☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
බලහන්කො ඉතිං... චාමලී අහනව මම කෙල්ලෙක්ද කියල.... ශික්, මාර නෝන්ඩිය... සේරම කරලා තනුජකයා ඉන්නවා මුල්ලකට වෙලා....:(:(

කොහෙද ඔයාට කියන දෙයක් තෙරුම් ගන්න බැනෙ.මම කියපු වෙලාවෙම අයින් කලා නම් ඉවරයි නෙ.
දැන් අහගත්තනෙ.:lol:

 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අපි ඉතිං හැදුවේ ළිං මැඩියෝ වගේ ඉන්න උබලව පොඩ්ඩක් මෝඩ් කරලා ගන්න..
    කෝ හරි ගිහින් නැහැනේ...:dull:
    :lol::lol:
     

    thanujaka

    Well-known member
  • නෑ බං කෙල්ලෝ කියන්නේ වෙලාවට විහිලු තේරෙන වෙලාවකට විහිලු නොතේරෙන අමුතු ජාතියක්

    ඔව්..
    අර ලබූගෙඩිය වගේ කෙල්ලන්ට විහිලු තේරෙන්නේ නෑ බං...:rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ බං කෙල්ලෝ කියන්නේ වෙලාවට විහිලු තේරෙන වෙලාවකට විහිලු නොතේරෙන අමුතු ජාතියක්

    :rolleyes::rolleyes::rolleyes: මෙහෙමයි මන් තරහයි මෙතන අය එක්ක..මන් හිතේ තියාගෙන හොදින් ඉන්නවා ඉස්සරහට
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔව්..
    අර ලබූගෙඩිය වගේ කෙල්ලන්ට විහිලු තේරෙන්නේ නෑ බං...:rofl:
    ඌව ලිඳ ගාවට එක්කන් ඇවිත් තල්ලුත් කරන්න එපා මචං :(:(
     
    තනුජක, සඳරුවන්.... බලපන් යකෝ .... හොයපල්ලා ලිඳක් මට පනින්න...

    එකනෙ ලිදෙ වැටෙන්න කලින් බෙරගන්න බැලුවෙ.
    කොහෙද මගෙ 007 ගැන නෙ හොය හොය හිටියෙ:angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තනුජක, සඳරුවන්.... බලපන් යකෝ .... හොයපල්ලා ලිඳක් මට පනින්න...

    පනින්න එපා අනේ..ඔන්න ඔහේ ඉන්න...ඔය තනුවට තේරෙනවද ඇවටර් හොයන්න..හයියු.....මතකනේ කාලෙකට කලින් උන්ද මාරු කරපු ඒවා :lol::lol::lol:
     

    මට ඉතින් අර තනු සහෝ නෙහ් කිව්වුවේ බබෙක් ඉන්නවා කියලා බඩේ...එහෙම වෙන්න විදිහක් නැහැ කියලා ඔය කියලා තියෙන්නේ :(:(

    වමනෙ ගිය පලියට බබ්බු හම්බ වෙනවද? හලො :angry:
    ගොන කතා වලට උත්තර නොදී ඉන්න:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්දා බන්... මටනම් නිකන් මඤ්ඤං වගේ.....

    හයියූ. එපා වෙනවා :oo::no::shocked:

    :rolleyes::rolleyes::rolleyes: මෙහෙමයි මන් තරහයි මෙතන අය එක්ක..මන් හිතේ තියාගෙන හොදින් ඉන්නවා ඉස්සරහට

    තරහ නම් හේතු කියන්න ඕනේ නැත්තං වැඩක් නෑ. :growl:
    ආවෙ නැති එක නම් හොයල බලන්න බැරි වුනේ, අපි හිතුවේ මැරීඩ් ක්ලබ් එකේ ඇති කියලා ඒකයි. මම මේකේ දවස් හතරක් නැතුව හිටියා එකෙක් පීඑම් එකක් එව්වද? හැමෝටම තමන්ට දෙයක් වුනහම විතරයි රිදෙන්නේ. අනුන්ගේ දුක ඕනෙ මලදානයක් ගානක් නෑ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව්..
    ලබුගෙඩි නංගිව මෝඩ කරලා ගන්න හැදුවට වැඩේ හරිගියේ නෑ...:dull:

    මාව මොඩ් කරන විදියට.. ඒ ගිෆ් එක බල බල ආතල් ගත්තනේ... :P:P මට 1000 ගහන්න පොස්ට් දන්නා කිවුවේත් ඒක බල ඉන්න නේ...:lol::lol:
     
    Status
    Not open for further replies.