ඔව් බබෙක් ඉන්නවා...මේ මොකක්ද පැහැදිලි නැහැ![]()
මාත් ආසයි බබ් බුන්ට

ඔව් බබෙක් ඉන්නවා...මේ මොකක්ද පැහැදිලි නැහැ![]()

මටත් සිංහල බෑ ඕයි.. කාටවත් බැරිව ඇති බං සිංහල හරියටම..
කොටන්න වංගෙඩියක් එපෑය බං.. මොන වංගෙඩිද මෙහේ.. අනික බං දත් රතු පාට වෙනවා.. එකපාරක් දත් අස්සෙ කහට බැඳිලා ඩෙන්ටල් එකේ අක්කගෙ අත ඉඹලා ඉඹලා ඒක යවාගත්තෙ..දැන් මේ කන්නෙ මාස හය හරි හින්දා.. ආයෙම සුද්ද කරන්න ඕන..

එකනේ මොකොටෝ යාලු උනේ
ඒක දැන් මතක නෑ බං..
උඹට මං කිව්වද මන්දා.. ඒකි දැන් මාස ගාණකට කලින් අපේ එකෙක් දැකලනේ ගාල්ලෙ ෆුඩ් සිටියෙ ඉඳන් යනවා.. මම ගේමක් දියත් කරන්න හැදුවෙ.. පවු නිසා නිකන් හිටියා බං.. අපේ වැරදිනේ.. අපි මක්කටෙයි යාලු උනේ..
අගෝස්තුවල ගියේ ඉවරයි
තව මොකද්ද පොකුණක් හදනවා

ජේමිස්බන්ඩා007;17436559 said:කොමත් ඔය කිඹුල් තඩියගෙ වචන තෙරෙන්නෙ නැ රෙඩියො අහනකොට මඤ්ඤං වගෙ![]()

අපෝ ලොවෙත් ඔව්..
බදින්න නං සිරාවට සුද්දියෝ හරියන්නේ නෑ..![]()

දවසක්?![]()

ඔව් බන් කැමර එක වන් කලර් වදින එකක් වගේ නේද

දෙන්නෙක් කරනවද යකෝ
වැස්ස නිසා ස්ලෝව් වෙලා ඇති

එකනම් සිරා... පෙළක් වචන වලට මොංගල් වෙනවා...ජේමිස්බන්ඩා007;17436559 said:කොමත් ඔය කිඹුල් තඩියගෙ වචන තෙරෙන්නෙ නැ රෙඩියො අහනකොට මඤ්ඤං වගෙ![]()
මටත් සිංහල බෑ ඕයි.. කාටවත් බැරිව ඇති බං සිංහල හරියටම..
කොටන්න වංගෙඩියක් එපෑය බං.. මොන වංගෙඩිද මෙහේ.. අනික බං දත් රතු පාට වෙනවා.. එකපාරක් දත් අස්සෙ කහට බැඳිලා ඩෙන්ටල් එකේ අක්කගෙ අත ඉඹලා ඉඹලා ඒක යවාගත්තෙ..දැන් මේ කන්නෙ මාස හය හරි හින්දා.. ආයෙම සුද්ද කරන්න ඕන..

ඔයාට චොකලට් ගෙනාවම අර කොල්ලගෙ ගෑණු ළමයා මොනව හිතයිදඔව් බබෙක් ඉන්නවා...මේ මොකක්ද පැහැදිලි නැහැ![]()
අපෝ ලොවෙත් ඔව්..
බදින්න නං සිරාවට සුද්දියෝ හරියන්නේ නෑ..![]()

මේ අගෝස්තු වලට අපේ 8ත් ඇනිය තිබ්බාeki ekka yalu naha
january 10ta aurudu 8i ban

එකනේ මොකොටෝ යාලු උනේ
එකී කිව්වද උබට ඒකි එක්ක යාලු වෙන්න කියලා
යුවර් මිස්ටේක්
ෆොගේට් ඉට් මචෝ ෆොගේට් ඉට්

තොට ඕව හොයාගන්න නෑනේ..
නැත්තං විට කාල ලුණු වතුරෙන් හොදට කට හෝදලා දත් මැද්දම බඩු ආයේ ගතියට හරියනවා..
තෝ කොහෙද ඕව කරන්නේ ඔය ගුහාවේ ඉදං..![]()

ජේමිස්බන්ඩා007;17436586 said:මාත් ආසයි බබ් බුන්ට

අපෝ ඔව් බං.. මොලේ කොලොප්පං වෙනවා.. මූ බොරුවට වචන හදල කියනවද දන්නෑ..
ඕයි මේ.. කාම සූත්ර කියලා පොතක් ඇත්තටම තීද බං.. කඩේ විකුණන්න..?
මේ දෑස මක්කටෙයි කියලා හිතෙනවා..
ඒකෙ මං කියන විදියට තමා කලර් එක එන්නෙ.. උඹලට කොයින්ද ඒවා.. මගේ හිතේ මැවෙන එක සුටුස් ගාලා වදිනවා කැමර් එකෙන්..

දවසක්?![]()

සුද්දියො හෝදන්නෙ නැහැ

ජේමිස්බන්ඩා007;17436586 said:මාත් ආසයි බබ් බුන්ට

මේ දෑස මක්කටෙයි කියලා හිතෙනවා..
ෆුකේ වල ඉන්ටර්නට් හරිම ස්ලෝව් වගේmenna thread eka widinawa yako. yata idan udata lap eka aran eddi pitu 7k withara gihin
maha ka#i minissu oi ubala
hitapu than hoyannath naha![]()

එකනම් සිරා... පෙළක් වචන වලට මොංගල් වෙනවා...
කිඹුලාගේ වචන තේරුම් ගන්න දික්ෂනරියක් ගන්න ඕනේ....![]()

සුද්දියො හෝදන්නෙ නැහැ

අපෝ ඔව් බං.. මොලේ කොලොප්පං වෙනවා.. මූ බොරුවට වචන හදල කියනවද දන්නෑ..

ආ ඔව් බං කාම සූත්ර කියල සිරාවටම තියෙනවා ඉන්දියන් පොතක්..
ඉංග්රීසි එකනං තියෙනවා..
සිංහලෙන් පරිවර්තනය කරලා තියෙනවද කියල නං දන්නේ නෑ බන්...![]()

දවසක් කන්න කියන්නේ එක දිගට පැය 24ක් කන්න කියල නෙමෙයි බොල..![]()

පලයන් අඩෝ අපි මුල්ම ඇනවසරි එකට යන්න තැනක් නැතුවඅඩෝ එහෙමද..
නිවාඩුවක් ලැබුනම යන්න ඕනේ ආයේ...![]()