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow yakooooooooooooooo
    anthimta dukayi
    පොන්න අවසානෙ බං.. හදපු එකා එක්ක මල පනිනවා..:growl:

    na na ban mukuth na. thawa user ekenek eke PDF file ekakuth hadala dala thibba machan
    කෝ ඒ හදපු එක නැද්ද බං..? තියේ නම් දියන්කො..:(

    :D

    :lol::lol: පොඩ්ඩක් රිදුනා. පෙරේතයෙක් ටෝක් කල නිසා...
    :frown::frown::frown:
     
    thanujaka

    Well-known member
  • අඩෝ මං උඹ උනා නම් යනවා.. චාමලී අක්කගෙ ගෙදර විතරක් නෙමේ.. හතර වටේම එළකිරියෙ උන් හොය හොයා යනවා..:dull: උඹලට නිදහසත් තියෙනවා.. අනික කොළඹ එළකිරියෙ උන් හෙනට ඉන්නවනේ..:sorry:

    අපෝ මට ඔය ජොබ් එක කරන්න බෑ බං..:no:

    චාමලී ඉන්නේ කොලබ නෙමෙයි බං කුරුණෑගල..:dull:
    නිදහස අතින් නං මීට වඩා නිදහස තියෙන රස්සාවක් ලොවෙත් වෙන නැ..
    එක ඇත්ත...;)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පරට්ටියෙක් විතරයි අඩු වෙලා හිටියේ දැන් ඒකියෙකුත් ඇවිල්ල...:rofl:
    ඔන්න කියුවා.. අප්පෝ උබනම් හැදෙන්න නෑ.. ඔහොම මිනිස්සුන්ගේ මුනටම කියන්න එපා මනුස්සයෝ. පව්නේ.. :D
    පොන්න අවසානෙ බං.. හදපු එකා එක්ක මල පනිනවා..:growl:

    කෝ ඒ හදපු එක නැද්ද බං..? තියේ නම් දියන්කො..:(

    :frown::frown::frown:

    :lol: රිදිලා. රිදිලා...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17417596 said:

    දැකලා නැ කිවුවෙ එ වගෙ චරිතයක්
    එක ideal චරිතයක් .ඇත්ත ලොකෙ ඉන්නව කියල විශ්වාස කරන්නත් අමාරුයි :(
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    [FONT=&quot]රගහල දැන් ඇත අඩ අදුරේ [/FONT]

    [FONT=&quot]අප දෙදෙනා ‍පෙම් පිළිසදරේ[/FONT]
    [FONT=&quot]අන්න බලන් කුමරිය මනමේ [/FONT]
    [FONT=&quot]තනිවී ඇත හිමගිරි අරනේ..[/FONT]

    [FONT=&quot]දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ[/FONT]
    [FONT=&quot]මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ[/FONT]
    [FONT=&quot]නැතිමුත් රජසැප හිමගිරි අරනේ[/FONT]
    [FONT=&quot]ඔබ හැර මෙමටා නැත අන් සරනේ[/FONT]

    [FONT=&quot]හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා[/FONT]
    [FONT=&quot]ඔබ හට අසිපත දෙන්නට සිතුනා[/FONT]
    [FONT=&quot]මණමෙ කුමරුන් මරුමුව වැටුනා[/FONT]
    [FONT=&quot]දැන් මම රැජිනකි හිමගිරි අරණා..[/FONT]
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චාමලී ඉන්නේ කොලබ නෙමෙයි බං කුරුණෑගල..:dull:
    නිදහස අතින් නං මීට වඩා නිදහස තියෙන රස්සාවක් ලොවෙත් වෙන නැ..
    එක ඇත්ත...;)
    ඉතිං බං පොඩ්ඩක් ඇවිඳින්න පලයන්කො..:)
    අම්මපා බලපං මට නිදහසක් නෑනෙ..:(
    නිවාඩුවක් දැම්මොත් වැඩ තියෙනවා සෑහෙන්න කරන්න.. ඇවිදින්න ටයිම් එකක් නෑ බං..:sorry:

    :lol: රිදිලා. රිදිලා...
    සුදු ගවුමෙ ඇයි බඩු ගෑවුනේ..
    දැන් නම් ඉතිං ටහිකෙයි නංගෝ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;17417614 said:
    [FONT=&quot]රගහල දැන් ඇත අඩ අදුරේ [/FONT]

    [FONT=&quot]අප දෙදෙනා ‍පෙම් පිළිසදරේ[/FONT]
    [FONT=&quot]අන්න බලන් කුමරිය මනමේ [/FONT]
    [FONT=&quot]තනිවී ඇත හිමගිරි අරනේ..[/FONT]

    [FONT=&quot]දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ[/FONT]
    [FONT=&quot]මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ[/FONT]
    [FONT=&quot]නැතිමුත් රජසැප හිමගිරි අරනේ[/FONT]
    [FONT=&quot]ඔබ හැර මෙමටා නැත අන් සරනේ[/FONT]

    [FONT=&quot]හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා[/FONT]
    [FONT=&quot]ඔබ හට අසිපත දෙන්නට සිතුනා[/FONT]
    [FONT=&quot]මණමෙ කුමරුන් මරුමුව වැටුනා[/FONT]
    [FONT=&quot]දැන් මම රැජිනකි හිමගිරි අරණා..[/FONT]
    කෝ රැප් එක..:lol:
     
    Status
    Not open for further replies.