☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔබ වසර දෙකකට වඩා එළකිරියේ ප්‍රසිද්ධ සාමාජිකයෙක් නම් අතිගරු මහින්ද රාජපක්ෂ උතුමාණන් සමග සුහඳ හමුවකට සහ දිවා බෝජනයකට එළකිරි සාමාජිකයින්ට ආරාධනා.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම මේක ලෑස්ති කරලා දෙන්නම්.
    කැමති අය ඉන්නවනම් මට කියන්න. ඔබට ඔබලාගේ අදහස් එතුමා සමග බෙදාගන්නට මහගු අවස්ථාවක්. හමුව අවසානයේ ටැබ්ලට් පරිගණකයක් තෑගි ලෙස ලබා ගන්න. අපේ රට රට තාක්ෂණයෙන් පෝෂණය කරන්න එතුමාගෙන් ඔබට අත්වැලක්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුළුවන් බන්. හැබැයි උබ පොඩ්ඩක් ගිහින පානිය දාලා කතා කරන්න ඕනි
    :(
    කොපියක් නම් තියෙනවා.. ඔරිජිනල් එක නෑ බං..

    School giyada ban
    000203C5.gif
    ඔව් කැන්ටිමේ බඩු වික්කා..:lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එලකිරි මම එනවා :D
    ගිය පාර වගේ ගේ ඉස්සරහට බස් එක එවපං, මගේ කොල්ලො 20 ක් විතර ඉන්නවා, ගියපාර වගේම බස් එක මග නවත්තලා අපිට ඕන කියන බ්‍රන්ඩ් එකෙන් බොන්න අරන් දෙන්න ඕන :D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මන්දිරෙට ගිහිපු ගමන් කූල්ඩ්‍රින්ක් එක ඕන, කතාව ඉවර වෙලා චිකන් බුරියානි එකයි වතුර බොතල් දෙකයි ඕන :D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉට පස්සෙ අපේ කොල්ලොන්ට වොලිබෝල්, ක්‍රිකට් බැට්, බෝල දෙන්න ඕන.
     
    Status
    Not open for further replies.