☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ටහිකෙයි.. දරු මල්ලො හැදුවෙ නැත්තෙ වෙලාවට තොපි.. නැත්තං හිකවෙනවා.. උඹට වයස කීයද බං එතකොට..?

    මම නම් තවම බැඳලා නැහැ.. අරුන් දෙන්නා බඩු වෙලත් මං මොකුත් කරලත් නෑ බං.. පොන්නකම කියන්නෙ අන්න ඒකයි..

    33යි බං... මම 1981 ඉපදුනේ... :rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Rambutan+thread+rambutan+thread+_e07b9bb1ee1144a3de879b24b24f7124.jpg
    බඩියාට දැන් ඉන්න බැරුව ඇති...
    මං ඕක කලින්ම කියෙව්වා බං...:yes:
    :):) එල එල...
    එයාට විසි හයයි නේහ්.?

    11.gif

    :):):)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :frown::frown::frown:
    පල වේසි කෙබ්බ කෙලින්නෙ නැතුව..
    :growl:

    අඩෝ බොරු නෙවි බොල... 1981-01-30 සෙල්ලම්ද නේද.... අය්ය කියපිය.... ලබු අයියේ කියපිය....:baffled::baffled: සිරාවට මට 33යි. ඉස්සෙල්ලම බැන්දේ 26න්.... කාලය අවුරුදු 05.... පස්සේ අව්රුදු 2ක් වෙන් වෙලා හිටිය.... ඒ අතරේ අර ගොන් කරත්තේ සෙට් උනේ.... දැන් ඉතිං දෙකම ඉවරයි.... අයිත් මල් හොයා හොයා යනවා.... මේ පාර නම් ඉතිං පර මල් නැතිව හොඳ මලක් තමයි හොයාගන්න ට්‍රයි එක...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තෝ තාම ඉන්නවනේ යකෝ..:lol:

    අමතක උනා.... එකෙක් මගේ අතේ ගැහිල්ලේ පොස්ට් ඒකට comment එකක් දැම්මා.. එක පස්සේ දියුවා අමතක උනා... දැන්නම් යනවා.. බායි...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අමතක උනා.... එකෙක් මගේ අතේ ගැහිල්ලේ පොස්ට් ඒකට comment එකක් දැම්මා.. එක පස්සේ දියුවා අමතක උනා... දැන්නම් යනවා.. බායි...

    එක පාරකුත් යනවා කියල කිවුව නේද වාහේ... තෝ තවම මෙතනද...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ 86.. චාමලී අක්කා 88.. මම 90.. දිනුකයා 92..:lol:
    මමද යකෝ බාලම.. :dull::dull::dull::dull:
    එක පාරකුත් යනවා කියල කිවුව නේද වාහේ... තෝ තවම මෙතනද...

    යන්න හදනකොටම මුන් මොකක් හරි කියලා අවුස්සනවා, ආයේ ඉන්නවා... දැන්නම් යනවා....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ බොරු නෙවි බොල... 1981-01-30 සෙල්ලම්ද නේද.... අය්ය කියපිය.... ලබු අයියේ කියපිය....:baffled::baffled: සිරාවට මට 33යි. ඉස්සෙල්ලම බැන්දේ 26න්.... කාලය අවුරුදු 05.... පස්සේ අව්රුදු 2ක් වෙන් වෙලා හිටිය.... ඒ අතරේ අර ගොන් කරත්තේ සෙට් උනේ.... දැන් ඉතිං දෙකම ඉවරයි.... අයිත් මල් හොයා හොයා යනවා.... මේ පාර නම් ඉතිං පර මල් නැතිව හොඳ මලක් තමයි හොයාගන්න ට්‍රයි එක...
    :( ළමයි නැද්ද..? මොකද බං බඩුවක් කිව්වෙ..? වෙන සම්බන්ධ තිබුණද..? අනේ මන්දා බං වේසම ගෑනු..:(

    අමතක උනා.... එකෙක් මගේ අතේ ගැහිල්ලේ පොස්ට් ඒකට comment එකක් දැම්මා.. එක පස්සේ දියුවා අමතක උනා... දැන්නම් යනවා.. බායි...
    එල එල.. නිදාගනිං..:)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :( ළමයි නැද්ද..? මොකද බං බඩුවක් කිව්වෙ..? වෙන සම්බන්ධ තිබුණද..? අනේ මන්දා බං වේසම ගෑනු..:(

    එල එල.. නිදාගනිං..:)

    :):):):)

    දැන්නම් ගියා......

    .............................................................................................................
     
    Status
    Not open for further replies.