☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • :lol:

    මටත් සිංහල බෑ ඕයි.. කාටවත් බැරිව ඇති බං සිංහල හරියටම..:(

    කොටන්න වංගෙඩියක් එපෑය බං.. මොන වංගෙඩිද මෙහේ.. අනික බං දත් රතු පාට වෙනවා.. එකපාරක් දත් අස්සෙ කහට බැඳිලා ඩෙන්ටල් එකේ අක්කගෙ අත ඉඹලා ඉඹලා ඒක යවාගත්තෙ..:( දැන් මේ කන්නෙ මාස හය හරි හින්දා.. ආයෙම සුද්ද කරන්න ඕන..

    තොට ඕව හොයාගන්න නෑනේ..
    නැත්තං විට කාල ලුණු වතුරෙන් හොදට කට හෝදලා දත් මැද්දම බඩු ආයේ ගතියට හරියනවා..
    තෝ කොහෙද ඕව කරන්නේ ඔය ගුහාවේ ඉදං..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:
    ඒක දැන් මතක නෑ බං..
    උඹට මං කිව්වද මන්දා.. ඒකි දැන් මාස ගාණකට කලින් අපේ එකෙක් දැකලනේ ගාල්ලෙ ෆුඩ් සිටියෙ ඉඳන් යනවා.. මම ගේමක් දියත් කරන්න හැදුවෙ.. පවු නිසා නිකන් හිටියා බං.. අපේ වැරදිනේ.. අපි මක්කටෙයි යාලු උනේ..

    එකනේ මොකොටෝ යාලු උනේ
    එකී කිව්වද උබට ඒකි එක්ක යාලු වෙන්න කියලා
    යුවර් මිස්ටේක්
    ෆොගේට් ඉට් මචෝ ෆොගේට් ඉට්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;17436559 said:
    කොමත් ඔය කිඹුල් තඩියගෙ වචන තෙරෙන්නෙ නැ රෙඩියො අහනකොට මඤ්ඤං වගෙ:yes:
    අපෝ ඔව් බං.. මොලේ කොලොප්පං වෙනවා.. මූ බොරුවට වචන හදල කියනවද දන්නෑ..:lol:

    අපෝ ලොවෙත් ඔව්..
    බදින්න නං සිරාවට සුද්දියෝ හරියන්නේ නෑ..:no:
    ඕයි මේ.. කාම සූත්‍ර කියලා පොතක් ඇත්තටම තීද බං.. කඩේ විකුණන්න..? :sorry:

    දවසක්?:shocked::shocked::shocked:
    :lol:
    මේ දෑස මක්කටෙයි කියලා හිතෙනවා..
    :(

    ඔව් බන් කැමර එක වන් කලර් වදින එකක් වගේ නේද
    ඒකෙ මං කියන විදියට තමා කලර් එක එන්නෙ.. උඹලට කොයින්ද ඒවා.. මගේ හිතේ මැවෙන එක සුටුස් ගාලා වදිනවා කැමර් එකෙන්..:yes::nerd:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දෙන්නෙක් කරනවද යකෝ
    වැස්ස නිසා ස්ලෝව් වෙලා ඇති
    :yes::sorry::(:(:(:(
    ජේමිස්බන්ඩා007;17436559 said:
    කොමත් ඔය කිඹුල් තඩියගෙ වචන තෙරෙන්නෙ නැ රෙඩියො අහනකොට මඤ්ඤං වගෙ:yes:
    එකනම් සිරා... පෙළක් වචන වලට මොංගල් වෙනවා...
    :lol:

    මටත් සිංහල බෑ ඕයි.. කාටවත් බැරිව ඇති බං සිංහල හරියටම..:(

    කොටන්න වංගෙඩියක් එපෑය බං.. මොන වංගෙඩිද මෙහේ.. අනික බං දත් රතු පාට වෙනවා.. එකපාරක් දත් අස්සෙ කහට බැඳිලා ඩෙන්ටල් එකේ අක්කගෙ අත ඉඹලා ඉඹලා ඒක යවාගත්තෙ..:( දැන් මේ කන්නෙ මාස හය හරි හින්දා.. ආයෙම සුද්ද කරන්න ඕන..

    කිඹුලාගේ වචන තේරුම් ගන්න දික්ෂනරියක් ගන්න ඕනේ.... :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකනේ මොකොටෝ යාලු උනේ
    එකී කිව්වද උබට ඒකි එක්ක යාලු වෙන්න කියලා
    යුවර් මිස්ටේක්
    ෆොගේට් ඉට් මචෝ ෆොගේට් ඉට්
    අනිවා..:yes:

    තොට ඕව හොයාගන්න නෑනේ..
    නැත්තං විට කාල ලුණු වතුරෙන් හොදට කට හෝදලා දත් මැද්දම බඩු ආයේ ගතියට හරියනවා..
    තෝ කොහෙද ඕව කරන්නේ ඔය ගුහාවේ ඉදං..:dull:
    තව අවුරුද්දයි බං.. ඕන උට්ටක් වෙන්න කියලා මං යනවා යන්න..:(

    ජේමිස්බන්ඩා007;17436586 said:
    මාත් ආසයි බබ් බුන්ට:love:
    මමත් ආසයි..:love:
     
    thanujaka

    Well-known member
  • අපෝ ඔව් බං.. මොලේ කොලොප්පං වෙනවා.. මූ බොරුවට වචන හදල කියනවද දන්නෑ..:lol:

    ඕයි මේ.. කාම සූත්‍ර කියලා පොතක් ඇත්තටම තීද බං.. කඩේ විකුණන්න..? :sorry:

    :lol:
    මේ දෑස මක්කටෙයි කියලා හිතෙනවා..
    :(

    ඒකෙ මං කියන විදියට තමා කලර් එක එන්නෙ.. උඹලට කොයින්ද ඒවා.. මගේ හිතේ මැවෙන එක සුටුස් ගාලා වදිනවා කැමර් එකෙන්..:yes::nerd:

    ආ ඔව් බං කාම සූත්‍ර කියල සිරාවටම තියෙනවා ඉන්දියන් පොතක්..
    ඉංග්‍රීසි එකනං තියෙනවා..
    සිංහලෙන් පරිවර්තනය කරලා තියෙනවද කියල නං දන්නේ නෑ බන්...:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::sorry::(:(:(:(

    එකනම් සිරා... පෙළක් වචන වලට මොංගල් වෙනවා...

    කිඹුලාගේ වචන තේරුම් ගන්න දික්ෂනරියක් ගන්න ඕනේ.... :eek:
    අපෝ ඔව් බං.. පොර ත්‍රේඩ් එකක් දැම්මොත් තේරුම් ගන්න මහාචාර්යය කෙනෙක් ගේන්න වෙනවා..:(

    :love::love: සුද්දියො හෝදන්නෙ නැහැ
    සුද්දියො හෝදන්නෙ නැති උනාට දවසට තුන් හතර පාරක් නානවා බං.. උන් ලංකාවෙ එවුන්ට වඩා පට්ට පිරිසිඳුයි.. අපේ උන් දවසට එකපාරයි නාන්නෙ.. සමහර උන් ඒ නාන්නෙත් නෑ.. :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආ ඔව් බං කාම සූත්‍ර කියල සිරාවටම තියෙනවා ඉන්දියන් පොතක්..
    ඉංග්‍රීසි එකනං තියෙනවා..
    සිංහලෙන් පරිවර්තනය කරලා තියෙනවද කියල නං දන්නේ නෑ බන්...:no:

    උයා බැදලද? :rolleyes::rolleyes::eek:
    දවසක් කන්න කියන්නේ එක දිගට පැය 24ක් කන්න කියල නෙමෙයි බොල..:growl:

    මන් හිතුවේ දවසක් කියලා :shocked::shocked::sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ එහෙමද..
    නිවාඩුවක් ලැබුනම යන්න ඕනේ ආයේ...:yes:
    පලයන් අඩෝ අපි මුල්ම ඇනවසරි එකට යන්න තැනක් නැතුව
    කන්දෙ විහාරේ ගියා එදා ඉඳලා යනවා අවුරුදු 8ක් ම
    ඉස්සරහටත් එහෙමයි
     
    Status
    Not open for further replies.