☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kanna baha ban. abul :(

    කාලා තියෙනවා..:yes:.සීනි හැදි පහක් විතර දාගෙන......:P

    ______________

    අපේ එකෙක් කිරි හට්ටි දෙකක් උස්සං ආවා.. කඩේ පැණි ඉවරලු..:rofl:
    මං සීනි දාලා කිරි කන්නෑ.. ඇට ඇට කැවෙනකොට මක්කද මක්කද වගේ..:baffled:
    නිකන් කෑවා..:rofl:

    අපේ එකෙක් බතුත් එක්ක කිරි කනවලු..:sorry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    apo 5k madi hodatama :no:

    කොච්චර දැම්මත් වැඩක් නෑ පැනි වල තියෙන ලල් එක ගන්න බෑ...:P
    මේ ඉස්සරවෙලා බොරු කිව්වේ හොදේ මම ඇමරිකාව පැත්ත පලාතක ගිහින් නෑ..:rofl:
     
    ______________

    අපේ එකෙක් කිරි හට්ටි දෙකක් උස්සං ආවා.. කඩේ පැණි ඉවරලු..:rofl:
    මං සීනි දාලා කිරි කන්නෑ.. ඇට ඇට කැවෙනකොට මක්කද මක්කද වගේ..:baffled:
    නිකන් කෑවා..:rofl:

    අපේ එකෙක් බතුත් එක්ක කිරි කනවලු..:sorry:

    බත් එක්ක මරු සිනි ටිකක් දාල කාපන්:D

    බත් එක්ක දිවුල කිරි කාල තියෙද එකත් මරු..
    මම න්ම් කෙසෙලුයි බතුයි කාලා තියනව එකත් මරු..
     
    මොනවා එක්කවත් වැඩක් නෑ පැනි නැතිව...:rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොච්චර දැම්මත් වැඩක් නෑ පැනි වල තියෙන ලල් එක ගන්න බෑ...:P
    මේ ඉස්සරවෙලා බොරු කිව්වේ හොදේ මම ඇමරිකාව පැත්ත පලාතක ගිහින් නෑ..:rofl:
    apo yanna epa ban. lankawa tharam wena kohewath hoda naha. lankawen pitata apu nisai kiyanne. hugak eun karanne lankawen pitata awith lankawa hari naha kiyana ekane. e unata aththama kathawanam lankawa wage ratak wena kohewath naha ban. yahapath palanayak awoth hodai.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17427504 said:

    බත් එක්ක මරු සිනි ටිකක් දාල කාපන්:D

    බත් එක්ක දිවුල කිරි කාල තියෙද එකත් මරු..
    මම න්ම් කෙසෙලුයි බතුයි කාලා තියනව එකත් මරු..
    mamath keselui bathui kanawa ban. hodi nathi dawasata patta eka :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17427533 said:
    කිරියෙ married club එකක් තියන නිසා තනි කඩයො ටික එකතුවෙලා bachelor club එකක් පටන් ගත්ත නම් මොකද වෙන්නෙ :D
    elakiri.. patan ganin.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;17427504 said:

    බත් එක්ක මරු සිනි ටිකක් දාල කාපන්:D

    බත් එක්ක දිවුල කිරි කාල තියෙද එකත් මරු..
    මම න්ම් කෙසෙලුයි බතුයි කාලා තියනව එකත් මරු..
    කාලා බලන්න ඕනි..:D

    කාලා තියෙනවා.. කිරියි දිවුලුයි.. පට්ට රසයි.. කැකුළු බත් තමා හරියන්නෙ.. :love:

    කෙසෙලුයි, කිරිබතුයි නම් කාලා තියෙනවා..:yes:

    මොනවා එක්කවත් වැඩක් නෑ පැනි නැතිව...:rolleyes:
    ඔව් බං.. සීනි එක්ක කන්න බැහැ.. එහනෙම් දුඹුරු සීනි තියෙන්න ඕනි.. මං දැන් දුඹුරු සීනි කන එක නැවැත්තුවා.. හදන විදිය ඇහුවාම අප්‍රිය හිතුනා..

    ජේමිස්බන්ඩා007;17427533 said:
    කිරියෙ married club එකක් තියන නිසා තනි කඩයො ටික එකතුවෙලා bachelor club එකක් පටන් ගත්ත නම් මොකද වෙන්නෙ :D
    :love::love::love::love:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    apo yanna epa ban. lankawa tharam wena kohewath hoda naha. lankawen pitata apu nisai kiyanne. hugak eun karanne lankawen pitata awith lankawa hari naha kiyana ekane. e unata aththama kathawanam lankawa wage ratak wena kohewath naha ban. yahapath palanayak awoth hodai.

    පිස්සුද බන්...ලන්කාව මේ යන විදිහට අවුරුදු 20ක් විතර යද්දි කාලකන්නි පාදඩ රටක් වෙනවා....ඒ වෙන පෙරහැරේ කසකාරයෝ දැනටම පේන්න ඉන්නවනේ...නැට්ටුවෝ සේසත් කාරයෝ එහෙම මග එනවා...:dull:
    ඇත්තමයි කියන්නේ බන්..මට නම් ලන්කාව කලකිරිලා ඉන්නේ...වෙන රටවලත් එහෙමද දන්නේ නෑ..මම ගිහින් නැති නිසා කියන්න දන්නේ නෑ..ඒත් ලන්කාව නම්....:baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17427504 said:

    බත් එක්ක මරු සිනි ටිකක් දාල කාපන්:D

    බත් එක්ක දිවුල කිරි කාල තියෙද එකත් මරු..
    මම න්ම් කෙසෙලුයි බතුයි කාලා තියනව එකත් මරු..
    man anthimata diwul kiri biwwa mathakai. diwl gedi genalla tikak kalayak thibba hadanna amathaka wela.
    ita passe thakahaniyak mathak wela amma e diwul walin kiri dala haduwa.
    e kiri boddi diwata nikan aninawa aninawa wage. dewani ugura boddith ehemai. ita passe bona eka nawaththala tikak wela balan hitiya. menna sudu pata idikatu wage kauda pinanawa :sorry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    පිස්සුද බන්...ලන්කාව මේ යන විදිහට අවුරුදු 20ක් විතර යද්දි කාලකන්නි පාදඩ රටක් වෙනවා....ඒ වෙන පෙරහැරේ කසකාරයෝ දැනටම පේන්න ඉන්නවනේ...නැට්ටුවෝ සේසත් කාරයෝ එහෙම මග එනවා...:dull:
    ඇත්තමයි කියන්නේ බන්..මට නම් ලන්කාව කලකිරිලා ඉන්නේ...වෙන රටවලත් එහෙමද දන්නේ නෑ..මම ගිහින් නැති නිසා කියන්න දන්නේ නෑ..ඒත් ලන්කාව නම්....:baffled:
    ehema thama ban. thiyena de age naha. oka rate waradda newe ban. inna minissunge waradda :(
     
    man anthimata diwul kiri biwwa mathakai. diwl gedi genalla tikak kalayak thibba hadanna amathaka wela.
    ita passe thakahaniyak mathak wela amma e diwul walin kiri dala haduwa.
    e kiri boddi diwata nikan aninawa aninawa wage. dewani ugura boddith ehemai. ita passe bona eka nawaththala tikak wela balan hitiya. menna sudu pata idikatu wage kauda pinanawa :sorry:

    :shocked::shocked::shocked::(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17427569 said:

    ඔබතුමානෙ ජේෂ්ඨම සාමාජිකයා පටන් ගන්නකො Elakiri bachelor club :yes:
    අපි දැම්මට ලල් එකක් නැති වෙවි.;)
    කස්ටිය ගනන් ගන්න එකකුත් නැති වෙවි:sorry:

    ekanam aththa :(
    baddya patangaththanam apita join wenna puluwan
     
    Status
    Not open for further replies.